ගේම් කාමරය 3න් වන අදියර 
කොහොමද කස්ටියට
, මං හිතුවා ගොඩක් අය Mobile ගේම්ස් වලට උනන්දු නිසා මේ විදියට දිගටම ත්රෙඩ් දන්න.
ඉස්සරහට ගේම් ගැන එන හැම ත්රෙඩ් එකක්ම ගේම් කාමරය නමින් දිගටම දාන්න හිතුවා
හරි දැන් කතාවට බහිමුකො අද මං දෙන්නේ සිරාම ගේමක්
, අයේ අහන්න දෙයක් නෑ සිරාම තමයි

ගේම එක තමයි Great Little War Game මේක කොයිතරන් ජනප්රිය ද කිව්වොත් මේ වෙද්දී සංස්කරණ පහක් නිකුත් වෙලා තියනවා
, බය වෙන්නෙපා පහම අද ඔයාලට දෙනවා
සතයක්වත් ගන්නෑ

වෙනද වගේම Screen Shot බලලා ඩවුන්ලෝඩ් කරගන්න

01. Great Little War Game I මෙතනින් Download කරගන්න
02. Great Little War Game II මෙතනින් Download කරගන්න
03. Great Little War Game Lite Free Edition I මෙතනින් Download කරගන්න
04. Great Little War Game Free Edition II මෙතනින් Download කරගන්න
05. Great Big War Game එකේ .apk file එක මෙතනින් Download කරගන්න. .OBB file එක මෙතනින් Download කරගන්න
සැ.යු. අන්තිමට තියන Great Big War Game එක Install කරලා .OBB file එක ඔයාගේ SD Card එකේ Android Folder එකේ තියන OBB කියන Folder එක ඇතුලට දාන්න
මේවත් ඩවුන්ලෝඩ් කරන් Play කරන්න
http://www.elakiri.lk/forum/showthread.php?t=1699495
http://www.elakiri.lk/forum/showthread.php?t=1699304
එහෙනම් කස්ටියව අලුත් ගේම් එකකින් ආයෙත් හම්බෙන්නම් , ඔයාලගේ අදහස් වලට ගොඩක් ගරු කරනවා වගේම ඒවා ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා
, වැඩේ හොදයින්ම් සලකලා යන්න 

හැමෝටම ජය!!!