මචන් අපේ ගෙයක් කම්පැනි එහෙකට දීලා තියනවා කුලියට. බඩුත් එක්කමයි දීලා තියෙන්නේ, ඒ ඉන්න එකෙක්ගේන් 3000 ගානෙලු කම්පැනිය කපාගන්නේ. මුලින් කම්පැනිය අපිට ඇදවල් ගන්න සල්ලි දුන්නා ණයක් වශයෙන් මොකද ඇදවල් හා ෆෑන් දාන්න අපිට සල්ලි නොතිබ්බ නිසා. පස්සේ ඒ සල්ලි මාසික කුලියෙන් කපාගත්තා. දැන් ෆෑන් ගොඩක් දේවල් කැඩිලා අවුරුදු තුනක් ගියෙත් නෑ. හදන්න දුන්නාම කිව්වා off කරන්නැතුව දිගටම දාලා එක නිසා පිච්චිලා කියලා.
මට දැනගන්න පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා
1. බඩුත් එක්ක ගේදරක් දුන්නාම ඒ බඩු කැඩුනාම අපිද හදන්න ඔනේ නැත්තන් සල්ලි ගන්න ඔනෙද.
2. අනික අවුරුද්දෙන් අවුරුද්ද කුලිය වැඩි කරන්න ඔනෙද කීයක් හරි
3. අනික ඉන්න උන් වත්ත වටේ සුද්ද කරන්න ඔනෙද, එක අපි කරන්න ඔනෙද.
4. අපි බඩුත් එක්ක ගේ දෙද්දී සාමාන්‍යයෙන් දෙවට වඩා ගනකට කුලිය ගන්න ඔනෙද.
ලොකු උදව්වක්, මැනේජර් ගේන් අපේ ගෙදර මිනිස්සු ලගදි බැනුනුත් ඇහුවා ෆැන් කැඩිලා කියලා. ගෙදර අයත් කම්පැනිය කියන කියන විදිහට වැඩ.