ගෙවතු වගාව - මිරිස්

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    IMG_20240710_132122_771.jpg

    IMG_20240710_132135_564.jpg

    ආසාවට මිරිස් පැල ටිකක් හදා ගන්න බෑ නේ.

    කොහොඹ තෙල් නිස්සාරනය දිගටම ගහනවා, හරියන්නෙම නෑ.

    මේකට මොකද කරන්න ඕනේ?
     
    • Like
    Reactions: batwise

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    මේක පේන විදියට කෘමි උවදුරක් වගේ. උදේට ගහ තෙමෙන්න වතුර දාලා අලු ඉහපන්. මෙහෙම ටික දවසක් කරද්දි ඉබේම හරි යයි
     
    • Like
    Reactions: Nelza and Candid-B

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,851
    113
    Abamectin acatra ghnna wenw
    මිලත් සදහන් කළා නම් හොදයි. එතකොට පුළුවන් කඩෙන් ඕක ගන්නවද / මිරිස් කරල්ම ගන්නවද කියල තීරණය කරන්න.
     
    • Like
    Reactions: thilinasb

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පැළ මැක්කෝ,කුඩිත්තෝ වගේ උන් ඉන්නවා නම් ඔය කෘමි විකර්ශක වැඩේ හරි යන්න ඕනේ.

    උන් නැතුව කොළ කොඩ වෙලා නම් ,වෛරස් එක නිසා.

    ඕකට හොඳම විසදුම උන්ට එන්න බැරිවෙන්න කවර් කරන එක තමයි.එක්කෝ ගහෙන් ගහ පොලිතින් වලින් කවර් කරන්න ඕනේ.නැත්නම් අර හරිතාගාරයක් වගේ හදලා ඒකේ තියන්න ඕනේ.ඕවා ඉතින් මහා පරිමාණ වගාවල කරන්න බෑ.කෘමිනාශකයක් ගහන එක කරන්නේ.
     
    • Like
    Reactions: Nelza

    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    322
    731
    93
    සබන් වතුර

    ලූණු, සුදු ලූණු පොතු දවසක් පල් කරලා වතුරත් එක්ක 1:4 අනුපාතෙට

    කොහොඹකොල නිස්සාරණය

    ඔයා ටික මාරුවෙන් මාරුවට දවස් තිහිපයකට සැරයක් උදේකට නැතුව හවසට වගේ.. අනිවාර්යෙන්ම කොලේ යට පැත්තටත් ගහන්න මොකද සතා ඉන්නේ කොලේ යට පැත්තේ

    තව දෙයක් මිරිස් පැල හුලගෙන් අවරණය වෙන තැනක හෝ අඩු තැනක තියන්න පුළුවන්නම් හොදයි හුලගෙන් තමයි ඔය සත්තු බෝවෙන්නේ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    මිරිස් එපා වෙනව ඔය ලෙඩේ නිසා. සමහර බීජ නිසත් ඔහොම වෙනවා පිලිගත් තැනකින් බීජ ගන්න. කෘමි විකර්ශක දාන්න. දැකපු ගමන් කඩල පුච්චලා දාන්න බෝ වෙන්න දෙන්න එපා.
     
    • Like
    Reactions: Nelza

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    සබන් වතුර

    ලූණු, සුදු ලූණු පොතු දවසක් පල් කරලා වතුරත් එක්ක 1:4 අනුපාතෙට

    කොහොඹකොල නිස්සාරණය

    ඔයා ටික මාරුවෙන් මාරුවට දවස් තිහිපයකට සැරයක් උදේකට නැතුව හවසට වගේ.. අනිවාර්යෙන්ම කොලේ යට පැත්තටත් ගහන්න මොකද සතා ඉන්නේ කොලේ යට පැත්තේ

    තව දෙයක් මිරිස් පැල හුලගෙන් අවරණය වෙන තැනක හෝ අඩු තැනක තියන්න පුළුවන්නම් හොදයි හුලගෙන් තමයි ඔය සත්තු බෝවෙන්නේ
    කොහොඹකොල නිස්සාරණය spray කරනවා වෙනසක් නෑ බන්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    දැන් අමු මිරිස් ලාබයි බන්. එක එක දියර, ජුස් විද විද වද වෙන්න දෙයක් නෑ බන්. ඕක විසිකරලා මිරිස් 250g ක් කඩෙන් අරන් කාපන්.
     
    • Haha
    Reactions: vito

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොලේ වකුටු වෙලා තියෙන පැත්ත අනුව සමහර විට කියන්න පුලුවන් වෛරස් එකද නැද්ද කියලා .100% ෂුවර් කරගන්න විදියක් තියෙනවා.

