ගෙවල් පැත්තේ muder එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මාර තිරිසන්නු ටිකක් ඇවිල්ලා ඉන්නේ, සල්ලි වලට ඕනම බලු වැඩක් කරනවා මුන්
    කුඩු කාරයො වෙන්න ඇති බං
    ඒකනෙ ඔය වගේ ගොං වැඩ කරන්නෙ

    මොලේ විකාර වෙලා තියෙන්නෙ
     
    • Sad
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    ඇහැලියගොඩ ඇරෑපොල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් විසින් එහි සිටි අඹු සැමියන් තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාව ඝාතනය කර පලාගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි.

    එම නිවසේ සිටි පුරුෂයාද තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු ද ඝාතනය වන්නට ඇතැයි සිතා කොල්ලකරුවන් පලා ගියද එම පුද්ගලයා මියගොස් නොතිබූ බවත් තුවාල ලබා බරපතල තත්වයෙන් සිටි ඔහු ඇහැලියගොඩ රෝහලට ඇතුලත් කල බවද පොලිසිය පවසයි.

    එම අඹු සැමියන් දෙදෙනාගේ දරුවන් දෙදෙනෙකු විදේශගතව පදිංචිව සිටින බවත් එක් දියණියක් කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් මෙම අඹුසැමි දෙපළ අදාල නිවසේ පදිංචිව සිට ඇති බවත් දේපල කොල්ලකෑම සදහා පැමිණි කිසිවෙකු මෙම ඝාතනය කර ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇහැලියගොඩ ඈරෑපොළ නැදුරන ප්‍රදේශයේ පදිංචිකාරියක වන ජයසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රලතා අයරින් නමැති 74 හැවිරිදි තිදරු මවකි.

    එමෙන්ම එම නිවසේම පදිංචි ඇගේ ස්වාමි පුරුෂයා වන වයස අවු. 76ක් වු විශ්‍රාමික යුධහමුදා නිලධාරියා ද එම නිවසේ නානකාමරය අසල අයුධයකින් කපා තුවාල සිදුකර අතපය ගැටගසා සිටි බවද පොලිසිය පැවසීය.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    ලොවෙත් ඕක කරලා තියෙන්නෙ කුඩ්ඩො කැට තියලා කියන්නෙ. ඔන්න ඕකයි මම කියන්නෙ කුඩු ගහන එකෙක් නෑර මරලම දාන්න ඕන කියලා. එහෙම කිව්වම මේකෙ උන් මාව කන්න හැදුවා උන්ටත් මානව හිමිකම් තියනවා ගගා. අම්මගෙ රෙද්ද තමයි කුඩ්ඩොන්ට තියන මානව හිමිකම. ඔය වේසිගෙ පුතාලා සොම්බි වගේ ඔලුවෙ තියෙන්නෙ ඊලග පැකට් එක ගන්නෙ කොහොමද කියලා විතරයි. හොරකම් කරලා මිනීමරලා බැරිනම් වකුගඩුවක් විකුණලා හරි උන් කුඩු ටික ගහනවා. එකම විසදුම ගහන එකෙක් නෑර මරලා දාන එක
    3snmx2q.jpeg
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මේක තමයි ඇත්ත කතාව. කව්රුත් මැරුවෙ නැතත් ලමයි රට ගියාම ඒ අය හැමදාම හිතින් මැරි මැරි ඉන්නෙ. ලෙඩකට දුකකට බලන්න එකෙක් නෑ. හදිසියකට ගමනක් යන්න කතා කරන්න ekek නෑ. පව් ඉතින්.

    mw kathava atta. mn dakala thiyanava ohoma thaniyama inna aya hena avulen inne.. tika kalayak yanakota leda wenava e minissu social active minissu neve nam.. e minissu kiyanneth na hangan innava blame eka lamai ta ena nisa.

