ගෙවල් පැත්තේ muder එකක්

Capak Gamuthe

Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    උඹව තමයි අපිට සැක. 🙂

    උඹ කුඩු ගහනවද? 🙄 විහිලුවට වත් කියන්න එපා උට්ටෝ.
    ------ Post added on Jun 27, 2024 at 12:20 PM
    මන් කුඩු තියා සිගරට් එකක්වත් ගහන්නෙ නෑ බන්. :( ගහපු උන්ගෙ ජිවිත කතා කියෝලා තියේ.:sorry:
    ඇබ්බැහිවෙන ඕනම දෙයක් අපට ගොඩක් නරක විදියට බලපානවා බන්! :(
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,925
    113
    Mother Earth
    මන් කුඩු තියා සිගරට් එකක්වත් ගහන්නෙ නෑ බන්. :( ගහපු උන්ගෙ ජිවිත කතා කියෝලා තියේ.:sorry:
    ඇබ්බැහිවෙන ඕනම දෙයක් අපට ගොඩක් නරක විදියට බලපානවා බන්! :(
    සිරා බන්. මාත් අතේ ගහන්න ඇබ්බැහි වෙලා දැන් නොගහ බෑ. 😬
     
    • Sad
    Reactions: Capak Gamuthe

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    සිරා බන්. මාත් අතේ ගහන්න ඇබ්බැහි වෙලා දැන් නොගහ බෑ. 😬
    ඔවු බන් එහෙම එක එක එව්වට ඇබ්බැහි උනාම කාලකන්නි වෙනවා. ඒකම තමා ඊට්‍ පස්සෙ. වෙන වැඩ පැත්තක!
     
    • Love
    Reactions: Candid-B

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    munda gema gahala thiyenne :shocked:

    මතක් වුනා මෙක, මුන්ද කලේ. ඔය දවස්වල තව රොබරි දෙක තුනක් වුනා කපලා කොටන ඒවා

    අඩෝ ඒ කියන්නේ මුන්ද ඔය ගේම ගහල තියෙන්නේ.

