ගෙවල් ප්රශ්ණයක් යන වියදම

JBLs

Well-known member
  • May 6, 2018
    3,567
    3,390
    113
    ගෙවල් ප්රශ්ණයක් යන වියදම

    ජොයිස් වර්ග අඩි 200ක සැටලිම
    12 කම්බි
    10 කම්බි
    1/4 කම්බි

    මේවයෙ ගණන් දීපල්ලකො ‌ෙපොඩ්ඩක්
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Rebar 10mm (Melwa) - 556
    Rebar 12mm (Melwa) - 812

    1/4 kambi ganne ne den rebar stirrups thiyenawa kilo ekak 180i

    Api badu dila un setalima gahala kambi bendala concrete karanna warga adiyak 130i

    Me seeduwe ganan
     
    • Like
    Reactions: JBLs

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,390
    113
    Rebar 10mm (Melwa) - 556
    Rebar 12mm (Melwa) - 812

    1/4 kambi ganne ne den rebar stirrups thiyenawa kilo ekak 180i

    Api badu dila un setalima gahala kambi bendala concrete karanna warga adiyak 130i

    Me seeduwe ganan

    Thanks machan.... Okotama uttara hambuna :yes::yes::yes::cool::cool:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    මචන් fb එකේ සිහින නිවහන කියලා ගෘප් එකක් තියනවා.. එකේ උනුත් අඩ්වයිස් කරනවා.. බලපන් එකෙත්..