ගෙවල් හදන වැඩ්ඩො වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    දන්න විදිහට උදව් කරන්නම් කැමති ටිකක් අහුල ගනින්.. හැබැයි මගේ මේ දවස්වල හදන්නේ ගෙවල් නෙවෙයි, අංගසම්පුර්ණ ක්ලිනික් ටිකක්. නමුත් කොන්ත්‍රාත් වියදම් ගනන් එකයිනේ.

    නූල් අදින්න 10000, පස් කියුබ් කැපිම 5500, ගලුගල්බැම්ම කියුබ් 10500, දෙකේ දෙකේ බේස් 4500, තුන තුන බේස් 7000,හතර හතර බේස් 8500, නවේ නනේ බීම් 325, බ්ලොක් ගලක් බදින්න 50, හතර හය ලින්ටල් 160, හය ලින්ටල් 200 කපරාරුව 50, පොටිකපා පිලර් ඇද 45යි. ටයිල් 75 වගේ ගනන් ගියේ.

    වයරින් කරද්දි නම් ස්විච්/ලයිට්/ෆෑන්/ ප්ලග් පොයින්ට් එකක් ගහන්න 1000ක්.
    ඒසිඑල් එකෙන් 1044 - 5600, එකාමාර ට්වින් 21400, දෙකාමාර ට්වින් 33700 අර්ත් 14500 වගේ ගත්තේ.

    මම එක තැනක ෆිනිෂින් වහල ගැහුවා. එතන ප්‍රධාන තැන විදිහට පේන්න ඕනා නිසා. ලී ගනන් හා වහල හදන්න යන කාලේ ගොඩක් වැඩි. අනිත් තැන් ඔක්කොම කලේ ස්ලැබ්. ඒක සමස්ථයක් ලෙස ලාබයි ඉක්මන්. මට ඔන උනෙ ඉක්මනට වැඩ ඉවර කරන්න.

    සාමාන්‍ය කාමරයක් 10 12 උනත් ඇතිනේද. මාස්ටර් එකක් 16 12ට මොකද.

    ටයිල් සේල් යනවා. මං ගත්තේ මැක්ටයිල්. හොද ලස්සන ඩිසයින් තිබ්බා.

    මම හිතන්නේ මට ඉවර කරන්නම (එළියත් හදලා ගලුත් අල්ලලා) වර්ග අඩියට 7500ක් වගේ යන්න ඇති.

    මතක තියාගන්, බිත්ති බදින එක වත් නග්ගන එකවත් අවුලක් නැ. අමාරුව පටන්ගන්නේ බිත්ති බැන්දට පස්සෙ.

    ෆිනිෂින් වලදි දවසට ලක්ෂ 10යත් මදි වෙන වෙලාවල් එනවා. ඒ නිසා අවසාන කොටස ගැන වැඩිපුර හිතලා වැඩ පටන් ගනින්.

    රෙන්ට් කරන්නම ඉන්නවානම් රෙන්ට් වලට හරියන්න ප්ලැන ඇදගන්න. ආකියෝ දන්නවා ඒකට ගැලපෙන්න වෙනස්කම් කරන්න. එහෙම ඇදලා ස්ට්‍රක්චර් කරන්න. එතකොට වියදම තව කළමනාකරණය කරගන්න.

    සියලු බාස්ලා හොයාගත්තේ බුකියේ කන්ස්ට්‍රක්ෂන් ගෘප් වලින්
    අමෝ අපේ ඩොකා දෙයියෝ. තැන්කූ වේවා. ලබන අවුරුද්දේ මම ලංකාවෙ නැති වෙයි මචන් ගොඩක් වෙලාවට, මාස 2න් දෙකට විසිට් දාන්න තමා ප්ලෑන් එක. ඒ නිසා contractor කෙනෙට සෙට් කරන්න තමා හිතුවේ

    roof eka gahapan slab eka danna epa kalayak yaddi prashna enawa. full cost eka 15 Millon wage yai
    කෝටි 1.5 square feet කීයකටද?
    ------ Post added on Dec 8, 2024 at 7:54 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    අමෝ අපේ ඩොකා දෙයියෝ. තැන්කූ වේවා. ලබන අවුරුද්දේ මම ලංකාවෙ නැති වෙයි මචන් ගොඩක් වෙලාවට, මාස 2න් දෙකට විසිට් දාන්න තමා ප්ලෑන් එක. ඒ නිසා contractor කෙනෙට සෙට් කරන්න තමා හිතුවේ

