ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    Uba gedra hadana pattha anuwat eka depend wenawa. Uba hadana pattata masa 12 n 9 k wagema wessa nam slab eka daala kochra waterproofing kalat kohen hari leak ekak awith wade aul yanna tiyana possibility eka wadi. Ehema unata passe ubata wahale gahnna initially giya cost ekatai mahansiyatai wada yanwa repairs walata. Ita wada hama ekatama hodai finishing wahale gahaddi yatin macfoil eka daala gahapan. Eken heat eka adu wenawa. uba solar eka gahana nisa ekata thawat heat eka absorb karagena tikak wagene yatata enne. Eka mac foil eken absorb karagani. Mac foil eka daddi double side eka daapan AC karanna innawa nam.
     
    • Haha
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    කොහොමද මගෙ අනාවැකි
    දෙකක් හරි අනිත් ඒවත් හරියයි ඉස්සරහට 🤭 @windows_ubuntu @Voldemort Bro @shenat
    මේකෙ පොන්නයොත් මූගෙ කයියට රැවටෙනවනෙ
    මැක්බුක් එකක් තියෙනව අත්‍යවශ්‍ය කෙනෙක් විතරක් ඉල්ලපන් නිකන් දෙනව.

    කාර් එකට ඉන්ශුවරන්ස් එකක් දාන්න හොද කම්පැනිය මොකක්ද.

    ලොක්ක රට ඉදන් එනව මාව බලන්ඩ රොලැක්ස් වොච් එකක් තෑගි දෙන්න හොදයිද.

    පොඩි එකාට ඉංග්‍රීසි විතරයි පුලුවන් සිංහලවලට හොද ක්ලාස් එක මොකක්ද.

    හොබී එකට පොටෝග්රැපි කරන්න ආසයි ලක්‍ෂ 30කට විතර ගන්න පුලුවන් කැමරාව මොකක්ද?

    ගෙදර තට්ටු පහයි හයවෙනි තට්ටුව හැදුවොත් කුරුල්ලො හැප්පෙයිද?

    ගෙදර මාසෙට ලයිට්බිල ලක්‍ෂ තුනයි සෝලා ගහන්න කීයක්විතර යයිද?

    තව මොනවගේ ඒව වැටෙයිද?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,582
    10,778
    113
    Nugegoda, Sri Lanka
    බොරු කතා බන්..ඔය මොනා කරත් ලංකාව වගේ පායනකොට පැලෙන්න පායන රටවල් වල ගෙවල් වල ඇතුල කොහොමත් රස්නෙයි..අපිත් මුළු ගේම හැදුවේ ගඩොල් වලින්..මේ කාලෙට නාලා කාමරය ට ආවත් ආයේ දාඩිය දානවා..
    Owa Baas lage baila.. anthimata cost eka wadi wenawa.. Mama gahuweth Block gal walin.. payana dawaswalata AC noda inna baa kohomaath Colombo.
     
    • Like
    Reactions: tharakaf and neyohk

    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    Man haduwa dekata.habai iwara ekai complete wenna.kiyanawa wage rath wenne na mn hadapu widihatai location eka anuwai.leak prashnath na thama awrudu dekak welath.fan eke 2 daddi hodata cool.
     
    • Like
    Reactions: tharakaf

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මචන්ලා තට්ටු 2කට ගෙයක් ගහන්න හිතන් ඉන්නවා. උඩ තට්ටුවෙ slab එකද වහල ගහන එකද හොඳ?

    slab ගැහුවාම ඒකත් පාවිච්චි කරන්න පුලුවන් ඉඩක් වෙන බව ඇත්ත, ඒත් මම හිතන් ඉන්නවා solar ගහන්න, එහෙම උනොත් slab ගහන එකේ වැඩක් තියෙනවද? නැත්තන් යට පාවිච්චි කරන්න පුලුවන් වෙන්න උස්සලා solar ගහන්න පුලුවන්ද?

    අනිත් ප්‍රශ්නේ තමා රස්නේ කොහොමද? වහල ශීට් වලින් ගහනවානම් (ෆිනිශින් වහල කියන එක) රස්නේ slab එක වගේමද?
    මම හැදුවේ ස්ලැබ් එකක් ගහලා. වතුර drain එහෙම නිතර සුද්ද කරන්න ඕන. මම ලංකාවේ නැති නිසා කාලයක් බලන්න කවුරුත් හිටියේ නැහැ. drain එක block වෙලා තිබිලා හෙන වාතයක් උනා. වහල ගැහුවම නම් එහෙම ප්‍රශ්න නැති වෙයි.

