ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැන...පව් බං

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මෙතන පව් පව් ගෑවට මනුස්සයෙක් අමාරුයි කියලා ත්‍රෙඩ් එකක් දැම්මම ඌට බනිනවා අතපය හතර තියනවා නම් රස්සාවක් කරපං කියලා.

    ඕකටත් එහෙම වෙන්න ඇති.

    සෝස් පරණ ත්‍රෙඩ් ඇසුරින්.😑
     
    • Like
    Reactions: Avatar998

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    අපේ ආයුශත් අරගෙන ජීවත් වෙයන් අයියෙ
    ගල් පැලෙන බොරු කියන්න එපා බන්!

    මෙතන පව් පව් ගෑවට මනුස්සයෙක් අමාරුයි කියලා ත්‍රෙඩ් එකක් දැම්මම ඌට බනිනවා අතපය හතර තියනවා නම් රස්සාවක් කරපං කියලා.

    ඕකටත් එහෙම වෙන්න ඇති.

    සෝස් පරණ ත්‍රෙඩ් ඇසුරින්.😑
    අදාල නැති වුනත් , මම හිඟන්නෙක්ට සල්ලි දුන්නාම "උ එකෙන් කනවාද? සිගරට් බොයිද්? සිගරට් බොන එකෙක් නම් දෙන්න එපා" වගෙ සිතුවිලි නැ. උනුත් සිගරට් එකක් ගහලා ඉන්න ඔනෙ, සල්ලි නාස්ති කරන් සිගරට් අරක්කු බොන එකෙක් නම් එත් කමක් නැ, මගෙ කුසලෙ මට, උගෙ අකුසලෙ ඌට. හැබයි වෙන පැත්තක ලමයෙක් වඩාගෙන එකෙක් ඉන්නවා නම්, එ ආදාරෙ යන්නෙ උට, එත් ඊට එහා පැත්තෙ බඩ දරු අම්මා කෙනෙක් ඉන්නවා නම්, එ ආදාරෙ යන්නෙ කාටවත් නෙමෙ , එ ගැහනියට.
    ------ Post added on Jan 23, 2026 at 7:24 PM
     
    • Like
    Reactions: nidarsha91

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    අනෙ මන්ද මචන් මෙ ලගදි අර ගෑනු කෙනෙක් ළමයි දෙන්නත් පාලමෙන් පහලට දාල ගෑනු කෙනත් පැන්නෙ
    ගෑනු කෙනා බේරිලා තිබ්බ පොඩි උන් දෙන්න මලා
    අවුරුදු 7, 4 කොල්ලයි කෙල්ලයි
    උන් එපා කියලා අඩද්දි පාලමෙන් පහලට දාල ගෑනිත් පැනල තිබ්බෙ
    පස්සෙ ගෑනි ගහක් බදාගෙන කෑ ගහල ඒකිව බේරගෙන
    මිනිහ ණය වෙලා රට ගිහින් සල්ලි දීලත් නෑ
    මිනිස්සුන්ට් ඩිප්‍රෙස් උනාම මොනව කරන්නද තෙරෙන්නෙ නෑ
    සල්ලි ප්‍රශ්ණ නම් මෙහෙම මැරෙනවට වඩා ඇග විකුණල ජීවත් වෙන එක වටිනවා බන් ප්‍රශ්න හැමදාම තියෙන්නෙ නෑනෙ

    මටත් ඒ වයසෙ කෙල්ලෙක් ඉන්න නිසා නිතරම සහ මට ආසන්න තැනක ඕක උන නිසා වෙලාවෙන් වෙලාවට ඕක මතක් වෙලා මාව ශොක් වෙනව
    අපි ඒ ගෑනිට බැන්නත් ඒ ගෑනි ඔහොම දෙයක් කරගන්න කොච්චර අසරණ වෙන්න ඇද්ද
    දැන් කොහොම විදවනව ඇද්ද

    උන් කවදාවත් එහෙම දෙයක් කවදාවත් හිතන්න නැතුව ඇතිනෙ මිනිස්සු ප්‍රශ්නත් එක්ක මාර විදියට වෙනස් වෙනව
    ඕව අපිට උනත් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: tharakaf

    ඇයි අඩො හෙළ පාතාලෙ පොඩි ලමයි දෙන්නෙකුත් වෙඩි තියලා මැරුවෙ. පොඩි ලමයින්ට වෙඩි තියන මහා ජාතිය.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,938
    5,101
    113
    Pandora

