ආකියෙක් වසයෙන් පවසමි.
ලෙවල් එක සර්වේ කෙනෙක්ට කියල මීටර් එකේ හෝ දෙකේවත් ග්‍රිඩ් එකකට ස්පොට් ලෙවල් අරගන්නව නම් ලේසී. මොකද අපි තැන් කීපයකින් විතරක් ලෙවල් අරන් කරන්න ගියාම ඩිසයින් එකට වගේම හදන අවස්තාවෙදිත් එන ගැටලු වලට සූදානම් වෙන්න පුලුවන්. ඉඩමෙ සමෝච්චරේඛා සැලැස්මක් තිබ්බම ඇහැට නොපෙනෙන සමහර වෙනස්වීම් දැනගන්න පුලුවන්. පුරවන කරන දේවල් වලට උනත් කල්කියුලේශන් කරන්න පහසුයි.
සේවාදායකයා ඔබ නිසා ඔබ තීරණය කරන්න ඔබට අවශ්ය දේ. "ආකියා (මා පෙනී සිටින්නේ වරලත් වාස්තු විද්යාඥයන් වෙනුවෙ පමණි) ඔබට උපදේශනය ලබාදීමට ඔබගෙන් ඉල්ලන සහයෝගය ලබාදීම වඩාත් හොඳ සේවාවක් ලබාගැනීමට අවස්තාව සලසයි.

laksha 14kata geyak hadanna barido????
Tikak amarui. Poddak mahansi un nam barith na.
mahansi wenawa kiwwe api ath udaw denna one kiyana ekada???
Ow. E wagema watenma hoyala honda quality badu aduwata ganna eka.
Ekapara loku wali tiper genath dagannawanam wali walata yana wiyadama adui.
Eka digatama wade yanawanam Simenthi kotta 50 withara gannawanam oya agent kenek allala ganna puluwan hardware ekata banakota.
Pas ehema oya parawal hadana thanakin ganna puluwan aduwata.
Mason bas la gam wala innawa. Kanna bonna dunna nam aduwata karana aya innawa duskara gam wala.
Golayage wade thamange kata hari karanna puluwan nam goda.
Gewal wala kos thekka thiyenawanam wadu bas kenek allala janel dorawal hadawaganna puluwan aduwata.
Oya wage krama thiyenawa. Poddak thread eka mula indan baluwanam podi tricks tikak allaganna puluwan.
මචන්ලා ගේ හදන්න කියලා හැදුවේ. ඉඩම බෑවුමක් තියන ඉඩමක්. ආකියා කියනවා ඉඩමේ උසවල් ඕනේ කියලා ප්ලෑන් එක අදින්න. වැඩේ කියන්නේ ඉඩම මනින පොර උසවල් ටික ගන්න 15ක් ඉල්ලනවා බන් ... ගොඩක් උන් කියන්නේ ඉඩම බෑවුමක් තියන ඉඩමක් නිසා උස ගන්න එක හොදයි කියලා. ඉඩමේ එක මුල්ලක ඉදන් බෑවුම .... උබලගේ අදහස් කියපල්ලකෝ ...
Swisstek tile mortar බෑග් 30ක් තියෙනවා, 650 ගානේ දෙන්න පුළුවන්.
කොළඹ අවට ගෙනල්ලා දෙන්නම්.
අවශ්‍ය කෙනෙක් විමසන්න.
![]()
මේ තියෙන්නේ ගෙවල් හැදීම සම්බන්දව තිබ්බ අනික් ත්රෙඩ්ස් ටිකක්!
https://www.elakiri.com/forum/showthread.php?t=1862546
http://www.elakiri.com/forum/showthread.php?p=13776759
http://www.elakiri.com/forum/showthread.php?p=13814714
http://www.elakiri.com/forum/showthread.php?t=1507803
http://www.elakiri.com/forum/showthread.php?t=1802585
http://www.elakiri.com/forum/showthread.php?t=1665687
http://www.elakiri.com/forum/showthread.php?t=1790869
http://www.elakiri.com/forum/showthread.php?t=1833143
http://www.elakiri.com/forum/showthread.php?t=1495498
http://www.elakiri.com/forum/showthread.php?t=1706131
http://www.elakiri.com/forum/showthread.php?t=1830787
http://www.elakiri.com/forum/showthread.php?t=1744660
http://www.elakiri.com/forum/showthread.php?t=1827970
http://www.elakiri.com/forum/showthread.php?t=1776712
http://www.elakiri.com/forum/showthread.php?t=1540410
http://www.elakiri.com/forum/showthread.php?t=1540410&page=4
http://www.elakiri.com/forum/showthread.php?t=1726064
http://www.elakiri.com/forum/showthread.php?t=1854227

Machnlaaaaaa.....
hoda idamak ganna homagama , thalawathugoda athara place eka mokakda?????
homagama athulata wennanm wadak naa ban balapan athe salli thiyanawanm
MAHALWARAWA,KOTTAWA,
මේ තියෙන්නේ ගෙවල් හැදීම සම්බන්දව තිබ්බ අනික් ත්රෙඩ්ස් ටිකක්!
https://www.elakiri.com/forum/showthread.php?t=1862546
http://www.elakiri.com/forum/showthread.php?p=13776759
http://www.elakiri.com/forum/showthread.php?p=13814714
http://www.elakiri.com/forum/showthread.php?t=1507803
http://www.elakiri.com/forum/showthread.php?t=1802585
http://www.elakiri.com/forum/showthread.php?t=1665687
http://www.elakiri.com/forum/showthread.php?t=1790869
http://www.elakiri.com/forum/showthread.php?t=1833143
http://www.elakiri.com/forum/showthread.php?t=1495498
http://www.elakiri.com/forum/showthread.php?t=1706131
http://www.elakiri.com/forum/showthread.php?t=1830787
http://www.elakiri.com/forum/showthread.php?t=1744660
http://www.elakiri.com/forum/showthread.php?t=1827970
http://www.elakiri.com/forum/showthread.php?t=1776712
http://www.elakiri.com/forum/showthread.php?t=1540410
http://www.elakiri.com/forum/showthread.php?t=1540410&page=4
http://www.elakiri.com/forum/showthread.php?t=1726064
http://www.elakiri.com/forum/showthread.php?t=1854227
Jayaliyagama polgasowita area eka dannawada? Ehen idamak ganna kiyala inne.