    ------ Post added on Apr 2, 2025 at 12:14 PM
     
    • Like
    Reactions: tharakaf

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    finishing wahale tamayi rasneta hariyanne..

    slab eka dammoth aduma 5 years ganewath water proofing karala maintenance karanna wenawaa
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    Slab ekak dala, ita udin roof ekak gahapan.. eka tamai hodama widiya..
    වියදම වැඩීනෙ බන්, තේරුමක් නෑ වගේ

    Budget eka keeyada? Sq meeters kiyak gahanawada?
    max 18 - 20mil වගේ තමා හිතන් ඉන්නෙ.
    ------ Post added on Apr 2, 2025 at 12:22 PM

    Uba gedra hadana pattha anuwat eka depend wenawa. Uba hadana pattata masa 12 n 9 k wagema wessa nam slab eka daala kochra waterproofing kalat kohen hari leak ekak awith wade aul yanna tiyana possibility eka wadi. Ehema unata passe ubata wahale gahnna initially giya cost ekatai mahansiyatai wada yanwa repairs walata. Ita wada hama ekatama hodai finishing wahale gahaddi yatin macfoil eka daala gahapan. Eken heat eka adu wenawa. uba solar eka gahana nisa ekata thawat heat eka absorb karagena tikak wagene yatata enne. Eka mac foil eken absorb karagani. Mac foil eka daddi double side eka daapan AC karanna innawa nam.
    macfoil දැම්මොත් මීයෝ එන සීන් එකක් තියෙනවා නේද?
    ------ Post added on Apr 2, 2025 at 12:24 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,384
    113
    ස්ලැබ් ගහන්න එපා මමත් හොදට හොයල බලල කියන්නේ. ස්ලැබ් වල වෝටර්ෆුෆ් එක අවුරුදු 10යි. ලන්කාවේ 95% උඩ ටයිල් කාඩාගෙන ලීක් හොයනවා. පස්සේ තමයි මොලේ පෑදෙන්නෙ අනේ වහලෙමෙ ගැහුවනම් මොකද කියලා. බිත්ති වටේට උස්සලා වහලේ පෙන්නෙ නැතිවෙන්න බොක්ස් ටයිප් ගහනන්ත් පුලුවන් හැබැයි ගෙදර රත් වෙනවා අවන් එක වගේ අනික එහෙම උනාම ජනෙල් වලට කැනොපි ඔනෑ එක අතිරේක වියදමක්, පේන්ට් කරන්න ඔන කාලෙන් කාලෙට. ඒසී දැම්මම ඒව දිගටම වැඩ. ඔව නිසා හදපු ගෙදර ගැන කලකිරෙනවා කාලයත් එක්ක. හොදම දේ උඩ ෆිනිසින් වහලේ ගහන එක. යකඩ හෝ ලී වලින් කරන්න පුලුවන්. ලී වහලේ වට්නාකම වැඩී. හැබැයි වැඩ්ඩෙක් අල්ලන්න ඔන සමහර වහල කාලයක් ගියාම පාත් වෙනවා එක්කෝ ඇදගහනවා අඩුවට ලී අඩුවෙන් දාල වියදම
    අඩුවෙන් කලාම. මගේ වහලේ වර්ග අඩි 2000 කට කෙම්පස් ලී ලක්ස 10 ක ගියා. වෝටර් බේස් ලක්සයක් ගියා. සීට් සහ සිලින් සීට් 6ක් සහ බාස් කුලී 7 ක් වගේ. තාම ගහන ගමන්. ඊට අමතරව වහලේ ගහල වැහි පිලී ගහන්න ඔන එකටත් 7ක් වගේ යනවා. ඒක හොදම ගේජ් එකෙන් කොරියන් සීට් දාල ගහන්න වෙනවා. අඩුම අඩි 3 ක් වත් වහලේ අගුව පන්නන්න ඔන එතකොට ජනෙල් වලට හිරිකඩ එන්නෙ නෑ. පස්සේ ඔන නම් වහලේ පේන්ට් කරගන්න පුලුවන්. සොලා ගහනවනම් එක ඔනම නැහැ. සොලා ගහන උන් ආවම කියපන් ඇන වලට සීල් වෙන්න ගම් එක දාන්න කියලා නැත්තම් ලීක් වෙන්න බලයි.
     
