ගෙවල් ලගින් කඨිනයක් යනවා

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ගමේ ඉන්න කැරිම මෝඩයෝ ටිකයි උන්ගෙ සක්කිලි ළමයි ටිකයි කස ගගහා රතිඤ්ඤා වටේටම දාලා ගොන් ආතල් ගන්න ගමන් චීවරේ උස්සන් දුවනවා ගම වටේ. නිදාගන්න විදිහක් නෑ. නාකි ගෑනු ටිකත් අපෙ ගමෙ බුදු පෙරහැර දුසාදුසාදු කිය කිය යනවා. මුන්ට ගූ ගහන්න තරම් තරහයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,947
    113
    ඵක දවසක් දෙකක් නැඟිටලා හිටියට මැරෙන්නේ නෑ බං..උඹල ඔය club ඵහෙම ගිහින් මහ පාන්දර 3ට 4ට නේ වැනි වැනී ගෙදර ඵන්නේ..
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,121
    746
    113
    ගමේ ඉන්න කැරිම මෝඩයෝ ටිකයි උන්ගෙ සක්කිලි ළමයි ටිකයි කස ගගහා රතිඤ්ඤා වටේටම දාලා ගොන් ආතල් ගන්න ගමන් චීවරේ උස්සන් දුවනවා ගම වටේ. නිදාගන්න විදිහක් නෑ. නාකි ගෑනු ටිකත් අපෙ ගමෙ බුදු පෙරහැර දුසාදුසාදු කිය කිය යනවා. මුන්ට ගූ ගහන්න තරම් තරහයි.

    So true, Whenever it comes to pathetic buddishts their agenda is to harass usual people, either a perahara,or stupid pirith since morning 5 am, or a funeral ralley middle of the road, its always something with them..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,206
    113
    Kotahena
    owa nam awuruddata ekai eka parai nisa awulak na

    lokuma karume thamai katina kaleta pansal langa jeewath wenakota thiyena kan karachchale

    report karanna widihak na hari kramayakata

    policeyata kiwwata wadakuth na uu gihin hamuduruwanta pawala denawa kiyapu ekawa witharai ekata action ekak ganne nathuwa
     
    • Like
    Reactions: ZIX and clumsyhulk

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    Minissunta Nida Gannath Naha Dong Badong Gaagena Sadde...
    එතකොට ස්පීකර් දාගෙන දවසට දෙතුන් පාරක් අල්ලාාාාගෙ පුකේ මයිල් කියලා බෙරිහන් දෙනකොට මිනිස්සුන්ට හොඳට නින්ද යනවා ඇති නේ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,041
    4,590
    113
    there was a funeral for close to where i live... they kept the body for 7 days . no idea what they do with that shit. a few weeks later i heard a big noise and the family member were fighting because the light bill had increased. the biggest joke is they wanted the neighbours to contribute towards the light bill and kept on begging door to door. no one gave a shit.

    some people never learn.
    they put the radio too loud
    they talk loudly till late in the night
    always drinking ...
    cant park properly....
    if you have a flower tree they pluck flowers without even asking you for the temple....no idea what religion is that. stealing to worship :lol:
    you get at least one family in the neighbourhood

    එතකොට ස්පීකර් දාගෙන දවසට දෙතුන් පාරක් අල්ලාාාාගෙ පුකේ මයිල් කියලා බෙරිහන් දෙනකොට මිනිස්සුන්ට හොඳට නින්ද යනවා ඇති නේ
    all shit should be stopped.....we dont need noise pollution
    ------ Post added on Nov 2, 2025 at 6:43 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,984
    1
    61,059
    113
    Mother Earth
    ගමේ ඉන්න කැරිම මෝඩයෝ ටිකයි උන්ගෙ සක්කිලි ළමයි ටිකයි කස ගගහා රතිඤ්ඤා වටේටම දාලා ගොන් ආතල් ගන්න ගමන් චීවරේ උස්සන් දුවනවා ගම වටේ. නිදාගන්න විදිහක් නෑ. නාකි ගෑනු ටිකත් අපෙ ගමෙ බුදු පෙරහැර දුසාදුසාදු කිය කිය යනවා. මුන්ට ගූ ගහන්න තරම් තරහයි.
    මළ වදයක් බන්. පාරවල් block කරගෙන පකක් කරනවා. මටත් පට්ටම තරහයි. බුද්ධා හිටිය නම් උන් වහන්සේ බෞද්ධයෝ මෙච්චර මෝඩයිද කියලා දුක හිතිලා වෙන ග්‍රහලෝකෙකට යයි. මළ වදයක් අපේ ගෙවල් ළඟ පන්සලෙත් ලවුද්ස්පිකර් සද්දේ ඉවසන්න බෑ. පුදුම කන්දොස්කිරියාවක්. අපේ පල්ලියේ මංගල්ලේ දාට විතරයි ලවුඩ්ස්පිකර් දාන්නේ. ප්‍රධාන දේව මෙහෙයක් අවොත් විතරයි. මුන් රතින්නා, තුංහුලස්, මල්වෙදි ත් ගහනවා. අප්පා පුදුම කරදරයක්. මම ඇත්තටම බුද්ධාගමට ආසයි. අවිහිංසවාදී නිසා. ඒත් දැන් බුද්ධාගම පිළිලයක් වෙලා. බුද්ධා කියපු මාර්ගයේ නෙමෙයි යන්නේ. උන් වහන්සේ කියපු දේවල් වලට විරුද්ධ පැත්තට. 🤷🏻‍♂️
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,573
    5,471
    113
    owa nam awuruddata ekai eka parai nisa awulak na

    lokuma karume thamai katina kaleta pansal langa jeewath wenakota thiyena kan karachchale

    report karanna widihak na hari kramayakata

    policeyata kiwwata wadakuth na uu gihin hamuduruwanta pawala denawa kiyapu ekawa witharai ekata action ekak ganne nathuwa
    Same issue in our neighbourhood, for the past 2 weeks throughout the whole night they are blasting pirith for the entire neighbourhood to hear, bloody pain in the ass
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    ගමේ ඉන්න කැරිම මෝඩයෝ ටිකයි උන්ගෙ සක්කිලි ළමයි ටිකයි කස ගගහා රතිඤ්ඤා වටේටම දාලා ගොන් ආතල් ගන්න ගමන් චීවරේ උස්සන් දුවනවා ගම වටේ. නිදාගන්න විදිහක් නෑ. නාකි ගෑනු ටිකත් අපෙ ගමෙ බුදු පෙරහැර දුසාදුසාදු කිය කිය යනවා. මුන්ට ගූ ගහන්න තරම් තරහයි.
    Ane ane nidaganna widiyak athema nane katinayak enakota :lol:
     
    • Haha
    Reactions: ZIX and Little Hulk

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සමහර ඒවයේ අන්තිමට පපරෙ එකකුත් යනවා, අනේ මන්දා
     
    • Haha
    Reactions: ZIX and Al Baik