ගේන වාහනයක් මුන්ටම ගෙනල්ලා පැද ගන්න කියපන් බන්

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    වෙනවට කියනවා නෙමෙයි. Export (products and service), tourism වැඩි කරලා මේක ගොඩ දාන්න බැරිද බං? :rolleyes:
    Export only.. Tourism is kinda like "Pocket Money" for a Countries economy. sad part is we cant see any Policy towards economic stability.. or we suppose to make a income out of industries.. As @acryan said. we are spending 80% of Gov income for Public service salaries.. that's quite pathetic.. mewa hadanakum loweth goda danna baa economy eka.. meka eka policy ekakawath naa.. mun okkoma power eka gannawa witharayi...
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    onna okai prashne. api kapakirimak karanna kamathi unata anik un ehma na. dn api mehma hari discussion ekakata ekathuwenne same mindset ekak thiyena hinda. mekama gihin wena ekekta kiwwoth un ape puka palanna enawa :yes:
    pissuda ban, meke rata hadamu gaga hitapu samaharu wahana price wadi una gaman dan pissu ballo wage hasirenne..
    lankawe ewun okoma thamange wasiyata thama..

    gov cost reduction eka hondai kiwwata meke innawa mama danna custom, IRD, CEB, Central bank wage ewala wada karana hena thogayak..
    owa kaloth meke unma car price wadi kala wage 10X ka gahanna gannawa..
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    amboo oww

    Mewata kalin goverment waga kiyanna ona, mokada minissunge olu hadala thiyanne anduwa thama Fuel price, Energy price thiranaya karanne kiyala. Anduwa thama jobs denna ona wagee

    Chanda kala wala adu wadi karapu dewal walin wecha hani thama owaa

    habaiyi dan NPP ekath hari paree yanawa energy pricing waladi, Fuel price wala nam Kacnana la karapu dewal a widiyatama karagena yanawaa,

    minissu a unata ara parana widiyatama hope thiyagena hitiye Petrol 130 ta gahanna wagee, mokada stage wala commiss katha kiyapu nisa

    api issara idan ma ohoma world market price widiyata adjust kara kara dunna nam, ada wenakota loku haniyak adu wela, habaiyi dan wath hari paree yana eka loku deyak a side ekan hari :yes::yes:
    සිරාවට, මිනිස්සු බලන් ඉන්නේ ඉස්සර ගණන් වලට තෙල් ගහගන්න. උන්ට තේරෙන්නේ නැ ඉස්සර ඩොලර් එක 180, දැන් 300යි කියලා. ගොඩක් මිනිස්සුන්ට බේසික් economy දැනුමක්වත් නැ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Export only.. Tourism is kinda like "Pocket Money" for a Countries economy. sad part is we cant see any Policy towards economic stability.. or we suppose to make a income out of industries.. As @acryan said. we are spending 80% of Gov income for Public service salaries.. that's quite pathetic.. mewa hadanakum loweth goda danna baa economy eka.. meka eka policy ekakawath naa.. mun okkoma power eka gannawa witharayi...
    ඒවා ඔක්කොම කරන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙන සෙට් එකක් ඉන්නවා ලංකාව ඇතුලේ. අවාසනාවට උන්ව පේන්න බැරි මෝඩ කුහක බහුතරය ක් තමයි තවමත් රටේ පාලකයෝ තීරණය කරන්නේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    ඇයි බං මාස පහක් විතරක්?



    උබට දැනට වාහනයක් නැද්ද මචන්?
    na bn wahanayak na. wahanayak ganna asai bn
    2015 මහින්ද අඩුවට වාහන දීල නිකම් බයික් දීල ලස්සනට රට කරන් යද්දි. පච කොටාගේ රත්තරන් අස්වයොයි ලැම්බොගිනි 19යි මාලීගා ගැනයි අහලා කොහෙවත් නැති සිරිසේන වගේ හාල් පාරුවෙක් ජනාධිපති කරලා කරගත්ත දේ තමා මේ.

