ගෙවල් 250ක් වසරකට...????

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    UK වල දැන් කොල පාවිච්චි කරන්නෙම නති තරම්. ඔක්කොම කරන්නෙ ඊ මේල් වලින් එහෙම. තාම 1978 ඉන්න ලන්කාවට ඉතින් චීනෙන් ගේන හාෆ් ශීට් තමා:rolleyes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    යකෝ රාජ්‍ය සේවකයෝ වැඩ කරන්නේ අවුරුද්දෙන් බාගයයි නේද් ? :D :D දින 150 :D කවද හදන්නද යකෝ මේ රට ?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    UK වල දැන් කොල පාවිච්චි කරන්නෙම නති තරම්. ඔක්කොම කරන්නෙ ඊ මේල් වලින් එහෙම. තාම 1978 ඉන්න ලන්කාවට ඉතින් චීනෙන් ගේන හාෆ් ශීට් තමා:rolleyes:

    Internal වැඩ email උනාට ගොඩක් ඒවා කොළ වලින් බන්, පඩි වැඩි වීම්,කපා හැරීම්, උසස් වීම් ඔක්කොම වගේ ලියුම් වලින් තමා එන්නේ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රාජ්‍ය සේවකයොන්ගේ ගෙවල් වලනේ ඕවා තියෙන්නේ
    බලපන් ඉස්පිරිතාලේ වැඩ කරන උන්ගේ ගෙවල් වල තියෙන බඩු
    කතුරු, බැන්ඩේජ්, ප්ලාස්ටර් අනං මනං ඔක්කොම
    මුන්ගෙන් වැඩක් කරගන්න ගියාම ඒ මදිවට අලි ඔලුව
    මම නම් පෙරෙහිදා මහජන බැංකුවේ එකෙක්ටත් බැනලා ආවේ
    බැංකුවටම තියෙන්නේ ලියවෙන එක පෑනයි
    අනිත් ඒවගේ බට නෑ තීන්ත නෑ

    :angry::angry::angry::angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් තාක්ෂණය දියුණුයි... හාෆ්ෂීට් ඒ 4 අතැරල ඊ මේල් ඉන්ටනෙට් හරහා වැඩ කරන රාජ්‍ය සේවයක් අවශ්‍ය වෙලා තියෙන්නෙ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඔව්. අපි පාවිච්චි කරන half sheet එකෙනුයි, පත්තු කරන light bulb එකෙනුයි තමයි මේ රට ප්‍රපාතයට වැටිලා තියෙන්නේ. අනේ බන්. ඔකුන්ගේ ඔය බයිලා වලට අහුවෙන්න එපා. රටේ ඉහල තැන්වල ඉන්න එවුන් කරන වංචා දූෂණ එක්ක බලද්දී ඕවා නොසැලකිය හැකි තරම් කුඩායි බන්. ඔය කියන දේවල් කරන තැනට එන්න ඕනේ ඒ වැරදි හැදුවට පස්සේ.

    :yes:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රාජ්‍ය සේවකයොන්ගේ ගෙවල් වලනේ ඕවා තියෙන්නේ
    බලපන් ඉස්පිරිතාලේ වැඩ කරන උන්ගේ ගෙවල් වල තියෙන බඩු
    කතුරු, බැන්ඩේජ්, ප්ලාස්ටර් අනං මනං ඔක්කොම
    මුන්ගෙන් වැඩක් කරගන්න ගියාම ඒ මදිවට අලි ඔලුව
    මම නම් පෙරෙහිදා මහජන බැංකුවේ එකෙක්ටත් බැනලා ආවේ
    බැංකුවටම තියෙන්නේ ලියවෙන එක පෑනයි
    අනිත් ඒවගේ බට නෑ තීන්ත නෑ

    :angry::angry::angry::angry:

    :lol::lol::lol::lol::lol:
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    bump, mewa thamai ban Loku poster gahapa hama thanama alawanna one. kohewath yana deshapaluwange dewal alawanne nathuwa