get really good at something
Thx cuddahs…Cooperate jobs
Freelancer
Programming classes
ඔය Project එකට යූස් කරේ Premiere Pro නුයි Photoshop නුයි විතරයි. මම Premiere Pro ඉගෙනගත්තේ Udemy එකේ Course එකක් කරලා. ඕන තරම් හොද Courses තියෙනවා. Udemy එකේ 9.99$ Offer එක යන වෙලාවට ඔයාට ඕන Course එක ගන්න. වැඩ සෙට් කරගත්තේ නම් Word of mouth තමා බන්. ඒත් Facebook එකේ ඕනතරම් Video Editors ලව Online Entrepreneur Club එකේ හොයනවා දැකලා තියෙනවා. ඔයා ඒකට Join වුණානම් ගොඩක් Opportunities සෙට් වෙයි.මොකක්ද පාවිච්චි කර සොෆ්ට්වෙයා එක බ්‍රෝ? කොහොමද වැඩ අල්ලගත්තෙ ? මටත් සල්ලි ප්‍රශ්නෙ ගොඩක්ම තියෙනව. ඉගෙන ගන්න ගමන් මාසෙට 10 000ක් වත් හොයාගන්න පුළුවන් නම් ලොකු දෙයක්
මම photoshop සාමාන්‍යයෙන් දන්නවා. හැබැයි premier pro නම් අල්ලලාවත් නෑ bro. මම try එකක් දෙන්නම්. Social media post හදන වැඩේටත් කැමැත්තක් තියෙනවා මගේ. තව පොඩ්ඩක් brush up කරගන්න ඕනෙ බන්.ඔය Project එකට යූස් කරේ Premiere Pro නුයි Photoshop නුයි විතරයි. මම Premiere Pro ඉගෙනගත්තේ Udemy එකේ Course එකක් කරලා. ඕන තරම් හොද Courses තියෙනවා. Udemy එකේ 9.99$ Offer එක යන වෙලාවට ඔයාට ඕන Course එක ගන්න. වැඩ සෙට් කරගත්තේ නම් Word of mouth තමා බන්. ඒත් Facebook එකේ ඕනතරම් Video Editors ලව Online Entrepreneur Club එකේ හොයනවා දැකලා තියෙනවා. ඔයා ඒකට Join වුණානම් ගොඩක් Opportunities සෙට් වෙයි.
Machn worpress paththen fiverr karoth goda yamak tiyeida? Mona vage dewal walatda focus karann one?
මම fiverr කරන්නේ නැහැ මචන් එක නිසා දන්නේ නැහැMachn worpress paththen fiverr karoth goda yamak tiyeida? Mona vage dewal walatda focus karann one?
Ela bnමම fiverr කරන්නේ නැහැ මචන් එක නිසා දන්නේ නැහැ