    2015 පස්සෙ ලංකාවේ කිසිම සංවර්දනයක් වෙලා නෑ. යුද්දේ ඉවර වෙලා අඩුම ගානේ 2015 මහින්ද එලවනකොට හයිවේ එකවත් හදලා තිබ්බෙ නැත්නම් කොලබ ඉදන් ගාල්ල මාතර යන්න අදත් බස් වල චාටර් කනවා පැය 8ක් විතර.
    Sira. 2015ta kalin api hondata hitiya
    BMW 2 series, 1 series බලන්න 25-30mln යන්නෙ,
    wadi bro
    hamu hitiya nan oita wada badu gahanwa ithin. wenasa aru hina loka mawwa minissunta aththa kiyan nathuwa. aththa kiwwa nan kisi awlk na
    oww bn
    hutto wahana 3 k ganna salli eka wahanekata
    Nearly $185,000 wage. Sports car ekak ganna puluwan bn
    ඒවා ඔක්කොම කරන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙන සෙට් එකක් ඉන්නවා ලංකාව ඇතුලේ. අවාසනාවට උන්ව පේන්න බැරි මෝඩ කුහක බහුතරය ක් තමයි තවමත් රටේ පාලකයෝ තීරණය කරන්නේ
    sira
    set na bro boru ganan. import ban karanna kalin genalla thibba mercedes benz CLA 200 AMG premium plus 2k. koti 4i bn
     
    • Sad
    Reactions: Kolama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    ජෙප්පො කියන්නෙ අමු මී හරක්.

    රනිල්ට කොටා බයේ ස්ටෙජ් වල ස්තුතී ගගා යන්නෙ කොටාගේ ෆයිල් ඔක්කොම රනිල් ගාව හින්දා වගේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    රනිලව පන්නනැතුව හිටිය නං අද වෙනකොට අපිට අඩු මිලටම ලංකාවෙ වාහනත් අරං ඔය වාහන ගෙන්නන්න දැං යන කෝටි ගාණෙං තව ඉඩමකුත් ගන්න තිබ්බ බං.. ශික්.. බලපං මුන් බොරු කියල අපිව අන්දපු හැටි.. මං කිව්වෙ මේ ලපය ..

     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    ඕකෙන් වෙන්නේ මිනිස්සු වාහන ගන්නේ වැඩිපුර... අණ්ණ්ඩුව අපේක්ෂා කරන tax ආදායම එන්නෙත් නෑ..
    වෘත්තිකයෝ රට අතෑරලා යන එක නවතින්නේ නෑ
    වෘත්තිකයෝ රට අතෑරලා යන එක නවතින්නේ නෑ

    menna meka thama wenne

    balahanko issarahata

    AKD aawa kiyalwath rata yana eka nwathune na

    dan aayi speed up wenwa rata yana eka
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    සිරාවට, මිනිස්සු බලන් ඉන්නේ ඉස්සර ගණන් වලට තෙල් ගහගන්න. උන්ට තේරෙන්නේ නැ ඉස්සර ඩොලර් එක 180, දැන් 300යි කියලා. ගොඩක් මිනිස්සුන්ට බේසික් economy දැනුමක්වත් නැ


    Campaign waladi basic economy danuma tibbe nadda bn muntat. Minissu nemene thel me ganata denna puluwan , vitz me ganata denna puluwan kiuwe
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    රනිලව පන්නනැතුව හිටිය නං අද වෙනකොට අපිට අඩු මිලටම ලංකාවෙ වාහනත් අරං ඔය වාහන ගෙන්නන්න දැං යන කෝටි ගාණෙං තව ඉඩමකුත් ගන්න තිබ්බ බං.. ශික්.. බලපං මුන් බොරු කියල අපිව අන්දපු හැටි.. මං කිව්වෙ මේ ලපය ..



    මේ කර්මන්තසලාවේ හදන KDH රථයක් ලක්ස 50කට මිල නියම කර තිබිණි