    patta paw.
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    ලොවෙත් ඕක කරලා තියෙන්නෙ කුඩ්ඩො කැට තියලා කියන්නෙ. ඔන්න ඕකයි මම කියන්නෙ කුඩු ගහන එකෙක් නෑර මරලම දාන්න ඕන කියලා. එහෙම කිව්වම මේකෙ උන් මාව කන්න හැදුවා උන්ටත් මානව හිමිකම් තියනවා ගගා. අම්මගෙ රෙද්ද තමයි කුඩ්ඩොන්ට තියන මානව හිමිකම. ඔය වේසිගෙ පුතාලා සොම්බි වගේ ඔලුවෙ තියෙන්නෙ ඊලග පැකට් එක ගන්නෙ කොහොමද කියලා විතරයි. හොරකම් කරලා මිනීමරලා බැරිනම් වකුගඩුවක් විකුණලා හරි උන් කුඩු ටික ගහනවා. එකම විසදුම ගහන එකෙක් නෑර මරලා දාන එක
    Mehe inna police karayo kuddo tika thiyala,hodata inna kollo tika marala dai bn.Ehema ratak meka
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔතන යම් කාරණයක් තියෙනවා. ළමයි රටනම් දෙමව්පියන්ට උපරිම පහසුකම් සපයන්න ගෙවල් දොරවල් බඩු මුට්ටු වලින් පුරවනවා. අනික ගෙවල් බලාගන්න දෙමව්පියෝ ඉන්න එකේ ගෙදර ආවම ඉන්නත් එක්ක උපරිමෙන් පසුකම් හදාගන්නවා. ඔය වැඩෙන් තනිවෙලා ඉන්න දෙමව්පියොන්ට තමයි ප්‍රශ්ණ එන්නේ. අනික් මිනිස්සු වගේ සාමාන්‍ය විදියට ජීවත්වෙන්න පහසුකම් සැපයුවනම් අවදානම ටිකක් හරි අඩුවෙනවා.

    අනික් දේ ඔය වයසට ඒ මිනිස්සු දුක කියාගෙන එන ඕන කෙනෙක්ට ඕන උදව්වක් කරනවා. අන්තිමට බලනකොට හිඟමනේ එන්නේ නාග හොරු.
    මමත් පුදුම කට්ටක් කෑවේ ඔය ප්‍රශ්ණ නිසා. අන්තිමට ලොකු බල්ලෝ හැදුවා, ඒවත් අන්තිම වෙද්දී ප්‍රායෝගික නෑ, විශාල බල්ලෝ පාලනය කරගන්නවත් දෙමව්පියෝ දුර්වලයි.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    හොරකම් කරලා කපලා මරලම යන්නේ හෝඩුවාවන් ඉතුරු නොකර වෙන්න ඇති. කේස් එක එතනින්ම ඉවරයි නේ. මෙහෙම ගියොත් භයානකයි. මුන්ව කොටු උනොත් මරලා දාන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Capak Gamuthe

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොරකම් කරලා කපලා මරලම යන්නේ හෝඩුවාවන් ඉතුරු නොකර වෙන්න ඇති. කේස් එක එතනින්ම ඉවරයි නේ. මෙහෙම ගියොත් භයානකයි. මුන්ව කොටු උනොත් මරලා දාන්න තියෙන්නේ.
    මැරුවම පන්නනවා වැඩියි.
    එක්කෝ ඔය ඔලුව නරක්වුන කුඩුකාරයෝ, නැත්තං ඒ මිනිස්සු හොරුන්ව අඳුනගෙන.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    උඹව තමයි අපිට සැක. 🙂

    true story machan. කුඩු ගහනවා කිව්වට මේ නීති කතා කරන උන් දන්නෙ නෑ කුඩු ගහනවා කියන්නෙ මොකද්ද කියලවත්.
    සීන් එකට බැහැලාම බලන්න ඕන බන්. සික් එක ගැහුවම අපි මිනිස්සු නෙවෙයි , වෙනම තිරිසන්නු ජාතියක් වෙනවා! මොන තරම් will power තිබ්බත් නැතුව ඉන්න බෑ බන් ඇග ඉල්ලනවා වගේ. මේ පාරනම් අන්තිම පාර කියලා නවත්තන්න හිතනවා , ඒත් ආයෙ දවසක් දෙකක් ඉද්දි බෑ බන් ඉන්න. ඇග ඇතුලෙ ඉන්න වෙන එකෙක් අපිව කොන්ට්‍රොල් කරනවා වගේ! ටෙස්ට් එකටවත් දාගන්න නම් එපා , විසක්ම තමයි!
    උඹ කුඩු ගහනවද? 🙄 විහිලුවට වත් කියන්න එපා උට්ටෝ.
    ------ Post added on Jun 27, 2024 at 12:20 PM
     
