ඉතින් ඇඩ්මින් මහතා ත්රෙඩ් දාන්න ඕනෙ තරම් ඉඩ දීලා තියෙන එකේ නිකමට ත්රෙඩ් එකක් දාන්න හිතුනා..
දැන් ඉතින් අපි වයසක මිනිස්සු. බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනෙ කාලෙ තමයි මේ ෆෝරම් වල කාලෙ කන්නෙ. "කබාය ඉරිලා.. ඊට කමක් නෑ.. කවුරු බලන්නද කවුරු දකින්නද.. මා දැන් මහළු වියේ.. මා දැන් මහළු වියේ.." නිතරම ඇහෙන සින්දුවක් මේ දවස් වල..
https://waitbutwhy.com/2014/05/life-weeks.html
මේ article එක දැක්කම හිතුනා අපේ ජීවිතේ කොච්චර නම් කෙටියිද කියලා.. ඔක්කොම ඉතින් මේ ඉන්න ටිකටනෙ නේද..