ගෙරි සුද්දා...... මුන් හිතාගෙන මුන් හෙන ලොක්කෝ කියල..

..උන්ගේ භාෂාව international එක නිසා මුන්ගේ හෙන පඩ ..

... මන් කියන්නේ චුට්ටක් හිතපන් අපි ගැන....සු සු සු ගානවා වෙලාවකට මෙලෝ මගුලක් තේරෙන් නෑ ..

... මන් කියන්නේ අපිත් එක්ක කතා කරද්දී පොඩ්ඩක් හෙමින් කතා කරපල්ලා නේද....මුන්ගේ අම්මලට හැම නියන් කාලෙටම වතුර හම්බ වෙන්න කියල....මන් කිව්වා බැරිම තැන....පොඩ්ඩක් හෙමින් කියපන් කියල..මු යකෝ කට අතුලෙ තියන් වචනේ හුලන්නේ යවන්නේ..
.....බැරි වෙලාවත් අපේ බාෂාව ඔහම international උනානම් මුන්ට යන්න වෙන්නේ පුකෙන්..

.හරි නැද්ද මචන්......මොන උනත් උ දැන් හෙමින් කතා කරනවා බන් මත එක්ක....දැන් එල......සුද්දෝ මරු දැන් ..

ඒකට අපේ උන්