matah ehema hitenwa samahara velawataeth! atugagena isarahata enakota ms wecha tan walata aye kossa dala gan na
digatama atu ganwa misak.
aye kossa dala gana kamalibn
![]()


අතුගාන්න කලින් පවුඩර් එකක් අරං ගේ හැම තැනම ඉහපන්. එතකොට අතුගෑවිලා නැති තැන් ලේසියෙන් හොයාගන්න පුළුවන්.![]()

hammao bnz wena prashna nadda hithanna
ඒවා හිතල කරන ඒවා නෙවේ බන්. ඉබේම හිතෙනවා. ඒ හිතෙන දේ කලේ නැත්නම් ඉන්ඩ බෑ.
උදාහරණ විදියට රෑට light off කරල නිදාගන්ඩ හදද්දී දොර lock කරා ද කියල බලන්ඩ හිතෙනවා. ඒ වෙලාවට ගිහින් බැලුවේ නැත්නම් හිතට හරි නෑ.
ගමනක් යන්ඩ පිටත් වෙද්දී ඕන කරන ඔක්කොම ගත්තද කියල සැකයි. ඉතින් කීප සැරයක් check කරලා බලන්ඩ ඕනේ.
මොනවහරි දෙයක් ඇල්ලුවොත් ඊට පස්සේ අත හෝද ගන්නකම් ඉන්ඩ බෑ.
ඒ වගේ මානසික තත්ත්වයක්. හිතල කරන දෙයක් නෙවේ. අපි දන්නවා තේරුමක් නැති වැඩක් කියල. ඒත් ඒ හිතට එන දේ කරන්ඩ ම ඕනේ.

දැං මට හොඳයි
වැඩේ පස්සට අදින ගතිය හිත අවුල් වෙන ගතිය දැං ගොඩක් අඩුයි
මම මේ ත්‍රෙඩ් එක බම්ප් කෙරුවෙ මට එහෙමත් කාලයක් තිබුණනෙ
...මටත් එහෙමයි
...උඹ පොඩිකාලෙ ඉදන් අතුගාල නැත්නම් ඒක වෙනව බන්

...මම කොස්ස අල්ලන්නවත් දන්‌නෙ නෑ බන්
අනේ මන්දා තොට තියන ප්‍රශ්න අහපුවාම අපිටත් මොංගල් වෙනවා.
ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.
එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.
http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්රය 211 පිට):
"මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."
තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.






















































අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න