අපිට ලක්ශ 60,70 තිබ්බ නම් ඇති ඔක්කොටම.. ඩිපෝසිට් එකකුත් තියෙනවා.. ඊට අමතරව පොඩි ලෑන්ඩ්ස් දෙකක් තියෙනවා. කොහොමත් ගෙවල් දෙකකින් එකයි විකුනන්නෙ. එක ලෑන්ඩ් එකක මම රෙන්ට් එකට දෙන්නම හදපු ගෙයක් තමා ඔය දාලා තියෙන්නෙ. පර්පස් එක රෙන්ට් වුනාට සියලු දේවල් හරියට බලලා හදලා තියෙනවා. පොඩි ගේ විකුන්නොත් අපිට එන සල්ලි ප්‍රමානය ඇති. ලොකු ගේ විකුන්නොත් අවශ්‍ය ප්‍රමානය අරගෙන ඉතුරු ටික ඩිපෝසිට් දාලා යන්නයි බලන්නෙ.මචං මොනවා උනත් backup එකක් තියාගන්න එක හොඳ නැද්ද?
ාඅයෙ එන්න ඕන වෙන තත්වයක් ආවොත් මම හිතනව ගෙවල් දෙකින් එකක් අපිට තියෙනවා, අම්මලගෙ ගෙදරත් තියෙන නිසා ලොකු ගැටලුවක් නැහැ. මොකද වයිෆ් පවුලෙ එකම ලමයා