ගෙරි_සුද්දා..

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ගෙරි සුද්දා...... මුන් හිතාගෙන මුන් හෙන ලොක්කෝ කියල..:no::no::no::no:..උන්ගේ භාෂාව international එක නිසා මුන්ගේ හෙන පඩ ..:yes::yes::yes:... මන් කියන්නේ චුට්ටක් හිතපන් අපි ගැන....සු සු සු ගානවා වෙලාවකට මෙලෝ මගුලක් තේරෙන් නෑ ..:growl::growl::growl::growl:... මන් කියන්නේ අපිත් එක්ක කතා කරද්දී පොඩ්ඩක් හෙමින් කතා කරපල්ලා නේද....මුන්ගේ අම්මලට හැම නියන් කාලෙටම වතුර හම්බ වෙන්න කියල....මන් කිව්වා බැරිම තැන....පොඩ්ඩක් හෙමින් කියපන් කියල..මු යකෝ කට අතුලෙ තියන් වචනේ හුලන්නේ යවන්නේ..:growl::growl:.....බැරි වෙලාවත් අපේ බාෂාව ඔහම international උනානම් මුන්ට යන්න වෙන්නේ පුකෙන්..:rofl::rofl::rofl::rofl::rofl:.හරි නැද්ද මචන්......මොන උනත් උ දැන් හෙමින් කතා කරනවා බන් මත එක්ක....දැන් එල......සුද්දෝ මරු දැන් ..;););)
    3d-ok2.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැබැයි උන්ගෙ එක හොඳක් තමයි අපි වැරදි වැරදි ඉන්ග්‍රීසි කතාකරනකොට හිනාවෙන්නෙ නෑ, :) ඒකට අපේ උන්:growl:
     
    • Like
    Reactions: sachith19920726
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    හැබැයි උන්ගෙ එක හොඳක් තමයි අපි වැරදි වැරදි ඉන්ග්‍රීසි කතාකරනකොට හිනාවෙන්නෙ නෑ, :) ඒකට අපේ උන්:growl:

    ඇත්ත බන්
    මේ කතාවනම්..
    අපේ උන් උන්ට ත් බෑ ඒ උනාට අපිට පාරෙත් හිනා වෙනවා..
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    හැබැයි උන්ගෙ එක හොඳක් තමයි අපි වැරදි වැරදි ඉන්ග්‍රීසි කතාකරනකොට හිනාවෙන්නෙ නෑ, :) ඒකට අපේ උන්:growl:

    උන්ට ඒක භාෂාවක් විතරයි. අපේ උන්ට හෙන status symbol එකක්නෙ කඩ්ඩ කියන්නෙ. :rolleyes:

    අපේ උන් අපේ උන්ටම එහෙම හිනාවෙනවා කියලා දැනගත්තොත් නම් සුද්දෝ අහවල් තැනිනුත් හිනා වෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,193
    113
    Gotland
    අඩෝ උබ ඉන්දියන් උන් කඩ්ඩෙන් කතා කරන හැටි දැකල තියේද ? බල්ලෝ බත් කන්නේ නෑ
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    හැබැයි උන්ගෙ එක හොඳක් තමයි අපි වැරදි වැරදි ඉන්ග්‍රීසි කතාකරනකොට හිනාවෙන්නෙ නෑ, :) ඒකට අපේ උන්:growl:

    Ow machan....eka ehema tama mokada...unta eka purudui un eka dannawa...ubala hithapan....wena rataka ekek sinhala katha karaddi kadi kadi...ape un kiyanawa ado mara asai ban ahan inna kiyala...eeta amatharawa uwa charter karanna hina wenne na...apita ehema aya muna gahenne idala hitala...eth suddata hama welawema ehema eun hamba wenawa...eka nisa unata eka samanya deyak ban...mata danenena widihata ekai hethuwa ban...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපිත් එක්ක සිංහල කතා කරන්න ආවානම් සුද්දා දුවන්නේ බුදු අම්මෝ කියාගෙන
    ගොඩක් සුද්දෝ කතා කරන ඉංගීසි වැරදියි බන්

    you are go

    මේ වගේ දේවල් තමා උන් කියන්නේ
    සුද්දෝ විතරක් නෙවෙයි පඩේ දාන්න කඩ්ඩ වනන් ‍අපේ උන්ගෙත් ඉංගීසි වැරදියි

    ඉදලා හිටලා වරදින්න පුලුවන්
    ඒක ගැන නෙවෙයි මං කියන්නේ
    ඉංගීසී ගැන හරිහමන් දැනුමක් නැතුව ඉංගීසි කියවන එකා තමා අනුන්ට හිනාවෙන්නේ

    මගේ යාලුවෙක් ඉන්නවා
    ඌට gammer ගැන අවබෝධයක් නෑ
    ඒත් ඌ ඉංගීසි කියවනවා

    උදා- මම හෙට පාසල් යාවි කියන වාක්‍ය මූ සමහර වෙලාවට කියන්නේ
    i was goto the schoo කියලා

    නිවැරදි අවබෝධයක් නැති කම නිසා තමා මෙහෙම වෙන්නේ

    අනිත් කාරණේ තමයි
    අපි කවරම කවරදාවත් සු‍ද්දෝ කතාකරන විලාශයට කතා කරන්න ඕනි නෑ
    මොකද අපේ මව්බස සිංහල
    අපේ මුඛය සහ ඊට අදාල මාංශපේශින් පුරුදු වෙලා තියෙන්න සිංහල භාෂාව උච්චාරණයක කරන්න පහසු විදිහට
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දඩබ්බරයා;14038095 said:
    Ow machan....eka ehema tama mokada...unta eka purudui un eka dannawa...ubala hithapan....wena rataka ekek sinhala katha karaddi kadi kadi...ape un kiyanawa ado mara asai ban ahan inna kiyala...eeta amatharawa uwa charter karanna hina wenne na...apita ehema aya muna gahenne idala hitala...eth suddata hama welawema ehema eun hamba wenawa...eka nisa unata eka samanya deyak ban...mata danenena widihata ekai hethuwa ban...

    :yes::yes:

    ඒක ඇත්ත
    ලංකාවේ ගොඩක් උන් කඩ්ඩ පාවිච්චි කරන්නේ සෝබනේ දාන්න
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    :yes: