අප්පෝ නැ දාන්න නම් එපා මචං,බිත්ති ටික කාලයක් යනකොට ඔම්ලට් වගේ ගැලවෙන්න පුලුවන්...ඔක මිනිස්සු ලාබේට කරන බාල වැඩක්Ow machan.. eka aththa.
Kaparaduwata gal kudu ekathu karama bond eka wadi da machan?
අප්පෝ නැ දාන්න නම් එපා මචං,බිත්ති ටික කාලයක් යනකොට ඔම්ලට් වගේ ගැලවෙන්න පුලුවන්...ඔක මිනිස්සු ලාබේට කරන බාල වැඩක්Ow machan.. eka aththa.
Kaparaduwata gal kudu ekathu karama bond eka wadi da machan?
Den godak aya wahalata asbestos sheet dann ae bn?අප්පෝ නැ දාන්න නම් එපා මචං,බිත්ති ටික කාලයක් යනකොට ඔම්ලට් වගේ ගැලවෙන්න පුලුවන්...ඔක මිනිස්සු ලාබේට කරන බාල වැඩක්
අප්පෝ නැ දාන්න නම් එපා මචං,බිත්ති ටික කාලයක් යනකොට ඔම්ලට් වගේ ගැලවෙන්න පුලුවන්...ඔක මිනිස්සු ලාබේට කරන බාල වැඩක්
සිංහල උලු තමයි මචං අලුත්ම ක්ලාසි ට්‍රෙන්ඩ් එක දැන්,නමුත් සිංහල උලු දානවා කියන්නෙ,පරාල සහ දෙකේ දෙකේ ලි එහෙම සැහෙන යනවා,විශාල වියදම් යන වැඩක් නමුත් සල්ලි තියනවා නම් බොහොම හොඳ වැඩක්,ඇස්බැස්ටෝස් ෆයිබර් එක හොඳ නැ අපේ සෞඛ්‍යට,එකයි ගොඩක් උන් යට පැත්තෙ පිලර් හරි හුණු හරි ඔවගේ ගාන්නෙ...ටිප්ස් ටිකක් කියල කියනවා නම් මචං,පුලුවන් නම් 10 විල් ලොරියකින් වැලි ගෙන්න,නොර් මල් ලොරියේ ගෙන එක පාඩුයි,ඔවගේ තියෙන්නෙ වැලි තාච්චි 300යි,ගඩෝල් ගන්නවා නම් මයිංගනයේ ගිහින් පොරනුවකින් කෙලින්ම ගන්න එක ලාබයි,සිමෙන්ති ගෙනකොට තමුන් ටාර්ගට් කරන දවස් ගානට ඇතිවෙන්න ගන්න,වැඩිය අරන් වැඩ නැවතුනොත් සිමෙන්ති ගල් වෙනවා...ඉට අමතරව ඉතින් බඩු විනාශ කරන්නෙ නැති බාස් කෙනෙක් සෙට් කරගන්න,තව තියනවා මචං මතක් වෙන විදියට දාන්නම්Den godak aya wahalata asbestos sheet dann ae bn?
Ulu tibbama mara lassanaine..
Sheet dammama cost eka aduida?
Mat ge hadanna inne me awrudda awasane..
cost eka adu karaganna tricks tikak kiyannako
සුබපැතුම් මචං,හොඳින් ගෙදර හදාගන්න...ටොකියෝ දාන්න,හොඳ කම්බි දාන්න,ප්‍රමිතියට කම්බි ටික බැඳගන්න (ඔය කම්බි වැඩ කරනම බාස්ලා ඉන්නවා,එ අය දන්නවා කොහොමද වෙන්න ඔනේ කියල) මේ ගැන වැඩි විස්තර ඔනේ නම් මචං වැඩ යන දවස් වල මට පොඩ්ඩක් PM එකක් දාන්න,තව එකක් තේ එහෙම උඩ බොන්න දෙන්නෙ එපා,දන්නවා නේ සිනි කොන්ක්‍රිට් වලට හැලුනාම වෙන දේ...ගොඩක් තැන් වල එකයි තේ බොන්න දෙන්නෙ නැත්තෙ ඔය උඩවල් වල..(පොඩි ටිප් එකක් කිව්වෙ)මගෙත් ස්ලැබ් එක දාන්න ඉන්නෙ මචන්ගමටත් ලොකු අයිඩියා එකක් නැ.මොන වගේ දේවල් ද බලන්න ඕන.මම බඩු දෙනව කොහොමත්.කම්බි බදින ඒවා බලන විදිය,කොන්ක්‍රිට් දාන විදිය එහෙම මොනවද බලන්න ඕන...

