ගේ අතු ගානකොට

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
a0bXQAd_700b_v1.jpg
 
Nigelrr

Banned
  • Feb 8, 2017
    443
    13
    18
    තව එපා කරපු සීන් එකක් වෙනව..
    මොකක් හරි කල්පනාවට ආවොත් ඒක ඒ වෙලාවෙම කල්පනා කරල ඉවර කරන්ඩ ඕන කියල හිතෙනව.
    ඒක ආයේ පස්සෙ හිතල බලන්ඩ අමතක වෙයි කියල.. එතකොට අපරාදෙනෙ කියල දැනෙනව :baffled:

    OCD yako.
     
    ගේ අතුගානකොට මට හෙන අමාරුයි බං...
    අතු ගාපු තැං ආයෙ අතු ගෑවද නැද්ද කියල හිතෙනව.. කොස්සට බිම අඟලක් හරි කවර් නොවුණොත් ඒක ගැන හිතල ආතු ගාං ආව තැං ඔක්කොම පැටලෙනව.. අනිත් අය වගේ වැඩිය හිතන්නෙ නැතුව ලස්සනට වැඩේ කරන්ඩ බෑනෙ මට...

    මාව ආදර්ශයට ගනින්. ඇවිත් බලහන් මගේ කාමරේ. උඹට ආයෙ ඔහොම හිතෙන එකක් නෑ. සත්තයි....
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ගේ අතුගානකොට මට හෙන අමාරුයි බං...
    අතු ගාපු තැං ආයෙ අතු ගෑවද නැද්ද කියල හිතෙනව.. කොස්සට බිම අඟලක් හරි කවර් නොවුණොත් ඒක ගැන හිතල ආතු ගාං ආව තැං ඔක්කොම පැටලෙනව.. අනිත් අය වගේ වැඩිය හිතන්නෙ නැතුව ලස්සනට වැඩේ කරන්ඩ බෑනෙ මට...

    kosse color paint ekak gala athugapan :P

    I think you are a perfectionist.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ග්‍රස්තික නියුරෝසියාව හෙවත් Obsessive Compulsive Disorder. මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නන්න. ඒක ලැජ්ජාවට කාරනාවක් නෙමෙයි:yes:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ගේ අතුගානකොට මට හෙන අමාරුයි බං...
    අතු ගාපු තැං ආයෙ අතු ගෑවද නැද්ද කියල හිතෙනව.. කොස්සට බිම අඟලක් හරි කවර් නොවුණොත් ඒක ගැන හිතල ආතු ගාං ආව තැං ඔක්කොම පැටලෙනව.. අනිත් අය වගේ වැඩිය හිතන්නෙ නැතුව ලස්සනට වැඩේ කරන්ඩ බෑනෙ මට...

    Matath tikak oya gathiya thiyenawa bn..