    • Sad
    Reactions: Capak Gamuthe

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    අමෝ දැකපු එකාට කාලයක් ඕක මතක් වෙයි.

    මමත් පොඩි කාලේ ගෙවල් ළග මරපු කේස් එකක් බලන්න ගිහින් තියෙනවා.

    පොලිසියෙන් මරපු එකා ගෙනත් හොස් බටයකින් ගහ ගහ තමා මරපු පිහිය හොයා ගත්තේ.

    ෆෝන් මොකවත් නෑනේ ඒ කාලේ. අරූ නිල් වෙනකං ගැහුවා අපිත් තාප්ප වල එල්ලිලා බලන් ඉදිය
     
    • Like
    Reactions: vito

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    දවසක් අම්ම පරණ බඩු එකතු කරන ඩිමෝ බට්ට එකකට කතා කරල

    මම කාමරේ ඉදං අහගෙන ඉන්නව

    මිනිහ එක්ක කතා කලාම අම්මට තේරිල මිනිහ අමුතු ඩයල් එකක් කියල, ටිකක් උස මහත මිනිහෙක්

    අම්ම කිව්ව එහෙනං කමක් නෑ, යන්න කියල

    අම්මට සිරි මූ අම්මගෙන් අහනව එහෙනං මොකටද කතා කෙරුවෙ කියල

    මං කාමරේ කම්පියුටර් එක දාගෙන හිටියෙ, මම සේරම අහගෙන හිටියෙ, මිනිහ කතා කරන විදිය මටත් ඇල්ලුවෙ නෑ

    මං ටක් ගාල එලියට ඇවිත් ඇයි කියල ඇහුව. මිනිහ මාරු 😅 නැට්ට පුකේ ගහගෙන

    අම්ම කියනව මිනිහ ටිකක් බීලත් වගෙයි කියල, ඒකලු යන්න කිව්වෙ

    Umbalage Nangige parana customer knkda danne nane oi 🤭 🤭
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    අමෝ දැකපු එකාට කාලයක් ඕක මතක් වෙයි.

    මමත් පොඩි කාලේ ගෙවල් ළග මරපු කේස් එකක් බලන්න ගිහින් තියෙනවා.

    පොලිසියෙන් මරපු එකා ගෙනත් හොස් බටයකින් ගහ ගහ තමා මරපු පිහිය හොයා ගත්තේ.

    ෆෝන් මොකවත් නෑනේ ඒ කාලේ. අරූ නිල් වෙනකං ගැහුවා අපිත් තාප්ප වල එල්ලිලා බලන් ඉදිය
    ඇයි අරූ කිව්වද ඌ නෙමෙයි කලේ කියල?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,026
    113
    අමෝ දැකපු එකාට කාලයක් ඕක මතක් වෙයි.

    මමත් පොඩි කාලේ ගෙවල් ළග මරපු කේස් එකක් බලන්න ගිහින් තියෙනවා.

    පොලිසියෙන් මරපු එකා ගෙනත් හොස් බටයකින් ගහ ගහ තමා මරපු පිහිය හොයා ගත්තේ.

    ෆෝන් මොකවත් නෑනේ ඒ කාලේ. අරූ නිල් වෙනකං ගැහුවා අපිත් තාප්ප වල එල්ලිලා බලන් ඉදිය
    thama kuddonta gahanwa ohoma police athule. dwasak gampaha crime ekata giya wadakata.monawahri nathi wela kuddekta denawa ho gala danagassala :rofl: