ඒකයි මේකයි දෙකක්නේ පුතා , පැනල් බැක් එක කවර් කරන්න ක්‍රම තියෙනව . ගේක උනත් සීලිම ගහල නැත්තන් වහලේ වයරින් අනම් මනම් ඔක්කොම හෙළුවෙන් වගේ නේ බන් . ඒ වගේ තමයි . ස්ට්‍රක්චරල් කෙනාගේ ඉන්පුට් එක්ක ප්‍රොෆෙෂනල් කෙනෙක් හරහා ඩිසයින් එකක් කරන්න ඕන වෙන්නේ . ස්ට්‍රක්චර් කෙනාට කිව්වම හුගක් වෙලාවට උන් design එකත් කරනවා උන්ගේ කනටක් හරහා . (චාර්ජ් කරනවා හැබැයි ) ඔය ඇදේට ගහපු මැසි වගේ තියෙන එව්වා බහුතරයක් , උන්ට ලේසියට ගහපුවා.
උබ දෙවෙනියට කියන එක 200% එකගයි , කොම්පැණි කාරයෝ තමයි ඔය මිනිස්සුන්ව කන්නේ , උන් හදාගත්ත මත මිනිස්සුන්ට දාන්න ගිහින් . කීයක් හරි දීල , හරියට ස්ට්රැක්චර් එක ඇනලයිස් කරලා , ඩිසයින් එකක් රෙන්ඩර් කරලා , වැඩ පටන් ගන්නේ නෑනෙ .උන් හදල ඉවර උනාම තමයි , ලබ්බට කෝටු ගහල වගේ අවුට්පුට් එන්නේ .