ගේමින් ලැප් එක හදාගන්නවද, තියෙන මැසිමට RAM, VGA ගහනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    දැන් මැසිමට තව RAM, VGA ගහන්න තව 10,000ක් යනවා නම් නිකමට වගේ මගේ කලින් හෙනයක් ගහල පිච්චුන Asus R510J ලැප් එක තලවතුගොඩ epsi එකට ගෙනිහිල්ල හදන්න පුලුවන්ද බලාගත්තොත් වැඩක් තියෙයිද? උන්ට කෝල් කලාම කිව්වේ චිප්සෙට් ගහන්න පුළුවන් නම් ගහල දෙනවා කිව්වා.මට තියෙන ප්‍රශ්න තමයි,

    1.චිප්සෙට් ගැහුවොත් සාර්ථක විදිහට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද?
    2.එතකොට ලැප් එකේ RAM, VGA පවා අවුලක් නැතුව වැඩ කරගන්න පුලුවන්ද චිප්සෙට් ගහන එකෙන්?
    3.කියක් වගේ යනවද සාමන්යෙන් චිප්සෙට් ගහන්න?

    දන්න උන් කියහල්ලකෝ. :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    lap wadak naha nm gaming walata gaming pc hadapn eka labai vga withari upgrade kranna oni after one year or 2
    නෑ නෑ බන්, මගේ දැනට බේසික් PC එකක් තියෙන්නේ ලැප් එකට කෙල වුනාට පස්සේ. මේ තියෙන්නේ ඒකෙ බෙන්ච්මාර්ක් ස්කෝර් එක.
    UserBenchmarks: Game 12%, Desk 53%, Work 36%
    CPU: Intel Core i5-3570 - 78.1%
    GPU: Intel HD 2500 (Desktop 1.05 GHz) - 1.3%
    HDD: Toshiba MQ01ABF050 500GB - 48.5%
    HDD: Hitachi Touro Mobile 3.0 500GB - 13.3%
    HDD: HGST Travelstar 7K1000 2.5" 1TB - 44.3%
    RAM: Kingston ACR16D3LU1KNG/8G 1x8GB - 32.4%
    MBD: Asus P8H61-MX R2.0
    මේකෙන් පොටෝසොප් එහෙම අම්බානෙකට ස්ටක් වෙනවා. ram එක සෑහෙන්න use වෙනවා. 95% වගේ use වෙනවා ස්ටක් වෙන වෙලාවට. මේකේ අවුල RAM මදි එකද නැත්තන් VGA මදි එකද දන්නේ නෑනේ. අනික මේකට ඒ දෙකම දැම්මත් 10,000ක් වත් යනවනේ. ඊටත් වඩා සමහර විට.

    ඉතින් මට ඕන මේකට එච්චර ගානක් යනවා නම් මීට වඩා පර්ෆෝමන්ස් තිබ්බ මගේ ලැප් එක හදාගන්න පුලුවන්ද බලන්න චිප්සෙට් ගහල. epsi එකට ගෙනිහින් දීලා. ටවුන් එකෙ පොට් එකකින් ඇහුවම කිව්වේ චිප්සෙට් ගැහුවත් ෂුවර් නෑ කියල. ඒකයි මට දැනගන්න ඕන ලැප් එක ගොඩගන්න පුළුවන් වෙයිද කියල ෂිප් සෙට් ගැහුවොත්.
     
    • Like
    Reactions: revox

    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    මගේ ලග තියෙන්නේ ගේමින් ලැප් එකක් ගත්තේ 2017..ලක්ෂ 2 මාරයි ..2.10 අඩු කරලා ගත්තා ..තාම අවුලක් නැ ,,asus republic of gamers
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    මගේ ලග තියෙන්නේ ගේමින් ලැප් එකක් ගත්තේ 2017..ලක්ෂ 2 මාරයි ..2.10 අඩු කරලා ගත්තා ..තාම අවුලක් නැ ,,asus republic of gamers
    තාම ගිනි ගින්දරට වැඩ නේද?
     
    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    නෑ නෑ බන්, මගේ දැනට බේසික් PC එකක් තියෙන්නේ ලැප් එකට කෙල වුනාට පස්සේ. මේ තියෙන්නේ ඒකෙ බෙන්ච්මාර්ක් ස්කෝර් එක.
    UserBenchmarks: Game 12%, Desk 53%, Work 36%
    CPU: Intel Core i5-3570 - 78.1%
    GPU: Intel HD 2500 (Desktop 1.05 GHz) - 1.3%
    HDD: Toshiba MQ01ABF050 500GB - 48.5%
    HDD: Hitachi Touro Mobile 3.0 500GB - 13.3%
    HDD: HGST Travelstar 7K1000 2.5" 1TB - 44.3%
    RAM: Kingston ACR16D3LU1KNG/8G 1x8GB - 32.4%
    MBD: Asus P8H61-MX R2.0
    මේකෙන් පොටෝසොප් එහෙම අම්බානෙකට ස්ටක් වෙනවා. ram එක සෑහෙන්න use වෙනවා. 95% වගේ use වෙනවා ස්ටක් වෙන වෙලාවට. මේකේ අවුල RAM මදි එකද නැත්තන් VGA මදි එකද දන්නේ නෑනේ. අනික මේකට ඒ දෙකම දැම්මත් 10,000ක් වත් යනවනේ. ඊටත් වඩා සමහර විට.

    ඉතින් මට ඕන මේකට එච්චර ගානක් යනවා නම් මීට වඩා පර්ෆෝමන්ස් තිබ්බ මගේ ලැප් එක හදාගන්න පුලුවන්ද බලන්න චිප්සෙට් ගහල. epsi එකට ගෙනිහින් දීලා. ටවුන් එකෙ පොට් එකකින් ඇහුවම කිව්වේ චිප්සෙට් ගැහුවත් ෂුවර් නෑ කියල. ඒකයි මට දැනගන්න ඕන ලැප් එක ගොඩගන්න පුළුවන් වෙයිද කියල ෂිප් සෙට් ගැහුවොත්.
    ram eka ati onboard vga edit karanna amarui ekanisa vga daganna video editing nam kohomat baha onboard
     
    • Wow
    Reactions: Heshan Daminda

    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    if you want to game on that pc you'll need to get a vga card
    see used card prices and pick one for your budget if you want to go that route
    but its seems like your laptop already comes with a gpu (nvidia 950m if the specs on asus site is corret) so see how much it would cost to fix that as well.
    and try to get a ssd for your boot drive if you're going for the pc. that would help with the performance
    both of these are pretty old though, so if you could afford it go for a new build.
     
    • Sad
    Reactions: Heshan Daminda