ත්‍රීවීල් එක දීලා මේකක් ගන්න බැලුවෙ.
Iroh Well-known member Dec 9, 2022 159 302 63 Oct 7, 2023 #1 ත්‍රීවීල් එක දීලා මේකක් ගන්න බැලුවෙ. Reactions: Draco Malfoy
EnIgma001 Well-known member Mar 24, 2011 12,993 18,664 113 34 Hell Oct 7, 2023 #3 මූ මහා අමුතු සතෙක් බං. මුට Ferrari පෙන්නන්න බෑ. Reactions: Iroh
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Oct 7, 2023 #4 මුගෙ හයිලක්ස් වීඩියෝව බැලුවද... ටොප් ගියර් එකෙත් තිබුණ හයිලක්ස් එකකට වද දෙන එපියක්... EnIgma001 said: මූ මහා අමුතු සතෙක් බං. මුට Ferrari පෙන්නන්න බෑ. Click to expand... ඔවු... මූටනං සෑහෙන දරුණු මට්ටමේ රෝගයක් තියෙනව තමයි... Reactions: Hasistranger
මුගෙ හයිලක්ස් වීඩියෝව බැලුවද... ටොප් ගියර් එකෙත් තිබුණ හයිලක්ස් එකකට වද දෙන එපියක්... EnIgma001 said: මූ මහා අමුතු සතෙක් බං. මුට Ferrari පෙන්නන්න බෑ. Click to expand... ඔවු... මූටනං සෑහෙන දරුණු මට්ටමේ රෝගයක් තියෙනව තමයි...
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Oct 7, 2023 #5 EnIgma001 said: මූ මහා අමුතු සතෙක් බං. මුට Ferrari පෙන්නන්න බෑ. Click to expand... Mu nam maha mol wesige puthek. durability test kiyala ohoma ponna wada karanne kawda ban wahaneta. mama dakka me mol pakaya Hilux ekakatath dasa wada denawa
EnIgma001 said: මූ මහා අමුතු සතෙක් බං. මුට Ferrari පෙන්නන්න බෑ. Click to expand... Mu nam maha mol wesige puthek. durability test kiyala ohoma ponna wada karanne kawda ban wahaneta. mama dakka me mol pakaya Hilux ekakatath dasa wada denawa
supun_sg Well-known member Sep 5, 2010 16,187 24,839 113 tracing Geo-location.. ... ... Oct 7, 2023 #6 Muta coil neda? Pissu hadenawa u wahana winasa karana widiyata.
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,638 113 Malfoy Manor, Wiltshire, England. Oct 7, 2023 #7 mama asama SUV, 4*4 eka g wagon. mewa dakkama dukai dukai ithin. Reactions: Iroh
Mr.Curious Well-known member May 22, 2022 5,357 5,074 113 Oct 7, 2023 #8 Bro living life Reactions: AlphaVille
AlphaVille Well-known member Sep 26, 2021 2,303 3,469 113 Srilanka Oct 7, 2023 #9 puchchanna salli thiyena ayage hobbies wenas
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,116 14,192 113 Oct 7, 2023 #10 වැඩක් නැ සගෝ, මෙසිරිලකේ උන් කියයි මහේන්ද්‍ර කැබ් එකක් මොඩිෆයි කරලා කියලා.ලංකාවේ g wagon ගැන දන්නා උන් ඉන්නේ හරිම අඩුවෙන්.අපේ පාරේ සුදු පට g wagon එකක් ගියා හයිවේ එක පැත්තට ,මන් ඇරෙන්න වෙන එකෙක්වත් හැරිලා බැලුවේ නැ සගෝ.මෙහෙට ලොකු ලෑන්ඩ් කෘසර් තමයි.
වැඩක් නැ සගෝ, මෙසිරිලකේ උන් කියයි මහේන්ද්‍ර කැබ් එකක් මොඩිෆයි කරලා කියලා.ලංකාවේ g wagon ගැන දන්නා උන් ඉන්නේ හරිම අඩුවෙන්.අපේ පාරේ සුදු පට g wagon එකක් ගියා හයිවේ එක පැත්තට ,මන් ඇරෙන්න වෙන එකෙක්වත් හැරිලා බැලුවේ නැ සගෝ.මෙහෙට ලොකු ලෑන්ඩ් කෘසර් තමයි.
Vitamin K Well-known member Nov 13, 2022 1,012 1,036 113 Medicine Oct 7, 2023 #11 Muta vahana nam vikunana ekak na mona company eken wath.
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,971 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 7, 2023 #13 මෙහේ ඕව තිබේද