ගේමිං ලැප්

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    :confused:

    ලැපක් ගන්න කියල බලන්නෙ.. 180000-200000 වගෙ තමයි.. ලඟදි මේ ගැන research කරපු උන් ඉන්නව නම් අදහසක් දීපල්ලකො.. acer nitro 5 එක ගන හිතන් ඉන්නෙ. ඒ ලැප් එක නෑනෙ ගොඩක් shop වල.. :( abans එකේ එහෙම නම් තියනව.. එව්වගෙන් අරගෙන warranty ගැන තියන අදහස අතැරගන්නනෙ වෙන්නෙ.. redline එකේ තියනව කියල නම් කියනව... තව msi gf63 i7 version එක ගැනත් idea එකක් තියනව.. යාලුවෙක් ගාව තියනව ඒ ලැප් එක නම් සුපිරි ඒත් key board layout එක අවුල්.. :(:(:(:( උබල දන්න තව මොනව හරි ඒ ගානට තියනව නම් කියහලකො 1050යක් ඕනෙ..

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    MSI GF63 8RC THIN BEZEL GAMING I7 180,000LKR
    MSI GL63 8RC GAMING 189,500LKR
    ASUS TUF GAMING FX504GE 197,000LKR
    ASUS VIVOBOOK 15 F560UD I7 175,000LKR
    ASUS VIVOBOOK PRO 15 M580GD 167,000LKR
     
    • Like
    Reactions: London Moris

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :confused:

    ලැපක් ගන්න කියල බලන්නෙ.. 180000-200000 වගෙ තමයි.. ලඟදි මේ ගැන research කරපු උන් ඉන්නව නම් අදහසක් දීපල්ලකො.. acer nitro 5 එක ගන හිතන් ඉන්නෙ. ඒ ලැප් එක නෑනෙ ගොඩක් shop වල.. :( abans එකේ එහෙම නම් තියනව.. එව්වගෙන් අරගෙන warranty ගැන තියන අදහස අතැරගන්නනෙ වෙන්නෙ.. redline එකේ තියනව කියල නම් කියනව... තව msi gf63 i7 version එක ගැනත් idea එකක් තියනව.. යාලුවෙක් ගාව තියනව ඒ ලැප් එක නම් සුපිරි ඒත් key board layout එක අවුල්.. :(:(:(:( උබල දන්න තව මොනව හරි ඒ ගානට තියනව නම් කියහලකො 1050යක් ඕනෙ..

    Gaming lap ajoothayi. Oya ganata PC (with 1080) or Playstation+Xbox ganna eka labai!
     
    • Like
    Reactions: London Moris

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මන් ගත්තා hp omen 15 එක්ක. රත් නම් වෙනවා සැහෙන්න.
    හැම gaming lap එකම එහෙමයි.

    Game ගහන්න විතරක් නම් pc එකක් හදන එක වාසි. Powerful ලැප් එකක් ඕනෙ නම් වැඩ වලට game ගහන්නත් එක්ක gaming lap එකක් හොඳයි. මොකද professional ලැප් ගනන් වැඩි එ මට්ටමේ ම performance තියෙන gaming lap වලට වඩා ගොඩක්.

    ගන්නවා නම් අඩුම gtx 1060 වත් ගන්න. 1050 දැන් පරණ වැඩි. 1060 එකත් මදි එවුන්ට 1070 එකක් තියෙන එකක් 1060 එකකට වඩා 40k 50k ගාන වැඩි.

    Nvidia ලා අලුත් series එකක් release කරලා තියෙන්නෙ rtx කියලා. තාම Rtx ලැප් නම් ආවේ නැ මන් හිතන්නේ. පුලුවන් නම් ටික කාළයක් ඉඳලා rtx තියෙන එකක් ම ගන්න එක වාසි.
     
    Last edited:
    • Like
    Reactions: London Moris

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    MSI GF63 8RC THIN BEZEL GAMING I7 180,000LKR
    MSI GL63 8RC GAMING 189,500LKR
    ASUS TUF GAMING FX504GE 197,000LKR
    ASUS VIVOBOOK 15 F560UD I7 175,000LKR
    ASUS VIVOBOOK PRO 15 M580GD 167,000LKR

    එල මචා මං බලන්නම් ඔය සෙට් එක.. ඕකෙ gf එකේ තමයි කී බෝඩ් අවුල තියෙන්නෙ.. :)

    tuf එක හීට් වෙනව.. අඳුරන උන් ගාව තිබුන ඔය දෙකම.. අල්ලල බැලුව ටිකක් ... vivobook සෙට් එක නම් බැලුවෙ නෑ කොල්ල..ඒ ටික බලන්නම් :yes:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Gaming lap ajoothayi. Oya ganata PC (with 1080) or Playstation+Xbox ganna eka labai!

    Get a PC if you don't have a specific need for a laptop.

    මම කැම්පස් බං ඒකයි ලැපක් හොයන්නෙ.. ගේම් ගහන්න විතරක් නෙමෙයි, එඩිටිං වලටත් එක්කන් ගන්නෙ.. thanx මචංල rep+++ :yes:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මන් ගත්තා hp omen 15 එක්ක. රත් නම් වෙනවා සැහෙන්න.
    හැම gaming lap එකම එහෙමයි.

    Game ගහන්න විතරක් නම් pc එකක් හදන එක වාසි. Powerful ලැප් එකක් ඕනෙ නම් වැඩ වලට game ගහන්නත් එක්ක gaming lap එකක් හොඳයි. මොකද professional ලැප් ගනන් වැඩි එ මට්ටමේ ම performance තියෙන gaming lap වලට වඩා ගොඩක්.