    හදවානම් ලංකාවේ ඉදලා බලවලා හදපං. ⁣කොන්ත්‍රාත් දුන්නත් බලං හිටියේ නැත්තම් අරිනවා. බාස්ලා කාවවත් විස්වාස කරන්න බැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    හදවානම් ලංකාවේ ඉදලා බලවලා හදපං. ⁣කොන්ත්‍රාත් දුන්නත් බලං හිටියේ නැත්තම් අරිනවා. බාස්ලා කාවවත් විස්වාස කරන්න බැ.
    ඔව් ඒක ඇත්ත මචන්.
     
    • Like
    Reactions: emoji diaries

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    Rent karannama balagenama gewal hadana eka nam a tharam wadak athi deyak nemai ban.Gedara maseta Rs.60000ta dunnath awruddatama laksha 7ine.anika rent karana ekath hithana tharam lesi wadakuth nemai.eta wada lesi geyak hadala vikinana eka.brand new house tikak loku ganan walata yanawane.

    Kada kamara wage nam loku ganan walata kuliyata denna puluwan.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    Family rent කරනවට වඩා. බෝඩිම් වලින් ලාබ වැඩි. Open hall ගහලා, චිප් board partion ගහලා බලන්න.
    Block ගල් වලින් යන්න. Bathroom වලට ගොඩක් යනවා. ආකියෙක් set කරගෙන ගේම ගහන්න.
    අනිවාර්යෙන් ජය ලාබ පතනවා. අඩි 1700 ක ගෙයක් ගහන්න 15M විතර ගියා මට අර්බුදේ අස්සේ ගේ හදන්න.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    මෙන්න මේකයි තත්වෙ, මගේ පර්ච් 8.7ක වගේ ඉඩමක් තියෙනවා. එකෙන් වැඩක් ගන්න ඕන නිසා තට්ටු 2ට ගෙයක් ගහන්න හිතුවා. මේක තනිකරම කුලියට දෙන්න හිතන් ඉන්නෙ. ඉඩම කොටු හැඩේ කියලා හිතාගනින්කො.

    මේකයි මගේ අවශ්යතා
    යට තට්ටුව 2 bedroom 1 bathroom + maid bedroom + bathroom + living/kitchen/pantry

    උඩ තට්ටුව 3 bedroom 2 bathroom + maid bedroom + bathroom + living/kitchen/pantry

    පවුල් 2ක් සෙට් උනොත් වාහන 2ක් ගහන්න පාර්කින් තියන්න ඕන නිසා තමා යට 2යි උඩ 3යි කරන්න හිතුවෙ.

    මගේ ප්‍රශ්න ටික තමා

    • කාමර වල දිග පලලවල් කොහොම වෙන්න ඕනද (master bedroom,අනිත් bedroom)?
    • උඩ තට්ටුවෙ ෆිනිශින් වහලක් ගහන එකද ලාබ, නැත්තන් ස්ලැබ් ගහන එකද ලාබ? ස්ලැබ් ගැහුවොත් යට ඉඳන්ම එකේ බර දරන්න පුලුවන් වෙන්න column/beam සයිස් කරන්න වෙයිද?
    • මේ දවස්වල් වර්ග අඩියට ගාන කීයද? ඒකේ ඔක්කොම ටයිල්, බාතෲම් ෆිටින්, වයර් අනන් මනන් දාලද නැතුවද?