    මේ ගහේ නම් කොලේ යට පැත්තට වකුටු වෙලා තියෙන්නේ.ඒ කියන්නේ වෛරස් එක ගේන සුදු මැස්සා ඇවිත් කියලා සංඥාවක්.ඒක සහතික කරගන්න නම් කරන්න ඕනේ,ඔය කොඩ වෙලා තියෙන දළු ටික කඩලා, දවස් 10ක් විතර කලින් වගේ සාත්තු කරන එක.උඹ දාන කෘමි විකර්ශකය දිගටම දාපන්.අලුතෙන් එන දලුත් කොඩ වෙලා නම්,බඩු හරි.ඒ කියන්නේ වෛරස් එක ගහේ තියෙනවා.ගලවලා පුච්චලා දාපන්.ගොඩ දාන්න බෑ.

    අලුත් දළු ටික නිරෝගී නම් කලින් කොල කොඩ වෙන්න හේතුව මයිටාවෝ,කුඩිත්තෝ වගේ උන්ගේ වැඩ.කලින් කෘමි විකර්ශකය හරි නෑ වගේ නම් වෙන ඒකක් දිගටම දාන්න තියෙන්නේ දැන්.
     
    • Like
    Reactions: Nelza

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    දැන් අමු මිරිස් ලාබයි බන්. එක එක දියර, ජුස් විද විද වද වෙන්න දෙයක් නෑ බන්. ඕක විසිකරලා මිරිස් 250g ක් කඩෙන් අරන් කාපන්.
    ආසාවට බන් හදන්නේ

    කොලේ වකුටු වෙලා තියෙන පැත්ත අනුව සමහර විට කියන්න පුලුවන් වෛරස් එකද නැද්ද කියලා .100% ෂුවර් කරගන්න විදියක් තියෙනවා.

    මේ ගහේ නම් කොලේ යට පැත්තට වකුටු වෙලා තියෙන්නේ.ඒ කියන්නේ වෛරස් එක ගේන සුදු මැස්සා ඇවිත් කියලා සංඥාවක්.ඒක සහතික කරගන්න නම් කරන්න ඕනේ,ඔය කොඩ වෙලා තියෙන දළු ටික කඩලා, දවස් 10ක් විතර කලින් වගේ සාත්තු කරන එක.උඹ දාන කෘමි විකර්ශකය දිගටම දාපන්.අලුතෙන් එන දලුත් කොඩ වෙලා නම්,බඩු හරි.ඒ කියන්නේ වෛරස් එක ගහේ තියෙනවා.ගලවලා පුච්චලා දාපන්.ගොඩ දාන්න බෑ.

    අලුත් දළු ටික නිරෝගී නම් කලින් කොල කොඩ වෙන්න හේතුව මයිටාවෝ,කුඩිත්තෝ වගේ උන්ගේ වැඩ.කලින් කෘමි විකර්ශකය හරි නෑ වගේ නම් වෙන ඒකක් දිගටම දාන්න තියෙන්නේ දැන්.
    මේක කරලා බලන්නම්

    කොළ ටික අයින් කළා, Spray කරලා තියෙන්නේ, බලමු.
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොලේ වකුටු වෙලා තියෙන පැත්ත අනුව සමහර විට කියන්න පුලුවන් වෛරස් එකද නැද්ද කියලා .100% ෂුවර් කරගන්න විදියක් තියෙනවා.

    මේ ගහේ නම් කොලේ යට පැත්තට වකුටු වෙලා තියෙන්නේ.ඒ කියන්නේ වෛරස් එක ගේන සුදු මැස්සා ඇවිත් කියලා සංඥාවක්.ඒක සහතික කරගන්න නම් කරන්න ඕනේ,ඔය කොඩ වෙලා තියෙන දළු ටික කඩලා, දවස් 10ක් විතර කලින් වගේ සාත්තු කරන එක.උඹ දාන කෘමි විකර්ශකය දිගටම දාපන්.අලුතෙන් එන දලුත් කොඩ වෙලා නම්,බඩු හරි.ඒ කියන්නේ වෛරස් එක ගහේ තියෙනවා.ගලවලා පුච්චලා දාපන්.ගොඩ දාන්න බෑ.

    අලුත් දළු ටික නිරෝගී නම් කලින් කොල කොඩ වෙන්න හේතුව මයිටාවෝ,කුඩිත්තෝ වගේ උන්ගේ වැඩ.කලින් කෘමි විකර්ශකය හරි නෑ වගේ නම් වෙන ඒකක් දිගටම දාන්න තියෙන්නේ දැන්.
    green house ekaka haduwoth krumi prashna 0 kalakida?