    @CorD SaC kiypn thawath kuthuhalaya aussanne nethuwa
    ඔව් බන් මේ කාලකන්නි තමා,
    මට කලින්ම වැඩේ ආරංචි උනා, ඔය සීන් එක උන ගෙදර uncle රට ගියා. එයි දැන් මේක නිසා
    අද අපේ area එකේ වෙන කේස් එකක් උන වෙලාවක මම එතනට ගියා, වැඩේ confirm කලා මට එතන police officer කෙනෙක්.
    තව පොඩි සීන් එකක් තියේ, ඒකත් confirm උනාම දාන්නම්. පරීක්ශන යන දේවල් කියන්න බෑනෙ.
    ඇට තලයි බල්ලො දෙන්නගෙ කොහොමත්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    ඔය සක්කිලි දෙන්න බන් පළාතෙන් පළාතට ගිහ්ල්ලලු ගේම් දීල තියෙන්නේ. කැරියෝ දෙන්නට ඇතුලෙදි හොද පෝරියල් හම්බ වෙනවා දුෂණ සින් එක නිසා අනිවා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    ඔය සක්කිලි දෙන්න බන් පළාතෙන් පළාතට ගිහ්ල්ලලු ගේම් දීල තියෙන්නේ. කැරියෝ දෙන්නට ඇතුලෙදි හොද පෝරියල් හම්බ වෙනවා දුෂණ සින් එක නිසා අනිවා.
    අර වසයක මනුස්සයා බන් මුන්ගෙ අම්මෙක් වගේ ඇති, ඒ තරම් වසයක කෙනෙක්. හිතපන්කො මුන්ගෙ තියෙන තිරිසන්කම,
    පපුව මැදට එනකන් රෙදි ගුලි ඔබලා, මල්ශාලවේ එකා කිව්වා මෙහෙම බොඩියක් මෙච්චර කාලෙකට එම්බම් කලේ නෑ කියලා
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අර වසයක මනුස්සයා බන් මුන්ගෙ අම්මෙක් වගේ ඇති, ඒ තරම් වසයක කෙනෙක්. හිතපන්කො මුන්ගෙ තියෙන තිරිසන්කම,
    පපුව මැදට එනකන් රෙදි ගුලි ඔබලා, මල්ශාලවේ එකා කිව්වා මෙහෙම බොඩියක් මෙච්චර කාලෙකට එම්බම් කලේ නෑ කියලා
    මේ වගේ උන්ව කන්න දිදී හිර ගෙවල් ඇතුලේ තියාගෙන ඉන්න එකේ ඇති වැඩේ මොකද්ද 😡
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අර වසයක මනුස්සයා බන් මුන්ගෙ අම්මෙක් වගේ ඇති, ඒ තරම් වසයක කෙනෙක්. හිතපන්කො මුන්ගෙ තියෙන තිරිසන්කම,
    පපුව මැදට එනකන් රෙදි ගුලි ඔබලා, මල්ශාලවේ එකා කිව්වා මෙහෙම බොඩියක් මෙච්චර කාලෙකට එම්බම් කලේ නෑ කියලා
    ඔව් ඒ ගැනු කෙනා අවරුදු 75 ද කොහෙද වයස නේද? ඕකුන් අයිස් ගහල තමයි ඔහොම කරන්නේ බන්. අයිස් ගහන සමහර උන්ට කරීම මෝල් අමාරුව. ඕකුන්ට දස වද ලැබේවි ඇතුලෙදි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    ඔව් ඒ ගැනු කෙනා අවරුදු 75 ද කොහෙද වයස නේද? ඕකුන් අයිස් ගහල තමයි ඔහොම කරන්නේ බන්. අයිස් ගහන සමහර උන්ට කරීම මෝල් අමාරුව. ඕකුන්ට දස වද ලැබේවි ඇතුලෙදි.
    ඔව් ඔව්, මෙහෙ ඊසි කෑශ් ලොකුවටම යනවා, කොල්ලො බල්ලො වගේ ලයිට් කණු අස්සෙ පහුරුගාන්නෙ,
     
    • Sad
    Reactions: Kalegana

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    ඔව් බන් මේ කාලකන්නි තමා,
    මට කලින්ම වැඩේ ආරංචි උනා, ඔය සීන් එක උන ගෙදර uncle රට ගියා. එයි දැන් මේක නිසා
    අද අපේ area එකේ වෙන කේස් එකක් උන වෙලාවක මම එතනට ගියා, වැඩේ confirm කලා මට එතන police officer කෙනෙක්.
    තව පොඩි සීන් එකක් තියේ, ඒකත් confirm උනාම දාන්නම්. පරීක්ශන යන දේවල් කියන්න බෑනෙ.
    ඇට තලයි බල්ලො දෙන්නගෙ කොහොමත්
    උන් කොහොමද ඔය ගෙදර වයසක දෙන්නෙක් විතරයි ඉන්නෙ කියලා දැනන් තියෙන්නේ?
    Random අහුවෙන ගෙදරකට ශොට් එක දෙනවාද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    උන් කොහොමද ඔය ගෙදර වයසක දෙන්නෙක් විතරයි ඉන්නෙ කියලා දැනන් තියෙන්නේ?
    Random අහුවෙන ගෙදරකට ශොට් එක දෙනවාද?
    කලින් පිහි විකුනන්න ඇවිත්, before 3 days
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඔව් බන් මේ කාලකන්නි තමා,
    මට කලින්ම වැඩේ ආරංචි උනා, ඔය සීන් එක උන ගෙදර uncle රට ගියා. එයි දැන් මේක නිසා
    අද අපේ area එකේ වෙන කේස් එකක් උන වෙලාවක මම එතනට ගියා, වැඩේ confirm කලා මට එතන police officer කෙනෙක්.
    තව පොඩි සීන් එකක් තියේ, ඒකත් confirm උනාම දාන්නම්. පරීක්ශන යන දේවල් කියන්න බෑනෙ.
    ඇට තලයි බල්ලො දෙන්නගෙ කොහොමත්
    Pirimi kena berunada machan?