දැන් මැසිමට තව RAM, VGA ගහන්න තව 10,000ක් යනවා නම් නිකමට වගේ මගේ කලින් හෙනයක් ගහල පිච්චුන Asus R510J ලැප් එක තලවතුගොඩ epsi එකට ගෙනිහිල්ල හදන්න පුලුවන්ද බලාගත්තොත් වැඩක් තියෙයිද? උන්ට කෝල් කලාම කිව්වේ චිප්සෙට් ගහන්න පුළුවන් නම් ගහල දෙනවා කිව්වා.මට තියෙන ප්‍රශ්න තමයි,
1.චිප්සෙට් ගැහුවොත් සාර්ථක විදිහට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද?
2.එතකොට ලැප් එකේ RAM, VGA පවා අවුලක් නැතුව වැඩ කරගන්න පුලුවන්ද චිප්සෙට් ගහන එකෙන්?
3.කියක් වගේ යනවද සාමන්යෙන් චිප්සෙට් ගහන්න?
දන්න උන් කියහල්ලකෝ.