ගේමක් ගහන එකෙක්ට

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    උබලා මොනවද suggest කරන්නෙ? මට සාමාන්‍ය programming දැනුමක් තියෙනවා. දෙයක් කියුවම යම් මට්ටමකට එක පාරින්ම අල්ලගන්න පුළුවන් කියලා හිතනවා. මට මාසෙට 50ක් වත් අඩුම ගානෙ හොයා ගන්න ඕනෙ බන්.
     
    • Like
    Reactions: Psiko

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,286
    1,531
    113
    පේමන්ට් එකේ.
    මම යුනි කාලේ සල්ලි හොයාගන්න කරේ Video Editing කරන එක. Lectures නැති වෙලාවට Library එකට ගිහින් Video Edit කරා සින්දුවක් දාගෙන. උඹට පුලුවන්නම් Video Editing වලට බහින්න, ඔය කියන ගාණ Nothing. මේ මම දාලා තියෙන්නේ, Out වෙන්න කලින් කරපු අන්තිම Project එකේ Invoice එක.

    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    මොකක්ද පාවිච්චි කර සොෆ්ට්වෙයා එක බ්‍රෝ? කොහොමද වැඩ අල්ලගත්තෙ ? මටත් සල්ලි ප්‍රශ්නෙ ගොඩක්ම තියෙනව. ඉගෙන ගන්න ගමන් මාසෙට 10 000ක් වත් හොයාගන්න පුළුවන් නම් ලොකු දෙයක්
    මම යුනි කාලේ සල්ලි හොයාගන්න කරේ Video Editing කරන එක. Lectures නැති වෙලාවට Library එකට ගිහින් Video Edit කරා සින්දුවක් දාගෙන. උඹට පුලුවන්නම් Video Editing වලට බහින්න, ඔය කියන ගාණ Nothing. මේ මම දාලා තියෙන්නේ, Out වෙන්න කලින් කරපු අන්තිම Project එකේ Invoice එක.

    • Love
    • Like
    Reactions: Psiko and Commex

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,286
    1,531
    113
    පේමන්ට් එකේ.
    මොකක්ද පාවිච්චි කර සොෆ්ට්වෙයා එක බ්‍රෝ? කොහොමද වැඩ අල්ලගත්තෙ ? මටත් සල්ලි ප්‍රශ්නෙ ගොඩක්ම තියෙනව. ඉගෙන ගන්න ගමන් මාසෙට 10 000ක් වත් හොයාගන්න පුළුවන් නම් ලොකු දෙයක්
    ඔය Project එකට යූස් කරේ Premiere Pro නුයි Photoshop නුයි විතරයි. මම Premiere Pro ඉගෙනගත්තේ Udemy එකේ Course එකක් කරලා. ඕන තරම් හොද Courses තියෙනවා. Udemy එකේ 9.99$ Offer එක යන වෙලාවට ඔයාට ඕන Course එක ගන්න. වැඩ සෙට් කරගත්තේ නම් Word of mouth තමා බන්. ඒත් Facebook එකේ ඕනතරම් Video Editors ලව Online Entrepreneur Club එකේ හොයනවා දැකලා තියෙනවා. ඔයා ඒකට Join වුණානම් ගොඩක් Opportunities සෙට් වෙයි.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඔය Project එකට යූස් කරේ Premiere Pro නුයි Photoshop නුයි විතරයි. මම Premiere Pro ඉගෙනගත්තේ Udemy එකේ Course එකක් කරලා. ඕන තරම් හොද Courses තියෙනවා. Udemy එකේ 9.99$ Offer එක යන වෙලාවට ඔයාට ඕන Course එක ගන්න. වැඩ සෙට් කරගත්තේ නම් Word of mouth තමා බන්. ඒත් Facebook එකේ ඕනතරම් Video Editors ලව Online Entrepreneur Club එකේ හොයනවා දැකලා තියෙනවා. ඔයා ඒකට Join වුණානම් ගොඩක් Opportunities සෙට් වෙයි.
    මම photoshop සාමාන්‍යයෙන් දන්නවා. හැබැයි premier pro නම් අල්ලලාවත් නෑ bro. මම try එකක් දෙන්නම්. Social media post හදන වැඩේටත් කැමැත්තක් තියෙනවා මගේ. තව පොඩ්ඩක් brush up කරගන්න ඕනෙ බන්.
     
    • Like
    Reactions: Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Machn worpress paththen fiverr karoth goda yamak tiyeida? Mona vage dewal walatda focus karann one?
    මම fiverr කරන්නේ නැහැ මචන් එක නිසා දන්නේ නැහැ
     
    • Love
    Reactions: Commex