ලැපක් ගන්න කියල බලන්නෙ.. 180000-200000 වගෙ තමයි.. ලඟදි මේ ගැන research කරපු උන් ඉන්නව නම් අදහසක් දීපල්ලකො.. acer nitro 5 එක ගන හිතන් ඉන්නෙ. ඒ ලැප් එක නෑනෙ ගොඩක් shop වල..
abans එකේ එහෙම නම් තියනව.. එව්වගෙන් අරගෙන warranty ගැන තියන අදහස අතැරගන්නනෙ වෙන්නෙ.. redline එකේ තියනව කියල නම් කියනව... තව msi gf63 i7 version එක ගැනත් idea එකක් තියනව.. යාලුවෙක් ගාව තියනව ඒ ලැප් එක නම් සුපිරි ඒත් key board layout එක අවුල්.. 


උබල දන්න තව මොනව හරි ඒ ගානට තියනව නම් කියහලකො 1050යක් ඕනෙ..



