ගේමිං පුටුවක්

blue_in_rio

Well-known member
  • Gamer+vs+noobs_8a77da_5171486.jpg
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Herman Miller එකක් ගනිං
    පොලිස් පාක් එක ඉස්සරහ තියෙනවා ශෝරූම් එක
    175,000 ට තියෙනවා සුපිරි එකක්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oke wadi unama game lesi wenawada/

    RACE යන CARS වලට හදපු පුටු බන් ඕව Ergonomic නිසා පය ගානක් ඉන්න පුළුවන් කොන්දේ අව්ල් නැතුව
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    Ayi me gaming chair ekak balanne ? Lankawe ochchcaratama professional na ne thawama esports. ubata salli wadinam hoda gaming keyboard, mouse + headphone ekak ganin ... ewa thiynawanam machine aka upgrade karapan tikak. aparade mehema dekata wiyadam karana ekanam :D:D:D:D:yes::yes:

    boru wadak bn :)

    duppathnlamai inwa iscole yanne poth ganna salli na sapathu naa pasal upakarana ganna widiyk nathuwa emandyk krapan gon athala ganne nathuwa oke wadi unama serma hriyai bala hitpan gon thadiya pinak karaganin buruwo sapa sapa sapama hoyanne nathuwa nathnm mahama weyan awa metana gaming putu hoyanna

    Maara marketing paarawal tamayi dan tiyenne:P.dan oke wadiwela game gahuwa kiyala mokakda tiyena special athal eka??

    ම උබලට කිව්වද බං මං ගේමර් කෙනෙක් කියල, එහෙමත් නැත්නම් මං ගේම් ගහනව කියල..?
    වල්ගෙ පාගගෙනනෙ මචං උබලා.. :D:D

    මම මුලු දවසෙම, ඒ කියන්නෙ උදේ නැකිටල ඒ ඒ රාජකාරි කරල කොමා ලගින් ඉදගත්තම ආපහු නැකිටින්නෙ කෑමටයි, නෑමටයි සහ බොකටයි. නිදියන්නෙ පාන්දර.

    මං ගේම් ගහන්නෙ නෑ යකූ... ගේම් ගහපු කාලයක් මතක නෑ. මං Programmer කෙනෙක්. මගේ වැඩේ ඉතිං කෝඩ් ලිය ලියා ඩීබග් කරන එක තමා.

    ඔය වගේ දවස පුරාම Standard පුටුවක ඉදගෙන සැරින් සැරේ K.board එකටයි Mouse එකටයි අත තියාගෙන බොලා වැඩ කරලා තියනවද...?

    කරන එවුන් දන්නව රගේ...
    Back pain, Shoulder pain සහ Neck Pain කියන්නෙ ටිකක්.

    ඔයවගේ අමාරු තියාගෙන කොහොමද ලොජික් එකක් කල්පනා කරල ලියන්නෙ කියල පොඩ්ඩක් හිතපං. අන්න ඒ අමාරු අඩු කරන්නයි ඔය Ergonomic Design හෝ Gaming පුටු නිර්මානය කරල තියෙන්නෙ... එහෙම නැතුව ඕකෙ ඉදගෙන පුක රත් වෙනකම් ගේම් ගහන්න විතරක්ම නෙමෙයි.

    අනික උබල හිතනව වගේ මම මහ සල්ලි කාරයෙකුත් නෙමෙයි. මට පුලුවං විදිහට හැමෝටම උදව් කරනව. උදව් කරන්නත් මං හොදින් ඉන්න එපැයි.
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    Herman Miller එකක් ගනිං
    පොලිස් පාක් එක ඉස්සරහ තියෙනවා ශෝරූම් එක
    175,000 ට තියෙනවා සුපිරි එකක්.

