ගේ අතුගානකොට මට හෙන අමාරුයි බං...
අතු ගාපු තැං ආයෙ අතු ගෑවද නැද්ද කියල හිතෙනව.. කොස්සට බිම අඟලක් හරි කවර් නොවුණොත් ඒක ගැන හිතල ආතු ගාං ආව තැං ඔක්කොම පැටලෙනව.. අනිත් අය වගේ වැඩිය හිතන්නෙ නැතුව ලස්සනට වැඩේ කරන්ඩ බෑනෙ මට...
කොස්ස විසිකරලා නිකන් ඉන්න එක තමා හොඳම වැඩේ. තැනක් අතුගාලද නැද්ද කියල හොයාගන්න බෑ කියන්නේ එතන අතුගාන්න දෙයක් නෑ කියන එක.කොස්ස විසිකරලා නිකන් ඉන්න එක තමා හොඳම වැඩේ.
ගේ කොටු කොටු බෙදල අතුගාන ගාන කොටසට රට හුණු කෑල්ලකිං මාක් එකක් තිය තිය අතුගාපං![]()
![]()

matath tiyenawa dora wahuwa kiyala hodatama dannawa ee unata 5 parak wath apahu apahu balanawa mata OCD tiye podi kale idala

ගේ කොටු කොටු බෙදල අතුගාන ගාන කොටසට රට හුණු කෑල්ලකිං මාක් එකක් තිය තිය අතුගාපං![]()
![]()
මට ඔය අවුල තියෙන්නෙ ශිප් එකට![]()
කොහෙ හරි යද්දි ගෙයින් එලියට බහින්න කලිනුත් ශිප් එක පස් හය වතාවක් බලනව යද්දිත් දන්නව බැලුව කියල ඒ වුනාට හිතෙනව ඒ කලිං දවසක බලපු එකක්ද දන්නෑ මතක සමහර විට අමතක වෙලා ඇති කියල![]()
![]()

වහල කියල මතක පෙරේද වහපු එකද දන්නෙ නෑ නේ..![]()

මට ඔය අවුල තියෙන්නෙ ශිප් එකට![]()
කොහෙ හරි යද්දි ගෙයින් එලියට බහින්න කලිනුත් ශිප් එක පස් හය වතාවක් බලනව යද්දිත් දන්නව බැලුව කියල ඒ වුනාට හිතෙනව ඒ කලිං දවසක බලපු එකක්ද දන්නෑ මතක සමහර විට අමතක වෙලා ඇති කියල![]()
![]()
චුට්ටක් හරි ඇරල තිබුණොත් එතනනින් මොකක් හරි වැටෙයි කියල හිතෙනව