ගේ රෙන්ට් එකට ගන්න අහන උන්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    අපේ ලොකු අම්මා කෙනෙක් ගේ ගෙයක් රෙන්ට් එකට දෙන්න මට බාර දීලා ගියා. ගොඩක් උන් බලලා බලලා යනවා. එකෙක් දැන් ඇවිත් ගාන අඩු කරලා ඉල්ලලා පස්සේ බෑ කිව්වම ඩීපොසිට් තියෙන ගාන අඩු කරලා දෙන්නම් කියනවා. ලොකු අම්මා එකට අවුලක් නෑ. ඒත් දැන් අවුල තියෙන්නේ මේ ගන්න එන එකා පොඩි එකෙක්. අවුරුදු 21-22ක් ඇති. ජොබ් එකක් කරන්නෙත් නෑලු. අම්මත් ජොබ් එකක් කරන්න නෑලු. අයියා කියලා කෙනෙක් ලු රෙන්ට් එකට දෙන්න යන්නේ. ඌ මෙහෙත් නෑලු. ඌව සම්බන්ධ කරලා දෙන්න කිව්වට එකටත් වැඩිය කැමැත්තක් නෑ. මේ වගේ එකෙක් ට දෙන එක අවුල් නේ? ලෝයර් කෙනෙක් ගාව ලියද්දි උනත් මුන් ජොබ් එකක් කරන්න නැති නිසා ලියලා පස්සේ කාලෙක රෙන්ට් එක දුන්නේ නැති උනොත් කෙස් එකක් වෙයි නේද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -

    සුවර් එකට ඕකා ගේ අරන් ගණිකා මඩමක් දායි ඊට පස්සේ පොලීසිය පැනලා උබව ඇරෙස්ට් කරලා අරම් යනවා, පස්සේ ඕක හිරු එකෙන් නිව්ස් වලට පෙන්නනවා, කාටද ආඩම්බර එතකොට උබ ටීවී එකේ ඉන්නකොට 🤣🤩
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    සුවර් එකට ඕකා ගේ අරන් ගණිකා මඩමක් දායි ඊට පස්සේ පොලීසිය පැනලා උබව ඇරෙස්ට් කරලා අරම් යනවා, පස්සේ ඕක හිරු එකෙන් නිව්ස් වලට පෙන්නනවා, කාටද ආඩම්බර එතකොට උබ ටීවී එකේ ඉන්නකොට 🤣🤩
    ehema ekak unoth meke address eka share karapan
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    එන්ටපනුවෙක් ද දන්නේ නෑ
    සල්ලි දෙනවා කියන එකා එහෙම එකෙක් වගේ. හරි විස්තරයක් කිව්වේ නෑ ඌ ගැන
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    දෙන්න එපා.. මම ඔය වගේ එවුන්ට ඒ කියන්නේ ස්තීර ජොබ් එකක් කරන්නෙ නැති ඒ උන්ට ගිහිල්ලා පුදුම කට්ටක් කෑවා සල්ලි ඉල්ල ගන්න. ගේ ගන්න එද්දි කියන කතා නෙමෙයි මාසෙකින් කියන්නේ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    දෙන්න එපා.. මම ඔය වගේ එවුන්ට ඒ කියන්නේ ස්තීර ජොබ් එකක් කරන්නෙ නැති ඒ උන්ට ගිහිල්ලා පුදුම කට්ටක් කෑවා සල්ලි ඉල්ල ගන්න. ගේ ගන්න එද්දි කියන කතා නෙමෙයි මාසෙකින් කියන්නේ
    අන්න ඒකයි බන්. අන්තිමට සල්ලි දුන්නේ නැති උනොත් ඒවටත් මට තමා එහේ මෙහේ දුවන්න වෙන්නේ.
    oke podi kossak thiye. hora wadakata wet wenne
    ඔව් මචං. ගෙදර කුලියත් සුළු පටු ගානක් නෙමේ.
     
    • Like
    Reactions: ChoronaSottiya

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    කුලියට දෙන්න එපා. බදු දියන්. අවුරුද්ද ක සල්ලි එකපාර ඉල්ලා ගනින්. අපි නම් දෙන්නේ එහෙම
     
    • Like
    Reactions: lilman