    අඩේ බොරු කියලා මොනවා ගන්නද මං උබලගෙන්... මම කිරිය පටන් ගත්ත කාලේ ඉදලා ඉදපු එකෙක් රත්‍රං ,ක්‍රීඩ් වගේ අය ඇක්ටිව් හිටපු කාලේ ඉදලා ඉන්නේ ක්‍රීඩ් ගෙන් යාලුවෙක්ට කාර් එකකුත් අරං දුන්නා ඒකාලේ.. පස්සෙ ආපු ප්‍රශ්න එක්ක මේවට ආවෙ නැති නිසා යූසර්නේම් පාස්වර්ඩ් මතක නෑ ඒකයි අලුත් එකක් හදලා තියෙන්නේ

    මීට වඩා ඕක ගැන කියන්න යන්නැ පැහදිලි කරන්න ඔප්පු කරන්න ඕන නෑ ගන්න දෙයක් තියෙනව නම් ගන්න නැත්නම් අතැරලා දාන්න සිම්පල් 🙂
    ------ Post added on Jan 23, 2026 at 12:35 PM
    goda giyapu widiyath kiwwanm watinwa
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    අනෙ මන්ද මචන් මෙ ලගදි අර ගෑනු කෙනෙක් ළමයි දෙන්නත් පාලමෙන් පහලට දාල ගෑනු කෙනත් පැන්නෙ
    ගෑනු කෙනා බේරිලා තිබ්බ පොඩි උන් දෙන්න මලා
    අවුරුදු 7, 4 කොල්ලයි කෙල්ලයි
    උන් එපා කියලා අඩද්දි පාලමෙන් පහලට දාල ගෑනිත් පැනල තිබ්බෙ
    පස්සෙ ගෑනි ගහක් බදාගෙන කෑ ගහල ඒකිව බේරගෙන
    මිනිහ ණය වෙලා රට ගිහින් සල්ලි දීලත් නෑ
    මිනිස්සුන්ට් ඩිප්‍රෙස් උනාම මොනව කරන්නද තෙරෙන්නෙ නෑ
    සල්ලි ප්‍රශ්ණ නම් මෙහෙම මැරෙනවට වඩා ඇග විකුණල ජීවත් වෙන එක වටිනවා බන් ප්‍රශ්න හැමදාම තියෙන්නෙ නෑනෙ

    මටත් ඒ වයසෙ කෙල්ලෙක් ඉන්න නිසා නිතරම සහ මට ආසන්න තැනක ඕක උන නිසා වෙලාවෙන් වෙලාවට ඕක මතක් වෙලා මාව ශොක් වෙනව
    අපි ඒ ගෑනිට බැන්නත් ඒ ගෑනි ඔහොම දෙයක් කරගන්න කොච්චර අසරණ වෙන්න ඇද්ද
    දැන් කොහොම විදවනව ඇද්ද

    උන් කවදාවත් එහෙම දෙයක් කවදාවත් හිතන්න නැතුව ඇතිනෙ මිනිස්සු ප්‍රශ්නත් එක්ක මාර විදියට වෙනස් වෙනව
    ඕව අපිට උනත් වෙන්න පුලුවන්

    මිනිහෙක් suicide කරගත්තාම ඩිප්‍රෙෂන් ඩිප්‍රෙෂන් ගාන එක දැන් ෆැෂන් එකක්.

    ඔය ආර්ථික ප්‍රශ්න වලට, රිලේශන් ප්‍රශ්න වලට, ලැජ්ජා අපහාස වලට, හොඳ කරගන්න බැරි ලෙඩරෝග වලට... මැරෙන ගොඩක් උන්ට ක්ලිනිකලි ඩයගනෝස් කරන්න ඩිප්‍රෙෂන් එකක් නෑ. ගොඩක් ඒවා ඉම්පල්සිව් ඩිසිශන්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    කර්මෙන් බේරෙන්න බෑ බන් කාට්වත්..
    කොයි තරම් උත්සාහ කරලත් සල්ලි හම්බවෙන්නෙ නෑති, එකම් පඩියට ජිවිත කාලෙම කබුරන්න වෙන , එහෙම නැතිනම් කටට රහට වේලක් කන්න හම්බවෙන්නෙ නැති අය ඕනෙ තරම් ඉන්නව. තම තමන් ගේ කුසල අකුසල කර්ම වල විපාක ඉතින් විදවන්නම වෙනවා.