සාමාන්යෙන් මාස 6ක වගේ ගන්නවා සමහර අය ගන්නෙම නැහැ සමහරු ඊට වඩා අඩුවෙන් ගන්නවා. සමහරු අවුරුද්දකත් ඉල්ලනවා ඒත් මම දන්න විදියට ලංකාවෙ නීතියෙ හැටියට මාස 6කට වඩා කී මනි ගන්න බැහැ
සමහරු මාසෙ මුල රෙන්ට් එක ගන්නවා සමහරු මාසෙ අන්තිමට රෙන්ට් එක ගන්නවා
මාසෙ මුල ගන්නවා නම් ගොඩක් වෙලාවට කී මනි දෙනකොටම පලවෙනි මාසෙ රෙන්ට් එක ගන්නවා
හරියට ලෝයර් කෙනෙක් ලග සයින් කරපන් ඒක දෙපැත්තටම හොදයි.
කුලියට ඉන්න එවුන් නිසා ගෙවල් විනාස වෙන එක නම් වෙනවා. හරියට කුනු අස් කරන්නෙ නැහැ. කොල්ලො වගේ ඉන්වා නම් අතුගාන්නෙ නැහැ ඔහොම එක එක ප්රස්න
ඒක නිසා ගන්න එවුන්ට හරියට පැහැදිලි කරපන් ගන්න කලින්