    උදව්වක් දීපල්ලා
    master bedroom 12 x 15 ,
    bedroom 12 x 10 ,
    උඹට ජීවත්වෙන්න හදන එකක් නෙවයි නිසා ස්ලැබ් දාන්න එපා , ෆිනිශින් වහලක් ගහපන් , ස්ලැබ් මොන ජගතා waterproof කරත් අවුරුදු 10-12 යනකොට ලික්
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    Roof Top ස්ලැබ් දානවනම් කොල්ලො හරියට Water Proofing කරපං. නැත්නම් මං අහලා තියෙන විදියට හොදම දේ Amano වහළ. පස්සෙ කාලෙකදි Solar Plant එකක් උනත් එල්ලන්න පුලුවන්. හදන මගුලක් Finishing ගැනත් හිතලා හදපං දෙය්යෝ, ඒකට තමා වැඩිම ගානක් යන්නෙ. Good luck
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    ස්පා එකක් දාපන්. :P

    ගෙවල් හ්දලා රෙන්ට් කරලා, හදන්න ගිය කොස්ට් එක කවර් කර ගන්න කොච්චර කාලයක් යනවද බලපන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    ස්පා එකක් දාපන්. :P

    ගෙවල් හ්දලා රෙන්ට් කරලා, හදන්න ගිය කොස්ට් එක කවර් කර ගන්න කොච්චර කාලයක් යනවද බලපන්
    ස්පා සීන් එක පොඩ්ඩක් බැලුවා ඉස්සර, නම ගූ කරගන්නෙ නැතුව කරන්න අමාරුයි. අනික පොලිසියේ උන්ව ශෙප් එකේ තියාගන්න ඕන, කෙල්ලො ටික මැනග් කරන්න ඕනා. මට හරියන වැඩක් නෙවී.
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    මෙන්න මේකයි තත්වෙ, මගේ පර්ච් 8.7ක වගේ ඉඩමක් තියෙනවා. එකෙන් වැඩක් ගන්න ඕන නිසා තට්ටු 2ට ගෙයක් ගහන්න හිතුවා. මේක තනිකරම කුලියට දෙන්න හිතන් ඉන්නෙ. ඉඩම කොටු හැඩේ කියලා හිතාගනින්කො.

    මේකයි මගේ අවශ්යතා
    යට තට්ටුව 2 bedroom 1 bathroom + maid bedroom + bathroom + living/kitchen/pantry

    උඩ තට්ටුව 3 bedroom 2 bathroom + maid bedroom + bathroom + living/kitchen/pantry

    පවුල් 2ක් සෙට් උනොත් වාහන 2ක් ගහන්න පාර්කින් තියන්න ඕන නිසා තමා යට 2යි උඩ 3යි කරන්න හිතුවෙ.

    මගේ ප්‍රශ්න ටික තමා

    • කාමර වල දිග පලලවල් කොහොම වෙන්න ඕනද (master bedroom,අනිත් bedroom)?
    • උඩ තට්ටුවෙ ෆිනිශින් වහලක් ගහන එකද ලාබ, නැත්තන් ස්ලැබ් ගහන එකද ලාබ? ස්ලැබ් ගැහුවොත් යට ඉඳන්ම එකේ බර දරන්න පුලුවන් වෙන්න column/beam සයිස් කරන්න වෙයිද?
    • මේ දවස්වල් වර්ග අඩියට ගාන කීයද? ඒකේ ඔක්කොම ටයිල්, බාතෲම් ෆිටින්, වයර් අනන් මනන් දාලද නැතුවද?

    උදව්වක් දීපල්ලා
    mchn math oi wage wadak kranna ganan hadala baluwa.
    habai gewal hadala monthly rent ekata diila umbage investment eka cover wenna bn awrudu 8-10k witara yano dan lankawe.
    eg:
    Normal 2 floor house ekaka sqft = 1000 per floor x 2 = 2000sqft
    To build a house these days -> per sqft = 7000LKR ( me bn normal quality eken hadanna. tikak luxury widiyata haduwoth 9000wath ynawa )
    Total rough estimated cost = 14,000,000/=

    Rent a house per month, per house = 50,000/= x 2 = 100,000/=
    Time to recover the investment = 14,000,000 / 100,000 = 140 = 11 years.
    Normal quality eken geyak hadala bn 50-70kta wada denna amarui. 10yrs walata passe bn umbata aaye owa maintain kranna thawa cost ekak ynawa bn.

