මේක දැක්කට පස්සෙ මගෙත් නිකන් උගුර දනව වගේUgura ridenawa ada ude indala.labannawa awrudda shapai wage


අඩෝ සිරාවටම . මගේ ඇඟටත් පන මදි, උගුර රිදෙනවා .නිකන් සෙම්ගෙඩි ද නැත්තනම් බඩු පැකට් වෙලාද දන්නේ නැ බන් .මේක දැක්කට පස්සෙ මගෙත් නිකන් උගුර දනව වගේ![]()
apita kohenda ehema pinakade man stores wala wada karanne .mehe okkomta leave 42 yi maseta shortleave 2 gane hambenav
මේ ටිකේ සීතලටත් එහෙම වෙනව. ඒත් පහුගිය ටිකේ එලියට ගියා නන් පොඩ්ඩක් බලන්න එහෙම සීන් එකක් නන් උණු වතුරට සුදුලූණු බික් ටිකක් කපල දාල වතුර ටික බීල කෑලි කාල බලන්න අඩු වෙයි.අඩෝ සිරාවටම . මගේ ඇඟටත් පන මදි, උගුර රිදෙනවා .නිකන් සෙම්ගෙඩි ද නැත්තනම් බඩු පැකට් වෙලාද දන්නේ නැ බන් .
eliyata giya ban badu ganna giye, mask dekak daala hitiyeth, ane mandaමේ ටිකේ සීතලටත් එහෙම වෙනව. ඒත් පහුගිය ටිකේ එලියට ගියා නන් පොඩ්ඩක් බලන්න එහෙම සීන් එකක් නන් උණු වතුරට සුදුලූණු බික් ටිකක් කපල දාල වතුර ටික බීල කෑලි කාල බලන්න අඩු වෙයි.
. sudulunu wede karala balanna one balamu ada karala