ගෙවල් හදපු අයගෙන් උදවුවක්

himesharo

Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    ගෙවල් හදපු අයගෙන් උදවුවක්

    යාලුවනේ,
    ලඟදි ගෙවල් හදපු අය සහ හදමින් පවතින අයගේ ලොකු උදවුවක් ඕනේ. මමත් ගෙයක් හදන නිසා තමයි මේ දේවල් අහන්නේ. මට කුරු හරි කියන්න පුලුවන්ද මේ දවස් වල බසුන්නහේ ලගේ ගණන් කොහොමද කියල? මේ දේවල් තමයි මට කර ගන්න ඕනේ.
    01. බිත්ති ප්ලාස්ටර් කර ගන්න ඕනේ. (සුද තියල)
    02. බාත්රූම් ටිලේ කර ගන්න ඕනේ
    03. බාත්රූම් ෆිට්ටින්ග්ස් ටික අල්ල ගන්න ඕනේ.
    04. වර්ග අඩි 1000 ක් විතර පමෙන්ට් එකක් ද ගන්න ඕනේ.
    05. ගෙදර පේන්ට් කර ගන්නත් ඕනේ.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    පොටි ගාල පිලර් ගාල තීන්ත ගාන්නේ අඩියක් සදහා වැඩ කුලිය රු 25 ට වගේ

    ටයිල් අඩියක් 35 40 වගේ යන්නෙ (ටයිල් කැටයේ විශාලත්වය අනුව වෙනස්වේ)
    බාත්රුම් එකේ කොන්ක්‍රීට් දාන්න ඕන (වෙනම මුදල් අය කෙරේ)
    බාත්රුම් එකේ කොන්ක්‍රීට් දැමීමෙන් පසුව ටයිල් ඇල්ලීම සදහා නැවත බදාම කැපීම
    (වෙනම මුදල් අය කෙරේ)
    බාත්රූම් ෆිට්ටින්ග්ස් අල්ලන්න 10000 15000 ක් වත් ගනීවි

    පේමන්ට් දානකොට
    බිම සක්ස් කිරිම
    කොන්ක්‍රිට් දැමීම
    නැවත බදාම කැපීම
    ටයිල් ඇල්ලීම හො සිමෙන්ති මැදීම
    මේ සදහා වෙන වෙනම ගනීවි මචෝ
     
    Last edited:
    • Like
    Reactions: kosandpol

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    Thanks

    Thanks machn