ගෙවල් අව්ලක්

Chupa Chup

Junior member
  • Jan 30, 2017
    64
    5
    18
    Ubata Hondanam ganin..gewal price gana nodanimi...apitath lokuwaththak,geyak hamadema thibuna machan..okkama dan nathiuna.. gaththu eka(gaththe Naha aythi karagaththueka)ge kaduwa musalai kiyala..eth thawamath uta mukuth hadaganna bariunalu..ape paule ayata misa wena ekekutawath ape idame inna bahalu machan Amma kiwe..godak dukai Amma nathiuna...mama thawama rata...lankawata enawa kawadahari...sorry machan ube thread ekata awith baila kiyanawata...kohomatath ganna issella kata hari Penwala ganin....
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    sure ekata oke holman

    avatar80976_7.gif
    avatar80976_7.gif
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Deeds hadata check karala balapan .....
    Plan approvel eka tiyanawa da balapan ....

    House eka watinawa 50 kata . aythi ekata money problem athi.

    mata nam stair case eka tiyana vidiha allane na ha...
     
    • Like
    Reactions: G.D.1.nirmal

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ හද්ද කැලා වල ලක්ෂ 50ක් දීල ගන්න වෙලේ ටිකක් නාගරික පැත්තකින් ලක්ෂ 20ක් විතර දීල පර්චස් 5ක් ගනින්...

    ඊට වඩා වටිනවා...හෙන අස්සවල් වල තියෙන ඒවා නම් ගන්නෙපා බන්...මම මේ ලගදිත් ගියා පාටි එකකට අලුත් ගෙදරක පදින්චියකට යන...යන්න ගියාම එපා වෙනවා ඩොටේ..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Staircase eka witarane awl neda??:P
    :D:D
    e ganatanam vatinava thama.eth ara kolavariya kiyala thiyenava vage hena athulata vennada danne na bn ge thiyenne.yanna enna giyama epa venava.ubata vahanayak thibba kiyamuko,eth vena ekekta hadissiyakata enna giyama lesiyen enna puluvannam awlk na.

    thava deyak oya gewal vala ginikathuru ananmanam balahan hondata :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    යකෝ හද්ද කැලා වල ලක්ෂ 50ක් දීල ගන්න වෙලේ ටිකක් නාගරික පැත්තකින් ලක්ෂ 20ක් විතර දීල පර්චස් 5ක් ගනින්...

    ඊට වඩා වටිනවා...හෙන අස්සවල් වල තියෙන ඒවා නම් ගන්නෙපා බන්...මම මේ ලගදිත් ගියා පාටි එකකට අලුත් ගෙදරක පදින්චියකට යන...යන්න ගියාම එපා වෙනවා ඩොටේ..
    tower ekak gahannada bn perches 5n :P

    adooo dan e gedara un sathutin innavada bn :rofl::rofl::rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    යකෝ හද්ද කැලා වල ලක්ෂ 50ක් දීල ගන්න වෙලේ ටිකක් නාගරික පැත්තකින් ලක්ෂ 20ක් විතර දීල පර්චස් 5ක් ගනින්...

    ඊට වඩා වටිනවා...හෙන අස්සවල් වල තියෙන ඒවා නම් ගන්නෙපා බන්...මම මේ ලගදිත් ගියා පාටි එකකට අලුත් ගෙදරක පදින්චියකට යන...යන්න ගියාම එපා වෙනවා ඩොටේ..
    හද්ද කැලේනන් නෙමෙයි මචන් මේන් රෝඩ් එකට 50m තියෙන්නෙ!!:P:yes:
    oya 50 dala ausi waren :rolleyes:
    අපේ එක විකුනල බ්‍රෝ මේක ගන්නෙ!!:P:yes:
    Thanx machan!!