ගෙවන මිලට වටිනම phone එක
මචන්ලා phone එකක් ගන්න කියලා බැලුවේ. අදහස තියෙන්නේ
Huawei GR5
Huawei Y6 II
Oppo A37
මේ ෆෝන් වලින් එකක් ගන්න තමා. මේ Phone වලින් ගෙවන ගානට වටිනම phone එක මොකද්ද? (Features එක්ක බැලුවහම) 30ට අඩු budjet එකක් තමා තියෙන්නේ....
ආ... තව දෙයක්. Phone එක ගන්න විශ්වාසවන්ත, හොද තැනකුත් කියන්න මචන්ලා.. ගත්ත කට්ටිය දන්නවා ඇතිනේ. Singer එකේනම් Huawei phones තියෙනවා. ඒත් ගාන ටිකක් වැඩියි වගේ. අනිත් එක Oppo එක ගන්නවනම් ඒක singer එකෙත් නෑනේ...
මේවගෙන් ගන්නවනම් හොද shop එකකුත් කියන්න මචන්ලා....
Bump කරන අය පටන් හැමෝටම Rep+ වලින් සලකන බවත් කරුණාවෙන් සලකන්න.

Last edited:
මගේ කෙල්ලට ගත්ත..Premium Build and හැම අතින්ම හොඳයි ඒ ගානට 