    • Like
    Reactions: Rick Sanchezz

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    අඩෝ උබල හෙම ලකී මිනිස්සුනෙ බං. ජොබ කරනව, තට්ටු ගෙවල් ගහනවා, සෝලාර් ගහනව, NAS සෙටප් කරනවා. ඒ වුනාට බැලුවොත් මේකෙනෙ. උඩ ඉදං පහලන බලං ගියාම උබ දාපු පත හෑලි පහක් වත් තියනව. උබ එක්කො නිදාගන්නෙ නෑ. එක්කො තව පහ හයක් ඉන්නව උබ වගේ. ඉරිසියයි බං උබට තියන දේවල්වලය නෙවේ. උබට තියන වෙලාවට
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    උඩට slab එක දාපන්, සෝලා ගහන්න හිතන් ඉන්නව නම් ඒකට හරියන විදිහට උඩ ඩිසයින් කරගන්න, වෙනම වහලයක් වගේ සෝලා ඊට උඩින් ගහන්න.
    නෝමල් වහලේ කියන්නේ වාතයක්.
     
    • Haha
    Reactions: netnet

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    අඩෝ උබල හෙම ලකී මිනිස්සුනෙ බං. ජොබ කරනව, තට්ටු ගෙවල් ගහනවා, සෝලාර් ගහනව, NAS සෙටප් කරනවා. ඒ වුනාට බැලුවොත් මේකෙනෙ. උඩ ඉදං පහලන බලං ගියාම උබ දාපු පත හෑලි පහක් වත් තියනව. උබ එක්කො නිදාගන්නෙ නෑ. එක්කො තව පහ හයක් ඉන්නව උබ වගේ. ඉරිසියයි බං උබට තියන දේවල්වලය නෙවේ. උබට තියන වෙලාවට
    NAS එක ගැහුවෙ නෑ, ඒ වෙනුවට SSD එකක් ගත්තා (තව එකක් ගන්න ඕනා). මම එක දිගට වැඩ කරන්නෙ නෑ පුතා. කාලයක් ගියාම smart විදියට වැඩ කරන්න පුරුදු වෙනවා. ;) ;)
     
    • Haha
    Reactions: DadayamBatta

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මචන්ලා තට්ටු 2කට ගෙයක් ගහන්න හිතන් ඉන්නවා. උඩ තට්ටුවෙ slab එකද වහල ගහන එකද හොඳ?

    slab ගැහුවාම ඒකත් පාවිච්චි කරන්න පුලුවන් ඉඩක් වෙන බව ඇත්ත, ඒත් මම හිතන් ඉන්නවා solar ගහන්න, එහෙම උනොත් slab ගහන එකේ වැඩක් තියෙනවද? නැත්තන් යට පාවිච්චි කරන්න පුලුවන් වෙන්න උස්සලා solar ගහන්න පුලුවන්ද?

    අනිත් ප්‍රශ්නේ තමා රස්නේ කොහොමද? වහල ශීට් වලින් ගහනවානම් (ෆිනිශින් වහල කියන එක) රස්නේ slab එක වගේමද?
    උබට සල්ලි අවුලක් නැත්තන් උඩට ස්ලැබ් එක දාල ROOFTOP එකක් වගේ සෙට් කරගනින් . කට්ටියට සෙට් වෙන්න , චිල් එකේ ඉන්න මරු, හවස් වෙලාවට, . GI / Boxbar පාවිච්චි කරලා skeltaon එකක් හදල , ඒක උඩ සෝලාර් මවුන්ට් කරන්න පුළුවන් වෙයි . වහල ගහල පස්සේ රූෆ් ටොප් ගහන්න ගියාම අයෙත් බිත්ති කඩල කණු උස්සන්න ගියාම වාත කේස් .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රස්නෙ අඩුවෙන්න නම්
    • වාතාශ්‍රය හොඳට තියෙන්න ඕන.
    • ඉර එලිය වැටෙන පැත්තට ජනෙල් දාන්න හොඳ නෑ.
    • අල්ලපු ගෙදර වහලෙට වඩා උඩින් තියෙන කාමරයක් නම් අර වහලේ රස්නෙ එන්න පුළුවන්

    මේ වගේ දේවල් ගැන හිතල හොඳ ඩිසයින් එකක් කරගන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    උබට සල්ලි අවුලක් නැත්තන් උඩට ස්ලැබ් එක දාල ROOFTOP එකක් වගේ සෙට් කරගනින් . කට්ටියට සෙට් වෙන්න , චිල් එකේ ඉන්න මරු, හවස් වෙලාවට, . GI / Boxbar පාවිච්චි කරලා skeltaon එකක් හදල , ඒක උඩ සෝලාර් මවුන්ට් කරන්න පුළුවන් වෙයි . වහල ගහල පස්සේ රූෆ් ටොප් ගහන්න ගියාම අයෙත් බිත්ති කඩල කණු උස්සන්න ගියාම වාත කේස් .
    හුලඟට ගහන් යයිද බන් නිකන් ඒ වගේ open වහලක් දාල.

