ගෙවල් බදු දීම ප්‍රශ්නයක්

samiya_Nice

Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    මම ගෙයක් rent කළා. මාස 06ක key money දුන්නා. ඒ දවස්වල රැ 8000.00 මාසෙට. රැ. 48,000.00 දුන්නා. නිතිඥ ගාස්තු දෙපැත්තෙන් භාගේ භාගේ දුන්නා.

    නිතිඥයා අදාළ නීතිරීති දෙපාර්ශවයටම පාර්ශවයටම පැහැදිලි කරනවා..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සාමාන්‍යෙන් මාස 6ක වගේ ගන්නවා සමහර අය ගන්නෙම නැහැ සමහරු ඊට වඩා අඩුවෙන් ගන්නවා. සමහරු අවුරුද්දකත් ඉල්ලනවා ඒත් මම දන්න විදියට ලංකාවෙ නීතියෙ හැටියට මාස 6කට වඩා කී මනි ගන්න බැහැ

    සමහරු මාසෙ මුල රෙන්ට් එක ගන්නවා සමහරු මාසෙ අන්තිමට රෙන්ට් එක ගන්නවා
    මාසෙ මුල ගන්නවා නම් ගොඩක් වෙලාවට කී මනි දෙනකොටම පලවෙනි මාසෙ රෙන්ට් එක ගන්නවා

    හරියට ලෝයර් කෙනෙක් ලග සයින් කරපන් ඒක දෙපැත්තටම හොදයි.

    කුලියට ඉන්න එවුන් නිසා ගෙවල් විනාස වෙන එක නම් වෙනවා. හරියට කුනු අස් කරන්නෙ නැහැ. කොල්ලො වගේ ඉන්වා නම් අතුගාන්නෙ නැහැ ඔහොම එක එක ප්‍රස්න
    ඒක නිසා ගන්න එවුන්ට හරියට පැහැදිලි කරපන් ගන්න කලින්
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    සාමාන්‍යයෙන් මාස 6ක කී මනි ගන්නවා.මාසෙක ක=ලිය වගේ හය ග=ණයක.

    මාසෙ ක=ලිය 25000
    අවුරැදු එකයි -
    කී මනි මාස හය 150000
    මුද්දර 3000
    නොතාරිස් 3000