    ගන්නවා නම් අඩුම gtx 1060 වත් ගන්න. 1050 දැන් පරණ වැඩි. 1060 එකත් මදි එවුන්ට 1070 එකක් තියෙන එකක් 1060 එකකට වඩා 40k 50k ගාන වැඩි.

    Nvidia ලා අලුත් series එකක් release කරලා තියෙන්නෙ rtx කියලා. තාම Rtx ලැප් නම් ආවේ නැ මන් හිතන්නේ. පුලුවන් නම් ටික කාළයක් ඉඳලා rtx තියෙන එකක් ම ගන්න එක වාසි.

    1060 යක් ගන්න තමයි හිතාගෙන හිටියෙ බං helios 300 එක.. සල්ලි සීන් එකක් ගියා ඒකයි මේකට යන්න බැලුවෙ.. 1050 ගන්න එක නම් පාඩුයි තමයි මචං.. අනේ මන්ද ,, rtx නම් දැන්ම එන්නෙ නැති වෙයි බං.. ඕක කම්පැක්ට් කරල අස්සට ඔබන්නත් ඕනනෙ.. 2016 ආපු 1060 එකත් දෙකයි හැටක් නම් බන් rtx එක්කන් ලැප් එකක් පහ පනී :( එච්චර නම් යන්න අමාරුයි බන් දැනට.. christmas season එකට ලැප් අඩු වෙයිද? නැත්තම් දැනටම සීස්න් ඔෆර්ස් යනවද? :)
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ;)

    1060 යක් ගන්න තමයි හිතාගෙන හිටියෙ බං helios 300 එක.. සල්ලි සීන් එකක් ගියා ඒකයි මේකට යන්න බැලුවෙ.. 1050 ගන්න එක නම් පාඩුයි තමයි මචං.. අනේ මන්ද ,, rtx නම් දැන්ම එන්නෙ නැති වෙයි බං.. ඕක කම්පැක්ට් කරල අස්සට ඔබන්නත් ඕනනෙ.. 2016 ආපු 1060 එකත් දෙකයි හැටක් නම් බන් rtx එක්කන් ලැප් එකක් පහ පනී :( එච්චර නම් යන්න අමාරුයි බන් දැනට.. christmas season එකට ලැප් අඩු වෙයිද? නැත්තම් දැනටම සීස්න් ඔෆර්ස් යනවද? :)

    මන් ගත්ත එක නම් set උනේ 165 කට. Offer එකක් තිබිලා usa වලින් ගෙන්න ගත්තා එහෙ කෙනෙක් අතේ. මන් එ offer එක තිබ්බ දවස් වල මෙකේ දැම්මත් එක්ක එක.

    https://www.microcenter.com/product/507831/hp-omen-15-dc0051nr-156-gaming-laptop-computer---black

    දැනුත් අඩුයි එක මන් ගත්ත දවස් වල නම් $999 තිබ්බේ.

    Game ගහන්න ගන්නවා න්ම 1050 මදි වෙයි. අපරාදේ වියදම් කරලා අරගෙන අලුත් games හරියට play කරන්න බැරි උනොත්. ටිකක් ඉඳලා හරි අඩුම 1060 කට යන්න බලහන්.
    Christmas එකටත් සමහර විට අඩු කරාවි. කියන්න බැ හැබැයි.
     
    Last edited:

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ;)

    මන් ගත්ත එක නම් set උනේ 165 කට. Offer එකක් තිබිලා usa වලින් ගෙන්න ගත්තා එහෙ කෙනෙක් අතේ. මන් එ offer එක තිබ්බ දවස් වල මෙකේ දැම්මත් එක්ක එක.

    https://www.microcenter.com/product/507831/hp-omen-15-dc0051nr-156-gaming-laptop-computer---black

    දැනුත් අඩුයි එක මන් ගත්ත දවස් වල නම් $999 තිබ්බේ.

    Game ගහන්න ගන්නවා න්ම 1050 මදි වෙයි. අපරාදේ වියදම් කරලා අරගෙන අලුත් games හරියට play කරන්න බැරි උනොත්. ටිකක් ඉඳලා හරි අඩුම 1060 කට යන්න බලහන්.
    Christmas එකටත් සමහර විට අඩු කරාවි. කියන්න බැ හැබැයි.

    අන්න එකයි කේස් එක බං.. :yes: මටමයි දුක විදින්න වෙන්නෙ පස්සෙ හදීස්සි වෙආ අරගෙන.. kapruka එකෙන් වගේ amazon ගන්න එක පාඩු වෙයිද බං? :confused:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    1050 eka wadak na bn dan. aluth games low daala thamai gahanna wenne 200K wiyadam karala low daala gahala wadak tiyanawada? anika 1050 mobile version eke thawath performance adui desktop version ekata wada.

    200K walata ubata hoda gaming PC ekak hadaganna puluwan wei.

    eth itin lap ekak onemanam karanna deyak na. eth minimum 1060 ekak tiyana ekak wath try karapan. but they all are bad deals considering price to performance.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම කැම්පස් බං ඒකයි ලැපක් හොයන්නෙ.. ගේම් ගහන්න විතරක් නෙමෙයි, එඩිටිං වලටත් එක්කන් ගන්නෙ.. thanx මචංල rep+++ :yes:

    Try ASUS ROG series. I have a GL553VD. It was 192k last year with 240 GB SSD. GTX 1050 + i7 7700HQ.