ගේ වයරින් කරගන්න උදව්වක්

kamalboost

Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    sirawata? wahale gahanna kalin wiring karanawada?
    Umbala danne nathi unata wahala gahana eka danaganna one. UU client ta kiyana eka uge uthukamak. ganan gana hithala basla ekka wada karahama ohoma wenawa.
    Finishing wahalaknam, wahale top sheet danna kalin wire karanna one.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ගේ වයරින් කරගන්න උදව්වක්

    යාළුවනේ,

    මම අළුතින් ගෙයක් හැදුවා. ගේ බ්ලොක් ගලෙන් හදලා තියෙන්නේ. ගෙයි බිත්ති ගොඩක් උසයි.

    මගේ ප්‍රශ්නය මේකයි. මට ගේ වයරින් කරගන්න ඕන. ෆිනිශින් වහලක් ගහලා තියෙන්නේ. ඒ නිසා බාස් ලා කියනවා වයරින් එක බිත්ති දිගේ ගෙනියන්ඩ කියලා.

    බිත්ති දිගේ වයරින් එක ගෙනියනකොට හරස් අතට බට ගෙනියන්ඩ වෙනවා. එතකොට බිත්ති හරස් අතට කැඩෙන්නේ. මට බය එහෙම බිත්ති හරහට කැඩුවහම පස්සේ කාලෙක බිත්තියට හානි වෙයිද කියලා..

    ඒ නිසා බිත්ති කඩන්නේ නැතුව වයරින් එක කරගන්න ක්‍රමයක් දන්නවා නම් කියන්න. ලොකු උදව්වක්.

    ප.ලි. - මේ නූල බම්ප් කර හෝ සහයෝගයක් දෙන්ඩ.
    block galen gahuwanam kadanna yanna epa, aniwaryen eka biththiwala shakthiyata awul wenawa

    Siwilimak gahanna puluwannam uda harahata yanna ona ewa eka athulen udin arinna puluwan

    Nathnam switch, light bithiye enawanam design concept ekak widihata karanna puluwan
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ගේ වයරින් කරගන්න උදව්වක්

    යාළුවනේ,

    මම අළුතින් ගෙයක් හැදුවා. ගේ බ්ලොක් ගලෙන් හදලා තියෙන්නේ. ගෙයි බිත්ති ගොඩක් උසයි.

    මගේ ප්‍රශ්නය මේකයි. මට ගේ වයරින් කරගන්න ඕන. ෆිනිශින් වහලක් ගහලා තියෙන්නේ. ඒ නිසා බාස් ලා කියනවා වයරින් එක බිත්ති දිගේ ගෙනියන්ඩ කියලා.

    බිත්ති දිගේ වයරින් එක ගෙනියනකොට හරස් අතට බට ගෙනියන්ඩ වෙනවා. එතකොට බිත්ති හරස් අතට කැඩෙන්නේ. මට බය එහෙම බිත්ති හරහට කැඩුවහම පස්සේ කාලෙක බිත්තියට හානි වෙයිද කියලා..

    ඒ නිසා බිත්ති කඩන්නේ නැතුව වයරින් එක කරගන්න ක්‍රමයක් දන්නවා නම් කියන්න. ලොකු උදව්වක්.

    ප.ලි. - මේ නූල බම්ප් කර හෝ සහයෝගයක් දෙන්ඩ.
    biththiya kadala danna..kisima awlak wenne ne. kadanna kalin wiring plan eka adala etapasee onema place tiak witarak kadagena yanna. drawing ekak ekka wede akranwa nam lesi.