    බොරුවට සල්ලි යට කරන්න බෑ බන් තේරුමක් නෑ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ස්ලැබ් දැම්මොත් හරියටම Waterproof කරගන්න ඕනෙ. කොච්චර කරත් ලීක් එකක් එන්න පුලුවන්. එහෙම ආවා කියන්නෙ ඉතින් බඩුම තමයි.

    ෆිනිශින් එක ගහනවනම්, සල්ලිත් වියදම් කරන්න පුලුවන්නම් වහල උස්සපන්. රස්නෙ අඩු වෙනවා. මගෙ ආකියා වහල ඉස්සුවා අඩි 20ක්. රස්නෙනම් අඩුයි. හැබැයි මකුලුදැල් කඩන්න ගියාම තමයි හික් ගෑවෙන්නෙ.

    වහලට ෆොයිල් දාපන්. හැබැයි හරියටම ශීට් අස්ස වහපන්. එක ලේනෙක් හරි රින්ගුවොත් ඕකුන් කූඩු හදන්න ෆොයිල් කෑලි වලට කඩනවා. වහලයි පීල්ලයි අතරය ගහන රැට් කවර් තියෙනවා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,113
    113
    ගම මහනුවරයි
    Ow thattu deke geyak haduwa. Uda sheet walin finishing gahala thiyenne. Uda thattuwama full AC karanna inne . Thama move wela na .janel dorawal serama aluminium.

    Slab gahanna epa .. aye wahalayak gahanna wenawa wiyadam 2i

    Mathak karala hema room ekakama 15amp power point ekak thuyanna udin AC walata..lankawe issarahara ac nathiwa inna bari wenawa
    :yes: :yes:
     
    • Like
    Reactions: tharakaf

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    හුලඟට ගහන් යයිද බන් නිකන් ඒ වගේ open වහලක් දාල.

    බොරුවට සල්ලි යට කරන්න බෑ බන් තේරුමක් නෑ.
    හුළගට යන්නේ නෑ . ස්ලැබ් එක දානකොටම මවුන්ට් points සෙට් කරහන් . ඊට මව්න්ට් කරලා , ෆ්‍රේම් එකක් ගහල පස්සේ වහලේ ගහපන් . ඕක උබ , උබට හිතෙන විදිහට කරන්න එපා , බාසෙක් ට කියල, ඌ කියන විදිහට කරවන්නත් එපා , පොඩි ස්ට්‍රක්චරල් ඉන්ජෙක් කතා කරලා , ඌට කියල වැඩේ වෙන්න ඕන විදිය කියල , උගේ විසදුම අහල , ඒ විදිහට කරහන් . පොඩි වියදමක් ගියාට බන් , ලෝන්ග් ටර්ම් ඒක උබට ඉන්වෙස්ට්මන්ට් එකක් .

    ලාබෙට ටකරන් ගැහුවොත් නම් හුළගේ යයි :)
     
    • Like
    Reactions: Smartm and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    හුළගට යන්නේ නෑ . ස්ලැබ් එක දානකොටම මවුන්ට් points සෙට් කරහන් . ඊට මව්න්ට් කරලා , ෆ්‍රේම් එකක් ගහල පස්සේ වහලේ ගහපන් . ඕක උබ , උබට හිතෙන විදිහට කරන්න එපා , බාසෙක් ට කියල, ඌ කියන විදිහට කරවන්නත් එපා , පොඩි ස්ට්‍රක්චරල් ඉන්ජෙක් කතා කරලා , ඌට කියල වැඩේ වෙන්න ඕන විදිය කියල , උගේ විසදුම අහල , ඒ විදිහට කරහන් . පොඩි වියදමක් ගියාට බන් , ලෝන්ග් ටර්ම් ඒක උබට ඉන්වෙස්ට්මන්ට් එකක් .

    ලාබෙට ටකරන් ගැහුවොත් නම් හුළගේ යයි :)
    මට බලන්න පුලුවන් සාම්පල් එකක් තියෙනවද මචන්? අවුලක් නැත්තන් photo ටිකක් PM කරපන්