ගේමක් ගහමු සුද්දා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,548
    13,143
    113
    🤍
    6D2bDvn.jpg

    Entreprenuer Hype එකට සියල්ල සූදානම්

    ස්කිල් එකක් තියනවා

    වීඩියෝ ටිකක් ගහගන්න පොත්වලින් උකහගත්ත දැනුම තියනවා

    Scurvy මාමා වගේ කඩ්ඩ ටිකක් කතා කරන්න පුලුවන්

    මාකටින් කරන විදිහ ඉගෙනගත්තා

    දැන් තියෙන්නෙ කරන්න තමයි සුද්දා


    Communication නම් මදි ඒක හදාගෙන යන ගමන්.

    ඉදිරි සති ටිකේ රිජෙක්ට් වෙලා නෝණ්ඩි වෙලා දරාගැනීමේ ශක්තිය වැඩි කරගන්න තියනවා..

    අම්මටහුඩූ Copywriting ස්කිල් එකත් හදාගන්න ඕන...


    ගේමක් ගහමු ආ....


    තව මොනාද ගේමක් ගහන කොල්ලෙක්ගේ තියෙන්න ඕන දේවල්.

    🤙🤑
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,143
    113
    🤍
    potha liyapu eka 7 figures hoyala athi dan :lol:

    me loke kawuruth kotipathiyo wenawa kiyala hithagena business patan gatta un na ban,
    luck eka thiye nam kohomath uba kotipathiyek wenawa.

    karana ona deyak consistant karanna ona echcharai.
    Ekenma cuddah 🤙
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හෙල්ත් ඉන්සුවරන්ස් එකක් තියනවද උඹට?
    නැත්තන් කීබෝර්ඩ් එක හොඳල දාපන් ඉක්මනට.
     
    • Haha
    • Love
    Reactions: rukshrulz and Psiko

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    ඔය සෙට් එකම හරිනම් සුද්දා වට්සැප් එතික්ස් ටික තමා බලාගන්න තියෙන්නේ. එකත් එක්කම වචන 10ක් සිංහලෙන් කතා කලොත් 6ක් වත් කඩ්ඩ වචන එන්නොනේ, ඒවගේම ඇඟට ලෙසටම මැච් වෙන ඇඳුම් අන්දින්නොනේ
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,143
    113
    🤍
    හෙල්ත් ඉන්සුවරන්ස් එකක් තියනවද උඹට?
    නැත්තන් කීබෝර්ඩ් එක හොඳල දාපන් ඉක්මනට.
    pus kala

    keyboard eka nemei api karana deyai wedagath 👈( fb eke me wage comment dana un innw neda .. nodakin mata pennwth bane ehm un ubtath ehmd)

    modern keyboard ekk ganan one

    ඔය සෙට් එකම හරිනම් සුද්දා වට්සැප් එතික්ස් ටික තමා බලාගන්න තියෙන්නේ. එකත් එක්කම වචන 10ක් සිංහලෙන් කතා කලොත් 6ක් වත් කඩ්ඩ වචන එන්නොනේ, ඒවගේම ඇඟට ලෙසටම මැච් වෙන ඇඳුම් අන්දින්නොනේ
    සුද්දා වට්සැප් එතික්ස් kiuwe ?


    ඒවගේම ඇඟට ලෙසටම මැච් වෙන ඇඳුම් අන්දින්නොනේ - professional suite da
    ------ Post added on May 2, 2024 at 7:11 PM
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    keyboard එක උඩට බඩු හැලුවනම් පිහිදාපන් ඒ වෙලාවෙම. නැත්තන් ඔය වගේ ගල් වෙලා පුස් කනව.
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,143
    113
    🤍
    keyboard එක උඩට බඩු හැලුවනම් පිහිදාපන් ඒ වෙලාවෙම. නැත්තන් ඔය වගේ ගල් වෙලා පුස් කනව.
    badu neme nikmma pus cala duwilla wage