    Okata options:
    1- Rooms ekka guest house ekak wage hadapan oi couple walata, delivery driverslata, family walata ehema inna puluwan wenna. Rooms 5k, per day 2000 walata dunnath hoda ganak enone. ethakota 5yrs walin wage cover wei investment eka.
    2- Airbnb wage dala, tourism walata promote krapn. mekedi habai cook kenek wage ona wei. anika meka seasonal. e nisa out of season kaleta kranne mokakda kiyala balanna wei.
    3- construction nokara, containers, wood, metal wage ewain villa type ekata mokakhri hadala promote krapn. tourism and local crowd dekatama set wenna krapn.
    ekenuth hoda ganak ganna puluwan wei. maase dawas 30n dawas 10k rent out unath athi wage ganakata hadaganna puluwan pool ekak ekka wage haduwama.

    mn kranna yanne 3n weni option eka bn. mage tiyenne 15perch ekak.
    oi 3ma umbata set nathnm, atthatama investment eka fixed ekak daala, hama masema interest eka ena salli walin aluth aluth dewal walata invest krala hoda investment portfolio ekak hadaganin tika tika profit ena widiyata kalen kaaleta.
    eka maseka crypto ganin, thawa maseka stock market dapan, thawa maseka phone tikak aran wikunapan, oi wage dewal kipayak krapn. habai hodata hoyala balala krapn investment portfolio ekak hadaneka. oka tika kalayak practice krama angatama eno. anika interest eken krana hinda poddak hithata sanasimakuth tiyenone 😄
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මෙන්න මේකයි තත්වෙ, මගේ පර්ච් 8.7ක වගේ ඉඩමක් තියෙනවා. එකෙන් වැඩක් ගන්න ඕන නිසා තට්ටු 2ට ගෙයක් ගහන්න හිතුවා. මේක තනිකරම කුලියට දෙන්න හිතන් ඉන්නෙ. ඉඩම කොටු හැඩේ කියලා හිතාගනින්කො.

    මේකයි මගේ අවශ්යතා
    යට තට්ටුව 2 bedroom 1 bathroom + maid bedroom + bathroom + living/kitchen/pantry

    උඩ තට්ටුව 3 bedroom 2 bathroom + maid bedroom + bathroom + living/kitchen/pantry

    පවුල් 2ක් සෙට් උනොත් වාහන 2ක් ගහන්න පාර්කින් තියන්න ඕන නිසා තමා යට 2යි උඩ 3යි කරන්න හිතුවෙ.

    මගේ ප්‍රශ්න ටික තමා

    • කාමර වල දිග පලලවල් කොහොම වෙන්න ඕනද (master bedroom,අනිත් bedroom)?
    මම නම් හැදුවෙ එක කාමරයක් වර්ග අඩි 200ක්
    තව දෙකක් 150 බැගින් හැදුව
    අනිත් ඔක්කොම 120 ගනං හැදුවෙ.

    200ක් කියන්නෙ සෑහෙන ලොකු ගානක් හැබැයි හොඳටම ඉඩ තියෙනව.
    ඇවරේජ් යන්නෙ 150 තමයි.
    • උඩ තට්ටුවෙ ෆිනිශින් වහලක් ගහන එකද ලාබ, නැත්තන් ස්ලැබ් ගහන එකද ලාබ? ස්ලැබ් ගැහුවොත් යට ඉඳන්ම එකේ බර දරන්න පුලුවන් වෙන්න column/beam සයිස් කරන්න වෙයිද?
    මගේ නම් ස්ලැබ් ගැහුවෙ, හොඳට Waterproof කරා. ඒත් කට්ටිය කියනව කල් යද්දි අවුල් යනව අනං මනං. තාම ඉතිං හදල මාස 3ක්වත් ගියේ නැති නිසා එහෙම කියන්න අයිඩියා එකක් නෑ. හැබැයි ස්ලැබ් එක ගහපු නිසා වාසි ගොඩක් තියෙනව, ඒක උඩ සෝල ගැහුව, ආතල් එකේ ඉන්න ඉඩ තියෙනව, පාටි එකක් උනත් දාන්න පුලුවන්.
    • මේ දවස්වල් වර්ග අඩියට ගාන කීයද? ඒකේ ඔක්කොම ටයිල්, බාතෲම් ෆිටින්, වයර් අනන් මනන් දාලද නැතුවද?
    මට ගියා වර්ග අඩියට 8000-9000ත් අතර වගේ හරියටම කියන්න බෑ තාම ගණං ටික දාල නැති නිසා. දැන් අන්තිම හරිය Landscaping යන්නෙ, හැබැයි මේ හොඳටම වගේ හදල. වැඩි විස්තර ඕන නම් කියන්න තව විස්තර දෙන්නම්. මේ අවුරුද්දෙ මුල පටන් ගත්තෙ දැන් ඉවර වෙන්න යන්නෙ.

