ගෙවල් හදන්න එපා, ගන්න!

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    උඹේ ගේ කීයද දෙන්නෙ?
    මම විකුනන එකෙක් නොවයි. දේපල එකතු කරන පෙරේතයෙක් නේ.
    හැබැයි මගේ මතය වැරදියි කියල ඔප්පු කරන්න ලේසියෙන්ම පුලුවන් කොළඹ අවටින් ටිකක් ලාභ, හොඳ ගෙයල් දැක්කොත් මට ඉන්බොක්ස් කරල. බජට් 40 මිලියන්.
    😂
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    idamak nathnam labai.
    ඉඩම් අරන් පස්සේ හදන්න හිතන් ඉන්නවානම්මේ කතාවට කෙලින්ම ඕක අදාල නැ.
    idamak thiyei nam hadana eka labai kohoma kiwwath.

    සැමවිටම එහෙමම නැත. අඩුවට සෙට් වෙන වෙලාවල් තියනවා. දැන් හදලා ඉවර කරන්නම වර්ග අඩියට ගනන් බැලුවාම.

    geyak gaddi deed eka liyanne koi price ekatada? land eke price ekatada nattan okkotomada?
    තක්සේරුවට. ඕක අඩුවට දාගන්න පුලුවන් ඕනානම් අහුවෙන්නේ නැති වෙන්න. ඉන්න ප්‍රදේශය හා තමයි සාධකේ අඩුවට දාද්දි.
    ------ Post added on Apr 8, 2024 at 3:11 PM
     
    • Like
    Reactions: luk3r

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,281
    10,552
    113
    ගෙවල් ගන්න එක අන්තිම බයානයකයි...ලක්ශ දෙසියේන් වත් උඩ ගෙවල් අවුලක් නෑ..එකඑක පැතින් වලන් හිතන්නෙවත් නැති කරදර තියෙන්න පුලුවන්
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    සැමවිටම එහෙමම නැත. අඩුවට සෙට් වෙන වෙලාවල් තියනවා. දැන් හදලා ඉවර කරන්නම වර්ග අඩියට ගනන් බැලුවාම.

    a samahara welawak walatane puthaa.thaman asa widihata geyak podiyta hari hadganna athal eka owaye na.appiriyai matanam washroom dakiddi oya gewal wala.dan nam kisima gemak na bn geyak hadanna geyak ganna salli thiyei nam.api 3300 tath simenthi genawane.api hira une eken
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    මම මාස ගාණක ඉඳන් ගෙවල් හොයනවා, කියන තරන් අඩුවට යන්නෙ නෑ හොඳ ගෙවල්, කලබලේ හදිස්සියෙ ගෙවල් විකුණන්නෙ ආර්ථික මට්ටම ටිකක් අඩු මිනිස්සු, ඒ මිනිස්සු ඉන්න නේබර්හුබ්, එයාලගෙ ගෙවල් හොඳම තත්ත්වෙක නෑ ගොඩක් වෙලාවට. යමක් කමක් තියෙන, හොඳ මට්ටමේ ගෙවල් දොරවල් තිබ්බ මිනිස්සු ඒ තරන් කුණු කොල්ලෙට විකුණල රට දාල යන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.

    හැබැයි මගේ මතය වැරදියි කියල ඔප්පු කරන්න ලේසියෙන්ම පුලුවන් කොළඹ අවටින් ටිකක් ලාභ, හොඳ ගෙයල් දැක්කොත් මට ඉන්බොක්ස් කරල. බජට් 40 මිලියන්.
    quality high value thiyana ewa okkoma issaratath wada ganan walata wikinenne.. salli thiyana ewun owa ussanna balan inne, godak ewa yanna issella mokek hari advance karala..

    oya wikunanna amarui kiyanne melo rahak nathi issarahata loku value increase ekak penna nathi indam gewal..
    math godak kal indan balanne..
     
    • Like
    Reactions: BumbleB

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Balapu godak ewa patta inflated.
    වාහනත් එක්ක බලනකොට ගෙවල් ඉඩම් වැඩි වෙලා නැති තරම්. ඒ දැම්මත් කවුරුත් ගන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Aldren

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මම මාස ගාණක ඉඳන් ගෙවල් හොයනවා, කියන තරන් අඩුවට යන්නෙ නෑ හොඳ ගෙවල්, කලබලේ හදිස්සියෙ ගෙවල් විකුණන්නෙ ආර්ථික මට්ටම ටිකක් අඩු මිනිස්සු, ඒ මිනිස්සු ඉන්න නේබර්හුබ්, එයාලගෙ ගෙවල් හොඳම තත්ත්වෙක නෑ ගොඩක් වෙලාවට. යමක් කමක් තියෙන, හොඳ මට්ටමේ ගෙවල් දොරවල් තිබ්බ මිනිස්සු ඒ තරන් කුණු කොල්ලෙට විකුණල රට දාල යන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.

    හැබැයි මගේ මතය වැරදියි කියල ඔප්පු කරන්න ලේසියෙන්ම පුලුවන් කොළඹ අවටින් ටිකක් ලාභ, හොඳ ගෙයල් දැක්කොත් මට ඉන්බොක්ස් කරල. බජට් 40 මිලියන්.
    ඔයාගෙ දැනට පදිංචිය ලංකාවෙ ප්‍රධාන කැම්පස් එකක් කිට්ටුව නේද? වයිප් IT ෆීල්ඩ් එකේ නේද.
     
    • Wow
    Reactions: BumbleB

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    වාහනත් එක්ක බලනකොට ගෙවල් ඉඩම් වැඩි වෙලා නැති තරම්. ඒ දැම්මත් කවුරුත් ගන්නෙත් නෑ.
    Pissuda ban appartment okkoma koti 4 5 or ita wadi. terumakma ne.
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Pissuda ban appartment okkoma koti 4 5 or ita wadi. terumakma ne.
    Apartment ithin profit gandama hadapuwane . Ewage newe minissu හදාගත්ත ගෙවල් තවම significantly වැඩි වෙලා නෑ. වාහන 1:1ක් නැගලනෙ තියෙන්නෙ, ගෙවල් 2020 march එක්ක බලපුහාම ඊට වඩා ටිකයි වැඩි වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: tharakaf