ගෙවල් ඇතුලෙ පොන්ඩ්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    වීදුරු මාළු ටැංකිය අයින් කරන්න ඕන. ගේ ඇතුලෙ පොන්ඩ් එකක් ගහන්න හැදුවෙ. උඹලගෙ ගෙවල් වල ගහපු ඒවා තියෙනව නම් ෆොටෝ එකක් දාමු. බලන්නත් ආසයි ලස්සන පොන්ඩ්😍
     
    • Like
    Reactions: Amathi Putha

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    Apo hadanna epa bn mala wathayak wela dan wali purawala wahala thiyenne...mosquito prashna, saththu ena prashna, okkotama wada clean karanna giyama epa wena eka...apita nm epa una dan wahagannath ba udin wahalayak wath nathuwa haduwe:no:
    අන්න ඒක තමයි බන් මටත් ඕන වතුර කරදරයක් නැතුව යන එන විදියට හදා ගන්න
    එලියෙ පොකුණක් හදලා මහ වදයක් උනා බන් කබරෙක් එනවා. ඌ එන එන සැරේට එලවන්න එපැයි. ඒක හන්ද ඒක වහලා දැම්මා.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අන්න ඒක තමයි බන් මටත් ඕන වතුර කරදරයක් නැතුව යන එන විදියට හදා ගන්න
    එලියෙ පොකුණක් හදලා මහ වදයක් උනා බන් කබරෙක් එනවා. ඌ එන එන සැරේට එලවන්න එපැයි. ඒක හන්ද ඒක වහලා දැම්මා.
    Eka thamai ape haduwe waterfall ekath ekka motor eka damme nathuwa thibbe lassana unata eliye sathtu geta enna patan gannawa sarpayo pawa awa...
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    Eka thamai ape haduwe waterfall ekath ekka motor eka damme nathuwa thibbe lassana unata eliye sathtu geta enna patan gannawa sarpayo pawa awa...
    හම්මා කොහෙන්ද සර්පයො එන්නෙ? දොර වල් ජනෙල් වහලා තියන්නෙ නැද්ද?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,033
    27,684
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපේ ගෙදරත් තියනවා හෙන එකක්.
    සුද්ද කරන්න ගියාම එපා වෙනවා.
    යෝද ගුරාමි, කැට් ෆිෂ්ලයි අල්ලන්න ගියාම හොදි නෑ
     
    • Like
    Reactions: Mr.dark and argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හම්මා කොහෙන්ද සර්පයො එන්නෙ? දොර වල් ජනෙල් වහලා තියන්නෙ නැද්ද?
    eliyata bata thiyenawa ne machan ewagen ringanawa eka sarayak geradiyek hira wela hitiya bateth ekkama ayin kare...udin enawa uguduwo wage ewun sathuthu waththak wage thamai
     
    • Sad
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    eliyata bata thiyenawa ne machan ewagen ringanawa eka sarayak geradiyek hira wela hitiya bateth ekkama ayin kare...udin enawa uguduwo wage ewun sathuthu waththak wage thamai
    බටේ කෙලවරට නෙට් එක් හයි කරා නම් හරි. ටැප් එකක් දාලා ද වතුර අරින්නෙ වහන්නෙ? නැත්තං දිගට ම වතුර යන්නයි එන්නයි දාලා ද
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපේ ගෙදරත් තියනවා හෙන එකක්.
    සුද්ද කරන්න ගියාම එපා වෙනවා.
    යෝද ගුරාමි, කැට් ෆිෂ්ලයි අල්ලන්න ගියාම හොදි නෑ
    Ammo cat fish daana sellam thaama mathakai pond wala innakota hena size wenawane un maara yaamak yanne unge ara katu wage ewata thuwalath wenawa....ape hitapu giant gurami joduwa nm ath deken allala ganne un passe huru una poddak dangalanawa arun wa nm lesi na allanna....eka sarayak panapu paara tile eke lissala gihin eliyatath watuna ammo a yudde thaama mathakai

