ගෙෂී'ස් ඩයරි 1.0

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,571
    4,329
    113
    කලිං ජම්බෝලපිටි ඩයරීස්

    දැන් ගේසි ආච්චිගෙ

    තව ටික දවසකිං හේසාන් මහත්තයා ආපහු ටැප් එක අරී

    ලබන සතියෙ ආපහු අනුරාද මහත්තයා සූසෛඩ් කරගනී

    ලබන බදාදා වෙද්දි විශ්වාසෙ ඉන්ද්‍රෙ දෙයි
    Ohoma kyanna epa bn un inna manasica mattama ualata hithagannaawath ba
    Meke mnwa haari dala thma un tikak hti hitha hadaganne
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගුණදාස කපුගේ මහත්මයගෙ සින්දු තියෙන්නෙ වෙනම ලෙවල් එකක.. හදවතට කතා කරපු මිනිස්සු..
    Hmm මම නම් කපුගේ ගේ fan කෙනෙක් නෙවෙයි. ඒත් මේ සින්දුවට ආසයි.
     
    • Like
    Reactions: Geshi95

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ගුණදාස කපුගේ මහත්මයගෙ සින්දු තියෙන්නෙ වෙනම ලෙවල් එකක.. හදවතට කතා කරපු මිනිස්සු..




    අපි අද මැරුනොත් අද වලලනව

    project sunroof nissan GIF
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලංකාවේ ගෑණුන්ගේ තියෙන කැත පුරුද්දක් තමයි තිහ පනිනකොටම හිතනවා අනේ අපි දැන් වයසයි අපි දිහා කවුරු බලන්නද කාට පේන්න ලස්සනට ඉන්නද? දැන් ඉතිං ටික ටික බණ බාවනා පැත්තට යොමුවෙන්න ඕන කියලා. ඔන්න ඉතිං ඊටපස්සේ දේවාල ගානේ දුවනවා මිනිහා වෙන ගෑණු පස්සේ යන එක නවත්තල දෙන්න කියලා.වෙන රටවල් වල ගෑණු මිනිස්සු ජිවිතේ පටන්ගන්නේ අවුරුදු හතළිහෙන් පස්සේ. එකට අපේ උන් හතලිහ වෙනකොට සේරම අතෑරලා ඉවරයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,585
    113
    Auckland
    අප්පටසිරි ගෙශි ඇන්ටි එතකොට ඇත්තටම ආච්චි කෙනෙක්ද