ගෙවල් හදන ,හදපු අයගෙන් උදවු

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ගෙවල් හදන ,හදපු අයගෙන් උදවු

    foundation එක දාන්නේ නැතුව column දාල ඒවා යටින්,උඩින් connect කරලා slab එක දාන එක ගැන මොකද කියන්නේ .

    1500 විතර slab එක දාල column දාන ටිකට විතරක් කියක් වගේ යාවිද
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෆවුන්ඩේශන් එක හරියට කරපන් මචං..
    ඒකට ස්ට්‍රක්චරල් එන්ජිනියර් කෙනෙක්ගේ ඇඩ්වයිස් ගනින්..
    පාඩුවක් වෙන්නේ නැහැ..
     
    • Like
    Reactions: hirugalbandara

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ෆවුන්ඩේශන් එක හරියට කරපන් මචං..
    ඒකට ස්ට්‍රක්චරල් එන්ජිනියර් කෙනෙක්ගේ ඇඩ්වයිස් ගනින්..
    පාඩුවක් වෙන්නේ නැහැ..

    machoo fundation danne nathuwa ara widiyata karana eka hoda nadda,
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔය වැඩේ කරන්න එපා... උබ ඔය කරන වැඩෙන් වෙන්නෙ වේට්ඩිස්ට්‍රිබියුෂන් එකට ප්‍රශ්නයක් වෙන එක.

    sahoo podak pahadili karala dentako.(වේට්ඩිස්ට්‍රිබියුෂන් )
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    sahoo podak pahadili karala dentako.(වේට්ඩිස්ට්‍රිබියුෂන් )

    පසු කාලීනව බිත්ති වල ඉරි යන කේස්, බිත්ති හා කොල්ම් වල එන පිපිරීම් වගේ ලොකු අවදානමකට මුණ දෙන්න වෙයි මචන් ඕකෙන් වෙන්නෙ උබේ ස්ලැබ් එකටත් උබ නිකන් අවදානමක් දෙන එකයි...

    මචන් බේස් වලවල්, ෆවුන්ඩේෂන්, ටයි බීම්, කොලම් සහ බීම් තිතටම දාන්න නිවැරදි ගේජ් එක කම්බි සමග.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ඔයා පිහිටි පොලවකනම් ගේ හදන්නේ ඔය වැඩේ අපරාදේ
    මචන් ඵන්දේෂන් එක බදින්න ගල් කියුබ් එකකට 5500 -6500 අතර ගානක් ගන්නේ
    උබේ ගේ හදන්නේ පිහිටි පොලොවේනම් (පුරවපු පස් දාල හදල නැත්නම් ) ගල් වලින් බදින එක ලබයි මොකද ඔය ක්‍රමේට යන වියදම වැඩියි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ඔය වැඩේ කරන්න එපා... උබ ඔය කරන වැඩෙන් වෙන්නෙ වේට්ඩිස්ට්‍රිබියුෂන් එකට ප්‍රශ්නයක් වෙන එක.

    තට්ටු දෙකකට ඕක හරියට කරන්න 16 කම්බිවත් දන්නා වෙයි
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    යටම තට්ටුවේ බිත්ති බඳින්නේ කොහොමද?
    යට තට්ටුවක් නැද්ද?
    :confused::confused:
     
    • Like
    Reactions: hirugalbandara

    suganDika01

    Junior member
  • Mar 20, 2010
    165
    12
    18
    foundation එක දාන්නේ නැතුව column දාල ඒවා යටින්,උඩින් connect කරලා slab එක දාන එක ගැන මොකද කියන්නේ .

    1500 විතර slab එක දාල column දාන ටිකට විතරක් කියක් වගේ යාවිද




    MACHO DEKEMA WIYADAMA BALUWAMA LOKU WANASAK NA.UBA GE HADANNA KOHEDA?UBATA GODAK ADUWATA KARANA KENAK SET KARALA DENNAM.MAN HETHANNA FOUNDATION DALA KARANA EKKA GOOD
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    MACHO DEKEMA WIYADAMA BALUWAMA LOKU WANASAK NA.UBA GE HADANNA KOHEDA?UBATA GODAK ADUWATA KARANA KENAK SET KARALA DENNAM.MAN HETHANNA FOUNDATION DALA KARANA EKKA GOOD

    මචන් දෙකේ වෙනසක් තියෙනව.

    ගේ හදල ඉවර වෙලා පදිංචියට ආවට පස්සෙ ස්ලැබ් එක උඩ ලෝඩ් කරන්න පුළුවන් වෙන වේට් එක පිළිබද දැනෙන වෙනසක් තියෙනව .
     

    suganDika01

    Junior member
  • Mar 20, 2010
    165
    12
    18
    මචන් දෙකේ වෙනසක් තියෙනව.

    ගේ හදල ඉවර වෙලා පදිංචියට ආවට පස්සෙ ස්ලැබ් එක උඩ ලෝඩ් කරන්න පුළුවන් වෙන වේට් එක පිළිබද දැනෙන වෙනසක් තියෙනව .


    UBE KATHAWATA EKAGAI.MAMA ADAHAS KALE YANA COST EKA GANA HETHALA.MAMA KALIN IDEA EKA UPLOARD KARANA KOTA UBA KEYANA IDEA EKA GENA MAGE HETHATH THEBUNA.THAKS IDEA SHEAR KARA GATTHA TA.MAN HETANNA HODAMA DE THAMA LAND EKKA ANUWA BEST OPTION EKATA YANA EKA.BUT MAN HETTHANNA FOUNDATION EKA DALA POLAWA EDALA YANNA EKKA BEST.MATA ME DEKAMA EXPERIENCE THEYANAWA.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඒකියන්නේ බන් සමහර උන් ෆවුන්ඩේෂන් දාන්නේ නැතුව කොලම් ගිහින් ඒ කොලම් සම්බන්ධ කරගෙන පොළව උඩින් යන් කොන්ක්‍රීට් බීම් මත බිත්ති බදින එක අවුල් ද ? :confused: :rolleyes:
     
    • Like
    Reactions: hirugalbandara

    suganDika01

    Junior member
  • Mar 20, 2010
    165
    12
    18
    MACHO HODA LOKU BEAM EKKAK DALA KARANAWA NAM AWULAK NA.HODA GAGE EKK THEYANA KAMBEYAK DALA HODA CEMENT EKKAK DALA ,LOKU BASE EKKA DALA HARIYATA MIXTURE EKA DALA KARANAWA NAM AULAK NA.
     
    • Like
    Reactions: hirugalbandara