    බටේ කෙලවරට නෙට් එක් හයි කරා නම් හරි. ටැප් එකක් දාලා ද වතුර අරින්නෙ වහන්නෙ? නැත්තං දිගට ම වතුර යන්නයි එන්නයි දාලා ද
    ekata batayak nam wahala thibbe cap ekakin udin thawa mokak hari thiyala thiibba ow tap ekak thiyenawa eken purawanne
    ------ Post added on Jul 18, 2022 at 5:13 PM
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    Ammo cat fish daana sellam thaama mathakai pond wala innakota hena size wenawane un maara yaamak yanne unge ara katu wage ewata thuwalath wenawa....ape hitapu giant gurami joduwa nm ath deken allala ganne un passe huru una poddak dangalanawa arun wa nm lesi na allanna....eka sarayak panapu paara tile eke lissala gihin eliyatath watuna ammo a yudde thaama mathakai
    ඉස්සර මර යුද්දෙ බන් මාත් මාළු ටික බාස්කට් වලට දාලා අස් කරන්නෙ. මම හැදුවෙ පොන්ඩ් එක කෑලි දෙකට හදලා මාරුවෙන් මාරුවට අස් කර ගන්න.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    වීදුරු මාළු ටැංකිය අයින් කරන්න ඕන. ගේ ඇතුලෙ පොන්ඩ් එකක් ගහන්න හැදුවෙ. උඹලගෙ ගෙවල් වල ගහපු ඒවා තියෙනව නම් ෆොටෝ එකක් දාමු. බලන්නත් ආසයි ලස්සන පොන්ඩ්😍
    සරලව කියන්නම් මචන් ... ජිවිතේට හදන්න එපා! .....
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,033
    27,684
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Ammo cat fish daana sellam thaama mathakai pond wala innakota hena size wenawane un maara yaamak yanne unge ara katu wage ewata thuwalath wenawa....ape hitapu giant gurami joduwa nm ath deken allala ganne un passe huru una poddak dangalanawa arun wa nm lesi na allanna....eka sarayak panapu paara tile eke lissala gihin eliyatath watuna ammo a yudde thaama mathakai
    ow ban un allanna hari amarui.
    thuwala kara gannawa hamadama.
    mama nam dan balannewath na.
    father thama maintain karanne.
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඉස්සර මර යුද්දෙ බන් මාත් මාළු ටික බාස්කට් වලට දාලා අස් කරන්නෙ. මම හැදුවෙ පොන්ඩ් එක කෑලි දෙකට හදලා මාරුවෙන් මාරුවට අස් කර ගන්න.
    Ehema thiyenawa nm hodai basket walata dada ganna giyama ammo eeta passe ida madi wela kotaganna seenuth thiyenawa ne

    ow ban un allanna hari amarui.
    thuwala kara gannawa hamadama.
    mama nam dan balannewath na.
    father thama maintain karanne.
    apeth father ge aasawata haduwe okkoma kare passe thaththa nathi unata passe thamai apita eke nadathtu lesi na kiyala therune issara nm lassanata thibba raa eli wenakan clean karanawa thaththa inna dawas wala :(
    ------ Post added on Jul 18, 2022 at 5:19 PM
     
    • Like
    Reactions: vito and Mr.dark

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මේන්ටේන් කරන්න ගූ කට්ටක් කන්න ඕන. සෙවල බැදෙනවා ඉක්මනටම . අනික මුකුන් කියල දාන්නද ඕවට, දාන දාන එකා මැරෙනවා කීයක් දේලා ගෙනාවත් එකයි දෙකයි ඉතිරි වෙන්නෙ මාස හත අටක් යද්දි. ඉන්නෙ ගස්කොලන් තියන පත්තකන්ම් ඕක වටේ කරවල්ලු මාපිල්ලු රින්ගලා ඉන්නවා අහුමුලු වල.
     
    • Sad
    Reactions: Mr.dark