https://www.youtube.com/watch?v=bq9X_VItZzA
ahapan oka . age karanawa uba wenas widihata hitana eka gena. moka koka kiwath thaman kamati de karala goda gihin thamanta ona widihata jiwithe gata karana 10% me loke innawa anith aya unge wahallu wela arunge dream achieve karanna weda karanawa anna ekai aetta

එහෙම කියන්න බෑ. අපේ දේසපාලුවො කොච්චර සැපට ඉන්නවද? කරුමෙ කියල හිත හදන් ඉන්නවා. මොනවා කරන්නද?
1. දිළින්දා වැඩ, වැඩ, තවත් වැඩ කරයි.
2. ධනවතා දිළින්දා සූරා කයි.
3. සොල්දාදුවා ඒ දෙදෙනා ම ආරක්ෂා කරයි.
4. බදු ගෙවන්නා ඒ තිදෙනා වෙනුවෙන් ම බදු ගෙවයි.
5. නිකමා (අයාලේ යන්නා) ඒ සිව්දෙනා වෙනුවෙන් ම විවේක ගනියි.
6. බේබද්දා ඒ පස්දෙනා වෙනුවෙන් ම බොයි.
7. බැංකුකරුවා ඒ හයදෙනාගෙන් සොරකම් කරයි.
8. නීතිඥයා ඒ හත් දෙනා ම මුළා කරයි.
9. වෛද්‍යවරයා ඒ අටදෙනාගෙන් ම ගාස්තු අය කරයි.
10. අවමඟුල්කරුවා ඒ නවදෙනා ම වළ දමයි.
11. දේශපාලනඥයා ඒ දසදෙනාගේ ම මුදලින් සැපසේ ජීවත්වෙයි.

ඔය හැමෝම අන්තිමට මිය යයි...![]()

මොන්ටිසෝරියෙ ඉදන් කරන්නෙ අපි රැවටෙන එක.. යාන්තම් එක, දෙක පාස් කරලා 3ට ආව ගමන් ශිෂ්‍යත්ව ක්ලාස් පටන් ගන්නවා.. ඒක ඉතින් අම්මලාගෙ විභාගෙ නෙ.. පොඩි උන්ට නිවනක් නෑ.එතකොට කියන්නෙ "ඕක පාස් වෙනකම් කට්ට කාපන් පුතේ.. ඊටපස්සෙ ලොකු ඉස්කෝලෙකට ගියාම සැපට ඉන්න පුලුවන්"
එහෙමත් කොරා කියමු.. ඊටපස්සෙ ඕ ලෙවෙල්.. ඕකෙදිත් කියන්නෙ අර බණේම තමයි.. "ඕක කරගන්නකම් කට්ට කාපන් පුතේ.. ඊටපස්සෙ ආතල් එකේ ඉන්න පුලුවන්"... පුලුවන් පුලුවන් ලබ්බ... ඕ ලෙවෙල් ඉවර වෙලා සති දෙක යනකොට මෙන්න ඒ ලෙවෙල් ක්ලාස් පටන් ගන්නවා. කාලා වරෙන්කො
ලංකාවෙ සිස්ටම් එක හදලා තියන්නෙම ඉගනීමේ ආසාව තියන එකාටත් ඒක නැති කරන්න.. මොකද හැමෝම ඉගනගෙන තැනකට ආවොත් ලොකු පුටු රත් කරන 8 පාස් උන්ට කෙල වෙනවනෙ. පුලුවන් උන් ගොඩ යනවා. බැරි උන් කොහොමෙන් හරි ශයි 3 කරලා කැම්පස් පැනගත්තොත්, එතනත් අවුරුදු 6,7ක් කට්ට කාලා (ස්ට්‍රයික් සහ උද්ගෝශන අනුව කාලය තව වැඩි වේ) එලියට ඇවිත් හරි හමන් ජොබ් එකකට සෙට් වෙනකොට ජීවිතේ හොදම කාලෙ ගිහින්.
ඊටපස්සෙ කසාද බදිනවා.. ළමයි හදනවා..ජීවිතයක් නෑ. උදේ වැඩට යනවා, හවස එනවා.. ඔහොම ඔහොම කාලයක් කරලා පෙන්ශන් යනවා.
ඊටපස්සෙ ළමයින්ගෙ ළමයින්ව බලාගන්න වෙනවා. ඊටපස්සෙත් බෙහෙත් පෝලිම් වල ඇටෙන්ඩන්ට් ලාගෙන් බැනුම් අහ අහ, දොස්තරලගෙ ලොකු ලයින් බල බලා ඉදලා මැරිලා යනවා..
සටහන : iBoy

