ගෙවල් හදපු කුකුලො වරෙව්...

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Two story ගෙයක් හදන්න ප්ලෑන් කරගෙන ඉන්නෙ. යට තට්ටුව විතරයි මුලින්ම හදන්න හිතාගෙන ඉන්නෙ. තියෙන ගොඩක් ප්ලෑන්වල ස්ලැබ් එළියට පැනපු ඒවා නෙවෙයි. ඉතිං යට කොටස විතරක් හදන නිසා බිත්ති වැස්සට තෙමිලා ගේ ඇතුලටත් වතුර එන සීන් එකක් එයි ද? ස්ලාබ් එක උඩ එකතු වෙන වතුර නම් බටයක් දාලා හරි එළියට වැටෙන්න හදන්න පුළුවන්. ඒත් බිත්තියට ඩිරෙක්ට් වැටෙන වතුරවලින් තමයි අවුල.

    යට පොටෝ එකත් බලලා අදහසක් දියල්ලකො

    Untitled-1.png
     
    • Haha
    Reactions: Hecker

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    kapararu karaddi Dr fixit waterproof chemical kalawam karala dapan kapararu mix ekata.
    තැන්ක්ස් බං.
    me huttasse gewal hadannathuwa oya salli aran ratin pala
    ගෙවල්වල තියෙන වගකීම් දාලා යන්න බැරි සීන් ත්යෙනවා බං. නැත්නම් මීට ගොඩක් කළින් පැනලා.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    Two story ගෙයක් හදන්න ප්ලෑන් කරගෙන ඉන්නෙ. යට තට්ටුව විතරයි මුලින්ම හදන්න හිතාගෙන ඉන්නෙ. තියෙන ගොඩක් ප්ලෑන්වල ස්ලැබ් එළියට පැනපු ඒවා නෙවෙයි. ඉතිං යට කොටස විතරක් හදන නිසා බිත්ති වැස්සට තෙමිලා ගේ ඇතුලටත් වතුර එන සීන් එකක් එයි ද? ස්ලාබ් එක උඩ එකතු වෙන වතුර නම් බටයක් දාලා හරි එළියට වැටෙන්න හදන්න පුළුවන්. ඒත් බිත්තියට ඩිරෙක්ට් වැටෙන වතුරවලින් තමයි අවුල.

    යට පොටෝ එකත් බලලා අදහසක් දියල්ලකො

    View attachment 180447
    Thanks machan matath oni wela tibbe
     
    • Like
    Reactions: stasia

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල
    අම්මෝ එනවා. මාත් සෑහෙන කාලයක් එපා වෙලා හිටියේ. සැලැබ් එක බාගෙට දාලා තියෙද්දී. සම්පූර්ණයෙන් දානකොට ඔක්කොම පැන්නුවේ. දැන් අවුලක් නෑ.
    බදාම ගැට්ට දාලා බට දැම්මා කියලා ලෙසි නෑ බාන්
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    windows nathnam waterproof karala goda daanganna puluwan., windows tiyenwa nam iron frame ekakin podi wahala kallak gahanna

    731805-product3583721.jpg
     
    • Like
    Reactions: stasia

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    kapararu karaddi Dr fixit waterproof chemical kalawam karala dapan kapararu mix ekata.

    me huttasse gewal hadannathuwa oya salli aran ratin pala
    uda thiyana dekama aththha :yes: :rofl: :yes: :yes: :yes:

    biththi walata ganna nam dan waterproofing paint (aqua seal, aqua proof) ona tharan thiyanava.. eva kiyala thiyana vidihata gavama wathuta uranne nam naha ... math eliye biththi okkoma gave aqua seal eka..
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    waterproof karanam hri ethakota aulak ne.

    Thanks machan matath oni wela tibbe

    අම්මෝ එනවා. මාත් සෑහෙන කාලයක් එපා වෙලා හිටියේ. සැලැබ් එක බාගෙට දාලා තියෙද්දී. සම්පූර්ණයෙන් දානකොට ඔක්කොම පැන්නුවේ. දැන් අවුලක් නෑ.
    බදාම ගැට්ට දාලා බට දැම්මා කියලා ලෙසි නෑ බාන්
    Thank you බං.
    windows nathnam waterproof karala goda daanganna puluwan., windows tiyenwa nam iron frame ekakin podi wahala kallak gahanna

    View attachment 180449
    Thank you.
    Windows තියන නිසා මෙහෙම දෙයක් කරන්නත් වෙයි
    uda thiyana dekama aththha :yes: :rofl: :yes: :yes: :yes:

    biththi walata ganna nam dan waterproofing paint (aqua seal, aqua proof) ona tharan thiyanava.. eva kiyala thiyana vidihata gavama wathuta uranne nam naha ... math eliye biththi okkoma gave aqua seal eka..
    👍
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    දැන් සාමාන්‍යයෙන් තට්ටු දෙකේ ගෙදරක.. එක තට්ටුවක් ඉවර කරන්න කියක් වගේ යනවද බං බජට් එක @stasia ? කාමර කියද පලවෙනි තට්ටුවේ?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් සාමාන්‍යයෙන් තට්ටු දෙකේ ගෙදරක.. එක තට්ටුවක් ඉවර කරන්න කියක් වගේ යනවද බං බජට් එක @stasia ? කාමර කියද පලවෙනි තට්ටුවේ?
    දන්නේ නෑ බං. මං තාම ප්ලෑන් කරනවා.
    කොහොමත් මට බාසෙක් නම් කිව්වේ 1sqft එකකට 6000ක් වත් වෙයි කියලා මාසෙකට කලින්.
     
    • Haha
    Reactions: Brandy2020

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    දන්නේ නෑ බං. මං තාම ප්ලෑන් කරනවා.
    කොහොමත් මට බාසෙක් නම් කිව්වේ 1sqft එකකට 6000ක් වත් වෙයි කියලා මාසෙකට කලින්.
    kalin 2500-3000 giya price 😶
     
    • Like
    • Wow
    Reactions: NaiRobi and stasia

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මම ලගදී ගේ හදලා ඉවර කලා හෙන ගේමක් ගහලා... උඹ ලගකදි උඩ තට්ටුව හදන්න බලාපොරොත්තුවක් නැත්නම් අනිවා සලැබ් එක Waterproof කරපං, තෙමෙන බිත්ති වලට Waterproofing Paint එකක් පාවිච්චි කරන්න
     
    • Like
    Reactions: stasia

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    15,000.per square feet now.

    Build first floor at the first, no suffer from dust while ground floor finishing
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    1. Biththi Badala slab eka dapan
    2. Eliye kapararu karana kota DR.Fix dapan or kapararuwen passe waterproof ekak gapan
    3 waterproof paint ekak gapan

    1 weni eka nam aniwa karapan
     
    • Like
    Reactions: stasia

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    godak aya ohoma thamai gewal hadanne.

    But man danna kenek mulin heduwe upper floor eka. Upper floor eka complete kala. Me wede cost effective lu.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    මේ හුට්ටපර අස්සේ ගෙවල් හදනවා නං උඹ මනුස්සයෙක් වෙන්න බෑ

    දන්නේ නෑ බං. මං තාම ප්ලෑන් කරනවා.
    කොහොමත් මට බාසෙක් නම් කිව්වේ 1sqft එකකට 6000ක් වත් වෙයි කියලා මාසෙකට කලින්.
    අවුරුද්දකට කලිං ගියෙත් 5000.

    දැං නං 7000 ක් වත් ඇති. හොඳට හොයලා බලලා කන්ට්‍රැක් එක ගහපං.

    නැත්තං පටන්ගද්දී 6000 කියලා මැදක් යද්දී 8000 යි කියයි
    ------ Post added on Aug 1, 2022 at 1:23 PM