    පොලිස් පාක් තියෙන්නෙ කොහෙද මචං
    Herman Miller එකයි DXracer එකෙනුයි මොකක්ද හොද

    RACE යන CARS වලට හදපු පුටු බන් ඕව Ergonomic නිසා පය ගානක් ඉන්න පුළුවන් කොන්දේ අව්ල් නැතුව

    එකෙන්ම
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    oya chair eka hodai machan AC ekaka wage use karanawanam. nathnam oca vacume karanna giyahama epa wenawa. oita wada labeta comfortable chairs tiyanawa poddak balapan. oka gamin and branded nisa gana wadi.

    mehemanee ban outa salli tiyanawanam ouge salli nam outa eken ona deyak karanna puluwan nee. kawda danne ou danayak ehema deela iwara wela oka gannawada kiyala :D:D. anika uba kiyanawa wage oke wadi una kiyala prashna wisadenne na tamai. but minissu 20-50lak deela wahana gatthath e buwage prashna wisadene na nee. tamanta awashya de tawa kenekuta anawashya wenna puluwan. taman sali hamba karanawanam tamange salli nam tamanta karanna puluwannam e de karanna ona.

    PS: danayak, duppath minihekuta udaw karana eka hoda deyak. eka aniwa karanna ona. eke kisima awulak na. taman hamba karana eken keeyak hari duppath kenekuta denna. ut e kiyala tamanta awashya dewal nokara inna ba.

    Well said machan..:yes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    ම උබලට කිව්වද බං මං ගේමර් කෙනෙක් කියල, එහෙමත් නැත්නම් මං ගේම් ගහනව කියල..?
    වල්ගෙ පාගගෙනනෙ මචං උබලා.. :D:D

    මම මුලු දවසෙම, ඒ කියන්නෙ උදේ නැකිටල ඒ ඒ රාජකාරි කරල කොමා ලගින් ඉදගත්තම ආපහු නැකිටින්නෙ කෑමටයි, නෑමටයි සහ බොකටයි. නිදියන්නෙ පාන්දර.

    මං ගේම් ගහන්නෙ නෑ යකූ... ගේම් ගහපු කාලයක් මතක නෑ. මං Programmer කෙනෙක්. මගේ වැඩේ ඉතිං කෝඩ් ලිය ලියා ඩීබග් කරන එක තමා.

    ඔය වගේ දවස පුරාම Standard පුටුවක ඉදගෙන සැරින් සැරේ K.board එකටයි Mouse එකටයි අත තියාගෙන බොලා වැඩ කරලා තියනවද...?

    කරන එවුන් දන්නව රගේ...
    Back pain, Shoulder pain සහ Neck Pain කියන්නෙ ටිකක්.

    ඔයවගේ අමාරු තියාගෙන කොහොමද ලොජික් එකක් කල්පනා කරල ලියන්නෙ කියල පොඩ්ඩක් හිතපං. අන්න ඒ අමාරු අඩු කරන්නයි ඔය Ergonomic Design හෝ Gaming පුටු නිර්මානය කරල තියෙන්නෙ... එහෙම නැතුව ඕකෙ ඉදගෙන පුක රත් වෙනකම් ගේම් ගහන්න විතරක්ම නෙමෙයි.

    අනික උබල හිතනව වගේ මම මහ සල්ලි කාරයෙකුත් නෙමෙයි. මට පුලුවං විදිහට හැමෝටම උදව් කරනව. උදව් කරන්නත් මං හොදින් ඉන්න එපැයි.

    උඹට හරියන්නේ මම කියපු එක තමා
    175,000 ක් කිවුවේ ගාන වැඩිම එක, හැබැයි ඒක පට්ට.
    දවසම ඉඳන් හිටියත් කිසිම අපහසුවක් දැනෙන්නේ නැහැ. පොඩ්ඩක් ශෝරූම් එකට ගිහින් චෙක් කරලා බලපන් මචං. මම හිතන්නේ වියදම් කලාට පාඩුවක් වෙන්නේ නැහැ උඹ කියල තියෙන විදිහට
    තව තියෙනවා 75,000 ට වගේ යන ඒවත්
    බඩු කොලිටි
    තියෙන්නේ පොලිස් පාක්
    හැවුලොක් ටවුන්, තුම් මුල්ලයි අතරේ තියෙන්නේ
    google එකේ ගහල බලපන් Herman Miller කියල. දකුණු පැත්තේ එනවා ශෝරූම් එක
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mama gatta ada Herman Miller eken Chair ekak Aeron kiyala godak reviews tiyenwa price eka une Rs.198,000/= 12 years warranty. chair eka ada hari heta hari enawa ubalata review ekak one nam kiyapan.
     
    • Like
    Reactions: ZoismusJr