    උඹ රෙන්ට් කරන්න හදනව කියන නිසා මට අදහසක් දෙන්න බෑ ඒක මම දකින විදියට පාඩු වැඩක් ලංකාව වගේ රටක. ඒත් ඔය බිල්ඩින් එක හදන එක ගැන ප්‍රශ්න තියේ නම් අහන්න ළඟදි ගෙදර හදපු නිසා අදහසක් තියෙනව
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    දන්න විදිහට උදව් කරන්නම් කැමති ටිකක් අහුල ගනින්.. හැබැයි මගේ මේ දවස්වල හදන්නේ ගෙවල් නෙවෙයි, අංගසම්පුර්ණ ක්ලිනික් ටිකක්. නමුත් කොන්ත්‍රාත් වියදම් ගනන් එකයිනේ.

    නූල් අදින්න 10000, පස් කියුබ් කැපිම 5500, ගලුගල්බැම්ම කියුබ් 10500, දෙකේ දෙකේ බේස් 4500, තුන තුන බේස් 7000,හතර හතර බේස් 8500, නවේ නනේ බීම් 325, බ්ලොක් ගලක් බදින්න 50, හතර හය ලින්ටල් 160, හය ලින්ටල් 200 කපරාරුව 50, පොටිකපා පිලර් ඇද 45යි. ටයිල් 75 වගේ ගනන් ගියේ.

    වයරින් කරද්දි නම් ස්විච්/ලයිට්/ෆෑන්/ ප්ලග් පොයින්ට් එකක් ගහන්න 1000ක්.
    ඒසිඑල් එකෙන් 1044 - 5600, එකාමාර ට්වින් 21400, දෙකාමාර ට්වින් 33700 අර්ත් 14500 වගේ ගත්තේ.

    මම එක තැනක ෆිනිෂින් වහල ගැහුවා. එතන ප්‍රධාන තැන විදිහට පේන්න ඕනා නිසා. ලී ගනන් හා වහල හදන්න යන කාලේ ගොඩක් වැඩි. අනිත් තැන් ඔක්කොම කලේ ස්ලැබ්. ඒක සමස්ථයක් ලෙස ලාබයි ඉක්මන්. මට ඔන උනෙ ඉක්මනට වැඩ ඉවර කරන්න.

    සාමාන්‍ය කාමරයක් 10 12 උනත් ඇතිනේද. මාස්ටර් එකක් 16 12ට මොකද.

    ටයිල් සේල් යනවා. මං ගත්තේ මැක්ටයිල්. හොද ලස්සන ඩිසයින් තිබ්බා.

    මම හිතන්නේ මට ඉවර කරන්නම (එළියත් හදලා ගලුත් අල්ලලා) වර්ග අඩියට 7500ක් වගේ යන්න ඇති.

    මතක තියාගන්, බිත්ති බදින එක වත් නග්ගන එකවත් අවුලක් නැ. අමාරුව පටන්ගන්නේ බිත්ති බැන්දට පස්සෙ.

    ෆිනිෂින් වලදි දවසට ලක්ෂ 10යත් මදි වෙන වෙලාවල් එනවා. ඒ නිසා අවසාන කොටස ගැන වැඩිපුර හිතලා වැඩ පටන් ගනින්.

    රෙන්ට් කරන්නම ඉන්නවානම් රෙන්ට් වලට හරියන්න ප්ලැන ඇදගන්න. ආකියෝ දන්නවා ඒකට ගැලපෙන්න වෙනස්කම් කරන්න. එහෙම ඇදලා ස්ට්‍රක්චර් කරන්න. එතකොට වියදම තව කළමනාකරණය කරගන්න.

    සියලු බාස්ලා හොයාගත්තේ බුකියේ කන්ස්ට්‍රක්ෂන් ගෘප් වලින්
    clinic eka koheda bn hadanne? me weda kuli patta labai neh.