ටොකියෝ දාන්න,හොඳ කම්බි දාන්න,ප්‍රමිතියට කම්බි ටික බැඳගන්න (ඔය කම්බි වැඩ කරනම බාස්ලා ඉන්නවා,එ අය දන්නවා කොහොමද වෙන්න ඔනේ කියල) මේ ගැන වැඩි විස්තර ඔනේ නම් මචං වැඩ යන දවස් වල මට පොඩ්ඩක් PM එකක් දාන්න,තව එකක් තේ එහෙම උඩ බොන්න දෙන්නෙ එපා,දන්නවා නේ සිනි කොන්ක්‍රිට් වලට හැලුනාම වෙන දේ...ගොඩක් තැන් වල එකයි තේ බොන්න දෙන්නෙ නැත්තෙ ඔය උඩවල් වල..(පොඩි ටිප් එකක් කිව්වෙ)
DSI rubber sheet ekak thiyenawa..... Finishing wood udin danna. Water proof and asbestos blockසිංහල උලු තමයි මචං අලුත්ම ක්ලාසි ට්‍රෙන්ඩ් එක දැන්,නමුත් සිංහල උලු දානවා කියන්නෙ,පරාල සහ දෙකේ දෙකේ ලි එහෙම සැහෙන යනවා,විශාල වියදම් යන වැඩක් නමුත් සල්ලි තියනවා නම් බොහොම හොඳ වැඩක්,ඇස්බැස්ටෝස් ෆයිබර් එක හොඳ නැ අපේ සෞඛ්‍යට,එකයි ගොඩක් උන් යට පැත්තෙ පිලර් හරි හුණු හරි ඔවගේ ගාන්නෙ...ටිප්ස් ටිකක් කියල කියනවා නම් මචං,පුලුවන් නම් 10 විල් ලොරියකින් වැලි ගෙන්න,නොර් මල් ලොරියේ ගෙන එක පාඩුයි,ඔවගේ තියෙන්නෙ වැලි තාච්චි 300යි,ගඩෝල් ගන්නවා නම් මයිංගනයේ ගිහින් පොරනුවකින් කෙලින්ම ගන්න එක ලාබයි,සිමෙන්ති ගෙනකොට තමුන් ටාර්ගට් කරන දවස් ගානට ඇතිවෙන්න ගන්න,වැඩිය අරන් වැඩ නැවතුනොත් සිමෙන්ති ගල් වෙනවා...ඉට අමතරව ඉතින් බඩු විනාශ කරන්නෙ නැති බාස් කෙනෙක් සෙට් කරගන්න,තව තියනවා මචං මතක් වෙන විදියට දාන්නම්සුබපැතුම් මචං,හොඳින් ගෙදර හදාගන්න...
සිනි කොන්ක්‍රිට් වලට හැලුනාම Mokada ban wenne?ටොකියෝ දාන්න,හොඳ කම්බි දාන්න,ප්‍රමිතියට කම්බි ටික බැඳගන්න (ඔය කම්බි වැඩ කරනම බාස්ලා ඉන්නවා,එ අය දන්නවා කොහොමද වෙන්න ඔනේ කියල) මේ ගැන වැඩි විස්තර ඔනේ නම් මචං වැඩ යන දවස් වල මට පොඩ්ඩක් PM එකක් දාන්න,තව එකක් තේ එහෙම උඩ බොන්න දෙන්නෙ එපා,දන්නවා නේ සිනි කොන්ක්‍රිට් වලට හැලුනාම වෙන දේ...ගොඩක් තැන් වල එකයි තේ බොන්න දෙන්නෙ නැත්තෙ ඔය උඩවල් වල..(පොඩි ටිප් එකක් කිව්වෙ)