මන් කුඩු තියා සිගරට් එකක්වත් ගහන්නෙ නෑ බන්.උඹව තමයි අපිට සැක.
උඹ කුඩු ගහනවද?විහිලුවට වත් කියන්න එපා උට්ටෝ.
------ Post added on Jun 27, 2024 at 12:20 PM
ගහපු උන්ගෙ ජිවිත කතා කියෝලා තියේ.
ඇබ්බැහිවෙන ඕනම දෙයක් අපට ගොඩක් නරක විදියට බලපානවා බන්!

Last edited:
