UK වල දැන් කොල පාවිච්චි කරන්නෙම නති තරම්. ඔක්කොම කරන්නෙ ඊ මේල් වලින් එහෙම. තාම 1978 ඉන්න ලන්කාවට ඉතින් චීනෙන් ගේන හාෆ් ශීට් තමා


UK වල දැන් කොල පාවිච්චි කරන්නෙම නති තරම්. ඔක්කොම කරන්නෙ ඊ මේල් වලින් එහෙම. තාම 1978 ඉන්න ලන්කාවට ඉතින් චීනෙන් ගේන හාෆ් ශීට් තමා![]()
ow ban lol sin eka mahindaya inkota uta davsata viyadahama 256 laks
dan aru mahabankuwen vanch karapu paramanen maththala vage 5 hadana puluvan. thava add danava,
okun kiyanne un nasthi kalata kamak naha api karanna epa
rep +++++





ඔව් ඔව්. අපි පාවිච්චි කරන half sheet එකෙනුයි, පත්තු කරන light bulb එකෙනුයි තමයි මේ රට ප්රපාතයට වැටිලා තියෙන්නේ. අනේ බන්. ඔකුන්ගේ ඔය බයිලා වලට අහුවෙන්න එපා. රටේ ඉහල තැන්වල ඉන්න එවුන් කරන වංචා දූෂණ එක්ක බලද්දී ඕවා නොසැලකිය හැකි තරම් කුඩායි බන්. ඔය කියන දේවල් කරන තැනට එන්න ඕනේ ඒ වැරදි හැදුවට පස්සේ.

රාජ්ය සේවකයොන්ගේ ගෙවල් වලනේ ඕවා තියෙන්නේ
බලපන් ඉස්පිරිතාලේ වැඩ කරන උන්ගේ ගෙවල් වල තියෙන බඩු
කතුරු, බැන්ඩේජ්, ප්ලාස්ටර් අනං මනං ඔක්කොම
මුන්ගෙන් වැඩක් කරගන්න ගියාම ඒ මදිවට අලි ඔලුව
මම නම් පෙරෙහිදා මහජන බැංකුවේ එකෙක්ටත් බැනලා ආවේ
බැංකුවටම තියෙන්නේ ලියවෙන එක පෑනයි
අනිත් ඒවගේ බට නෑ තීන්ත නෑ



