ගෙවී ගිය 2021 ඔබට කෙසේද?

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,882
    8,235
    113
    270747322_10218960753922278_7013532510508830300_n.jpg
     
    • Like
    • Haha
    Reactions: NRTG and visalbro

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මේක දැක්කට පස්සෙ මගෙත් නිකන් උගුර දනව වගේ :(:(
    අඩෝ සිරාවටම . මගේ ඇඟටත් පන මදි, උගුර රිදෙනවා .නිකන් සෙම්ගෙඩි ද නැත්තනම් බඩු පැකට් වෙලාද දන්නේ නැ බන් .
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    තව බබෙක් ඕනෙලු මන් ඉතින් කල් දදා හිටියා ☹️ :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,314
    100,159
    113
    අඩෝ සිරාවටම . මගේ ඇඟටත් පන මදි, උගුර රිදෙනවා .නිකන් සෙම්ගෙඩි ද නැත්තනම් බඩු පැකට් වෙලාද දන්නේ නැ බන් .
    මේ ටිකේ සීතලටත් එහෙම වෙනව. ඒත් පහුගිය ටිකේ එලියට ගියා නන් පොඩ්ඩක් බලන්න එහෙම සීන් එකක් නන් උණු වතුරට සුදුලූණු බික් ටිකක් කපල දාල වතුර ටික බීල කෑලි කාල බලන්න අඩු වෙයි.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මේ ටිකේ සීතලටත් එහෙම වෙනව. ඒත් පහුගිය ටිකේ එලියට ගියා නන් පොඩ්ඩක් බලන්න එහෙම සීන් එකක් නන් උණු වතුරට සුදුලූණු බික් ටිකක් කපල දාල වතුර ටික බීල කෑලි කාල බලන්න අඩු වෙයි.
    eliyata giya ban badu ganna giye, mask dekak daala hitiyeth, ane manda :( . sudulunu wede karala balanna one balamu ada karala