ගේම්ස් direct ඩවුන්ලෝඩ් කරමු

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගේම්ස් direct ඩවුන්ලෝඩ් කරමු

    ගොඩක් ගේම්ස් වලට හරි torrent එකක් හොයා ගන්න ගොඩක් අමාරුයි.මොකද ටිකක් පරණ හරි ප්‍රසිද්ද අඩු ඒවට seed ඇත්තෙම නෑ.පහල තියෙන සයිට් වලින් ගොඩක් ගේම්ස් වල repack වර්ෂන් එක ඩවුන්ලෝඩ් කර ගත්තහැකි.සයිස් එකත් අද කාලේ ගේම්ස් වල හැටියට පොඩියි.

    https://corepacks.com/

    මේ සයිට් එක සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි.හැබැයි ඩිරෙක්ට් ලින්ක් ගන්න රෙජිස්ටර් වෙන්න වෙනවා.නිකම් එළකිරි වගේ එකක් තමා.හැබැයි ඕකෙන් batman arkham city නම් ගන්න එපා. :P

    http://kaoskrew.org/

    මේකත් නියම සයිට් එකක්.හැබැයි ඩව්න්ලෝඩ් කරද්දී පුළුවන් තරම් mega එකයි තියෙනවනම් openload ලින්ක් යි පාවිච්චි කරන්න ස්පීඩ් හොඳයි.

    http://www.dzrepackteam.com/

    මේකේ සමහර ගේම්ස් වලට single ලින්කුත් තියෙනවා.සයිට් එකත් හොඳයි.

    http://www.rgmechanics.com/

    මේකෙත් තියෙන්නේ mega ලිනක්ස්.ස්පීඩ් හොඳයි.

    උඩ දාලා තියෙන සයිට් වල හැම වෙලාවේම වගේ එක file share සයිට් එකක හරි ලින්ක් වැඩ කරනවා.හැබැයි ඩවුන්ලෝඩ් කරද්දී ලින්ක් කමෙන්ට් චෙක් කරලා කරන්න.එතකොට කෝකටත් හොඳයිනේ. :lol:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    bump kolla repack kiyanne mokkada beta version da

    නෑ නෑ... සයිස් එක අඩු කරන්න කට් සීන් වල කොලිටි එක ටිකක් අඩු කරනවා.තව ඉන්ග්‍රිසි ඇර අනිත් ඔක්කොම බාශා අයින් කරනවා.ඒ වගේ තමා ඒත් ෆුල් ගේම් එක තියෙනවා..
     

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    machan
    ara install karanne nathuwa..portable widihata tiyana games tiyana site ekak dannawada ?
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    machan
    ara install karanne nathuwa..portable widihata tiyana games tiyana site ekak dannawada ?

    එහෙමනම් දන්නේ නෑනේ මචන්..හැබැයි මේ ගේමුත් ඉන්ස්ටෝල් කරාට පස්සේ ඕනෙනම් තියෙන තැනත් වෙනස් කළහැකි.සමහර විට සේව් ෆයිල් එකත් වෙනම දාගෙන වෙන එකකට අරන් යන්න පුළුවන් වෙයි.