    මම නම් හැදුවෙ එක කාමරයක් වර්ග අඩි 200ක්
    තව දෙකක් 150 බැගින් හැදුව
    අනිත් ඔක්කොම 120 ගනං හැදුවෙ.

    200ක් කියන්නෙ සෑහෙන ලොකු ගානක් හැබැයි හොඳටම ඉඩ තියෙනව.
    ඇවරේජ් යන්නෙ 150 තමයි.

    මගේ නම් ස්ලැබ් ගැහුවෙ, හොඳට Waterproof කරා. ඒත් කට්ටිය කියනව කල් යද්දි අවුල් යනව අනං මනං. තාම ඉතිං හදල මාස 3ක්වත් ගියේ නැති නිසා එහෙම කියන්න අයිඩියා එකක් නෑ. හැබැයි ස්ලැබ් එක ගහපු නිසා වාසි ගොඩක් තියෙනව, ඒක උඩ සෝල ගැහුව, ආතල් එකේ ඉන්න ඉඩ තියෙනව, පාටි එකක් උනත් දාන්න පුලුවන්.

    මට ගියා වර්ග අඩියට 8000-9000ත් අතර වගේ හරියටම කියන්න බෑ තාම ගණං ටික දාල නැති නිසා. දැන් අන්තිම හරිය Landscaping යන්නෙ, හැබැයි මේ හොඳටම වගේ හදල. වැඩි විස්තර ඕන නම් කියන්න තව විස්තර දෙන්නම්. මේ අවුරුද්දෙ මුල පටන් ගත්තෙ දැන් ඉවර වෙන්න යන්නෙ.

    උඹ රෙන්ට් කරන්න හදනව කියන නිසා මට අදහසක් දෙන්න බෑ ඒක මම දකින විදියට පාඩු වැඩක් ලංකාව වගේ රටක. ඒත් ඔය බිල්ඩින් එක හදන එක ගැන ප්‍රශ්න තියේ නම් අහන්න ළඟදි ගෙදර හදපු නිසා අදහසක් තියෙනව
    mchn oya koheda ge haduwe? Colombo walada? baas wa set karapanko.
    ------ Post added on Dec 9, 2024 at 8:30 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    @Tricle_Buwa අඩෝ ගෙදරක පාවිච්චි නොකර leco එකෙන් වෙනම මීටරයක් අරන් solar net-metering පාරක් දාන්න පුලුවන්ද?ඒ කියන්නෙ ගෙදරට කොහොමත් ලයින් එක තියෙනවා, ඒත් වහලේ තියෙන සොලාර් එක ගෙදර පාවිච්චි නොකර කෙලින්ම විකුනනවා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    @Tricle_Buwa අඩෝ ගෙදරක පාවිච්චි නොකර leco එකෙන් වෙනම මීටරයක් අරන් solar net-metering පාරක් දාන්න පුලුවන්ද?ඒ කියන්නෙ ගෙදරට කොහොමත් ලයින් එක තියෙනවා, ඒත් වහලේ තියෙන සොලාර් එක ගෙදර පාවිච්චි නොකර කෙලින්ම විකුනනවා.
    අපෝ හෙනට කට්ටිය ඕක කරනව.

    හුකනවා, ඒක කල්පනා උනෙ නැනේ. rent out කලොත් කිට්ටු ගානක් එනවා, ඒත් air bnb වගේ එකක් කලොත් ඊට වැඩියෙන් එන්න potential එකක් තියෙනවා.
    Money depreciation එක්ක බලද්දි FD වැඩක් නෑ land එකේ future value එක හරි ඉතුරු වෙනවනෙ. ආ අතර income එකත් එනවනෙ. උඩ සෝල එකකුත් ගහමු 😜
    ------ Post added on Dec 9, 2024 at 9:32 AM
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    අපෝ හෙනට කට්ටිය ඕක කරනව.

    Money depreciation එක්ක බලද්දි FD වැඩක් නෑ land එකේ future value එක හරි ඉතුරු වෙනවනෙ. ආ අතර income එකත් එනවනෙ. උඩ සෝල එකකුත් ගහමු 😜
    ------ Post added on Dec 9, 2024 at 9:32 AM
    කලොත් අනිවා උඹට කෝල් එකක් දෙන්නම්.
     
    • Love
    Reactions: Tricle_Buwa