ගේම්ස් කැෆේ බිස්නස් එක සාර්ථක ව්යපරයක්ද මචංලා ?
දන්නා කෙනෙක් කියනවද විස්තර ටිකක්. Tips & Tricks එහෙම.
නොදන්න අය බම්ප් එකකින්වත් උදව් කරන්න
දන්නා කෙනෙක් කියනවද විස්තර ටිකක්. Tips & Tricks එහෙම.
නොදන්න අය බම්ප් එකකින්වත් උදව් කරන්න
apooo ne ban e issara....a/c walatama ivarai income eka...math issara kara ps2 dala...purudu wunata passe adagena enawa aduwata gahanna denna kiyala..dan godak un gedara play karanne..cafe wedakuth ne..one nan pool table dapan ekata poddak enawa a/l o/l class yana aya.....
bump

bump
bumps
bump
වැඩක් නැතෝ..... කැෆේ එකක්වත් දාන්න එපා..... දැන් හැමෝටම ඉන්ටර්නෙට් තියෙනවා..... අනික පොඩි හැච්චෝ බැච්චෝ කැෆේ එන්නේ වැල බලන්න..... ඒවා ෆිල්ටර් කරලා දාපු ගමන්, උන් එන්නේ නෑ......![]()
bump
gaming tournaments ehema organize karala hondata karagena giya then thibba ... eth den nam kohomada dannae
epa ban.
aparade salli
dan godak minissu internet cafe ekakatawath yanne na ban
![]()
Internet nan macho hama ekaa gawama wage thiyenawa... eka hinda cafe scene ekanan hariyana ekak na ..
කැෆේ = වැල & Games
Bump
gaming cafe ekak daanawanam high end pc ekka hoda place ekak daapan..
PUG / lockdown ekema play karanna . mid range daanna hithannawath epa. danawanam high range ekata yanna balapan .