ඈතට ලස්සනයි වගේ පේන දේවල් ලන්වෙලා බලද්දි පේන තරම් ලස්සන නෑ බ්‍රෝ.. සමනලය ඈතට ලස්සනට පෙනුනට ලන්වෙලා බලද්දි තමයි දිග අඩු ටිකයි කැත ශුන්ඩාවයි පේන්නෙ. ඒ නිසා පිටරට උන් දිහා බලල බොරුවට දුක් වෙන්න එපා.![]()
මොන්ටිසෝරියෙ ඉදන් කරන්නෙ අපි රැවටෙන එක.. යාන්තම් එක, දෙක පාස් කරලා 3ට ආව ගමන් ශිෂ්‍යත්ව ක්ලාස් පටන් ගන්නවා.. ඒක ඉතින් අම්මලාගෙ විභාගෙ නෙ.. පොඩි උන්ට නිවනක් නෑ.එතකොට කියන්නෙ "ඕක පාස් වෙනකම් කට්ට කාපන් පුතේ.. ඊටපස්සෙ ලොකු ඉස්කෝලෙකට ගියාම සැපට ඉන්න පුලුවන්"
එහෙමත් කොරා කියමු.. ඊටපස්සෙ ඕ ලෙවෙල්.. ඕකෙදිත් කියන්නෙ අර බණේම තමයි.. "ඕක කරගන්නකම් කට්ට කාපන් පුතේ.. ඊටපස්සෙ ආතල් එකේ ඉන්න පුලුවන්"... පුලුවන් පුලුවන් ලබ්බ... ඕ ලෙවෙල් ඉවර වෙලා සති දෙක යනකොට මෙන්න ඒ ලෙවෙල් ක්ලාස් පටන් ගන්නවා. කාලා වරෙන්කො
ලංකාවෙ සිස්ටම් එක හදලා තියන්නෙම ඉගනීමේ ආසාව තියන එකාටත් ඒක නැති කරන්න.. මොකද හැමෝම ඉගනගෙන තැනකට ආවොත් ලොකු පුටු රත් කරන 8 පාස් උන්ට කෙල වෙනවනෙ. පුලුවන් උන් ගොඩ යනවා. බැරි උන් කොහොමෙන් හරි ශයි 3 කරලා කැම්පස් පැනගත්තොත්, එතනත් අවුරුදු 6,7ක් කට්ට කාලා (ස්ට්‍රයික් සහ උද්ගෝශන අනුව කාලය තව වැඩි වේ) එලියට ඇවිත් හරි හමන් ජොබ් එකකට සෙට් වෙනකොට ජීවිතේ හොදම කාලෙ ගිහින්.
ඊටපස්සෙ කසාද බදිනවා.. ළමයි හදනවා..ජීවිතයක් නෑ. උදේ වැඩට යනවා, හවස එනවා.. ඔහොම ඔහොම කාලයක් කරලා පෙන්ශන් යනවා.
ඊටපස්සෙ ළමයින්ගෙ ළමයින්ව බලාගන්න වෙනවා. ඊටපස්සෙත් බෙහෙත් පෝලිම් වල ඇටෙන්ඩන්ට් ලාගෙන් බැනුම් අහ අහ, දොස්තරලගෙ ලොකු ලයින් බල බලා ඉදලා මැරිලා යනවා..
සටහන : iBoy
බණ්ඩාර නිළමෙ;22088886 said:දේශපාලකයො මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ සැනසුම උදුරගෙන තියෙන බව ඇත්ත. ඒත් මමත් මේ මතයෙ ඉන්නෙ. ඩිප්‍රෙශන් එක කියන්නෙ අපේ එxපෙක්ටේශන් එකෙයි රියැලිටි එකෙයි ගැප් එක. ඒක වැඩි වෙන්න වැඩිවෙන්න ඩිප්‍රෙශන් එක වැඩි වෙන එක වෙන්නෙ. ඒක අඩු කරගන්න දෙකක් කරන්න පුලුවන්, එකක් රියැලිටි එකේ ලෙවල් එක වැඩි කරන්න ඕනෙ. අනික එxපෙක්ටේශන් එකේ ලෙවල් එක අඩු කරන්න ඕනෙ. ඇත්තටම බුදු දහමෙත් කිව්වෙ ඕක තමයි. මම කියන්නෙ නෑ එxපෙක්ටේශන් එක 0ට බස්සල සැනසීම් උදා කරගන්න කියලා. නමුත් අපිට පුලුවන් උපරිමට්යට (නමුත් වේදනා ගෙන දෙන මට්ටමට නැතිව ) රියැලිටි එක උඩට අරගෙන එxපෙක්ටේශන් එක හැකි ගානට අඩු කරගත්තනම් ඔච්චර ප්‍රශ්ණයක් නෑ.